Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-01-LBN.jpeg

1min310
      හේලීස් වැවිලි සමාගමෙහි සාමාජිකයෙකු වන කැළණිවැලි වැවිලි සමාගම (KVPL), 2023 පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙලේදී සමාජ වගකීම් සහ පාරිසරික දැනුවත්භාවය සඳහා වන රන් සම්මානය දිනා ගනියි. KVPL හි මානව සම්පත් සහ ආයතනික තිරසාරභාවය පිළිබඳ සාමාන්‍යාධිකාරී අනුරුද්ධ ගමගේ මහතා සමාගම තුළ ධනාත්මක සහ තිරසාර වෙනස්කම් සිදුකිරීමේ කාර්ය භාරය වෙනුවෙන් මෙම සම්මාන උළෙලේදී […]

SLT-Telecom-logo-LBN.jpeg

1min440
      SLT-MOBITEL සමූහ ව්‍යාපාරයේ නව අලෙවිකරණ සහ ඩිජිටල් දායකත්ව විසඳුම් අංශයවන SLT Digital Services (පුද්.) සමාගම, ‘Automobile.LK’ නමින් නව online ඩිජිටල් දුරකථන නාමාවලියක් හඳුන්වා දී තිබේ. මෙරට රථවාහන කර්මාන්තයටම සුවිශේෂී වූ මෙම වෙබ් අඩවිය, රථවාහන සම්බන්ධ ඕනෑම අවශ්‍යතාවක්  ඉතාමත් පහසුවෙන් සොයාගැනීමට අවස්ථාව ලබාදීමේ අරමුණින් හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ රථවාහන කර්මාන්තය සම්බන්ධ සියලුම […]

PHOENIX.jpg

1min430
      කීර්තිමත් ගෘහස්ථ සන්නාමයක් වන Phoenix Industries, ශ්‍රී ලංකාව තුළ නිර්මාණශීලිත්වය සැමරීම සඳහා වේදිකාවක් නිර්මාණය කිරීම අරමුණු කර ගත් මුල පිරීමක් වන Shots for Life Photography Awards 2023 සාඩම්බරයෙන් හඳුන්වා දෙයි. The Shots for Life 2023 Photography Award ජයග්‍රාහකයන් තෝරා ගෙන ඇත්තේ ජීවිතයේ වටිනා අවස්ථා කාච හරහා ග්‍රහණය කර ගැනීමේ ඔවුන්ගේ සුවිශේෂ දක්ෂතා […]

N.C.P-2nd-Place-LBN.jpg

1min470
      CBL සමපෝෂ දශක දෙකකට අධික කාලයක් පුරාවට අප රටේ අනාගත පරපුර ගුණයෙන් පෝෂණයෙන් පිරිපුන් පරපුරක් කිරීම උදෙසා නිරතුරුවම කැපවෙන සන්නාමයකි. දැයේ දූ දරුවන් වෙනුවෙන් ගෙන එන සමපෝෂ ‘ දිනන දරුවෝ ‘ වැඩසටහන යටතේ දරුවන්ගේ අධ්‍යාපන කුසලතා, ක්‍රීඩා කුසලතා, පෝෂණ, නිර්මාණශීලීත්වය සහ යහපත් ගුණධර්ම ඔප්නැංවීම සඳහා මූලිකත්වය ලබා දේ. මෙහිදී අනාගත පරපුරේ කායික […]

SANASA-LBN-2.jpg

1min580
      ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් පී.එල්.සී. සිය ශාඛා ජාලය පුළුල් කරමින් නවතම ශාඛාව යාපනය නගරයේ අංක 237‚ ස්ටැන්ලි මාවත යන ස්ථානයේ පසුගියදා සුභ මොහොතින් විවෘත කළේය. දේශීය සම්ප්‍රදායට මුල් තැන දෙමින් එම විවෘත කිරීමේ උත්සවය සණස සමුහයේ නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් […]

Image-02-LBN-2.jpg

1min590
      ශ්‍රී ලංකාවේ අංක එකේ චොකලට් සන්නාමයවන රිට්ස්බරි විසින් බලගන්වන ලද, 34 වන රිට්ස්බරි කණිෂ්ඨ ජාතික ස්කොෂ් ශූරතාවලිය 2023 පසුගියදා සාර්ථකව නිමාවට පත්විය. එම ශූරතාවලිය රත්මලාන ගුවන් හමුදා ස්කොෂ් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණි. ජාතික මට්ටමින් ස්කොෂ් ක්‍රීඩාව නගාසිටුවීමටත්, එම ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමටත් කැපවී සිටින රිට්ස්බරි, අඛණ්ඩව 15 වන වරටත් මෙම කීර්තිමත් ශුරතාවලිය සඳහා විශ්වසනීය […]

Beach-Cleanup_01-1-LBN.jpg

1min440
      පාරිසරික භාරකාරත්වය සහ සංස්ථාපිත වගකීම සම්බන්ධයෙන් ආදර්ශයක් ලබා දෙමින් කටයුතු කරන අලියාන්ස් ලංකා සමාගම, ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ ස්වභාවික සුන්දරත්වය නැවත ස්ථාපිත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන  Pearl Protectors සංවිධානය සමඟ, ‘Shore Love’ යනුවෙන් වෙරළ තීරය සංරක්ෂණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා  අත්වැල් බැඳ ගැනීම පසු ගිය දා සිදු කෙරුණි. ඒ අනුව සෑම […]

ADB-TSCFP-Award-2023-LBN.jpg

1min410
      ජාතික ආර්ථිකය සඳහා බැංකු ක්ෂේත‍්‍රයේ තම දායකත්වය යළි තහවුරු කරමින්, වෙළඳ හා මූල්‍ය ගනුදෙනු සඳහා ශ‍්‍රී ලංකාවේ සිය ‘ප‍්‍රමුඛතම හවුල්කාර බැංකුව’ ලෙස ආසියානු සංවර්ධන බැංකුව (ADB) කොමර්ෂල් බැංකුව නැවත වරක් ප‍්‍රකාශයට පත් කර ඇත. ආසියානු ක්ෂාන්තිකර කළාපයේ වෙළෙඳ කටයුතු සඳහා ප‍්‍රමුඛ පෙලේ හවුල්කාර බැංකුවල දායකත්වය ඇගයීමට ලක් කෙරෙන ආසියානු සංවර්ධන බැංකුවේ වෙළෙඳ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව