Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

DFCC-2-1-LBN.png

1min370
      DFCC බැංකුව පසුගියදා පැවති ‘ACEF Asia Leaders Awards 2023’ හිදී ‘Best Social Media Content on YouTube’ කාණ්ඩයේ රන් සම්මානය දිනාගැනීමට සමත් විය. DFCC බැංකුවට මෙම සම්මාන උළෙලවල් වලදී මෙම කාණ්ඩය සඳහා අඛණ්ඩව සම්මාන හිමි වූ තුන්වැනි අවස්ථාව මෙයයි. මෙය DFCC බැංකුවේ නවෝත්පාදන හැකියාවට මෙන්ම ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා ව්‍යාපාරික පරිසරය සමග බැංකුව […]

01-LBN.jpg

1min380
      HUTCH ව්‍යාපාර හවුල්කරුවන්ගේ සම්මේලනය 2023 වසර ආරම්භයේ සිට මේතාක් දක්වා සිය ව්‍යාපාර ඉලක්කයන් කරා සාර්ථකව ගමන් කිරීමට ගත් එක් උපායමාර්ගයක් ලෙස මනාව ප්‍රදර්ශනය කරන ලදී. HUTCH හි නව අරමුණු සහ අනාගත අපේක්ෂාවන් පිළිබඳව ව්‍යාපාරික හවුල්කරුවන් සහ කණ්ඩායම් දැනුවත් කිරීමට මෙය මහඟු අවස්ථාවක් විය. විකුණුම් කළමනාකාරීත්ව කණ්ඩායමෙහි උද්යෝගය වැඩි කරමින් සිය ව්‍යාපාරික අරමුණු […]

Samsung-FOOD-LBN.jpg

1min450
      සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් විසින් එක් එක් පුද්ගලයාට ගැලපෙන, AI මගින් බලගැන්වුණු ආහාර සහ ආහාර වට්ටෝරු වේදිකාවක් වන Samsung Food පසුගියදා එළිදැක්වීය. ලොව පුරා රටවල් 104ක් පුරා භාෂා අටකින් ලබා ගත හැකි මෙම නව්‍ය සේවාව වන Samsung Food වෙතින් විවිධ ආහාර වට්ටෝරු 160,000කට වැඩි සංඛ්‍යාවක් ලබා ගත හැකි අතර ඒ තුළින් පරිශීලකයින්ට පුළුල් පරාසයක […]

1696324188014.jpg

1min390
      චීනයේ හැංෂුයි නුවර පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් ශූරතාවලියේ ඒකල තරග ඉසව්වට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩා බිමේ විශිෂ්ටතම ක්‍රීඩකයකු වන විරේන් නෙත්තසිංහ මොංගෝලියාවේ එන්ක්බාට් සුමියසුරේන්ට එරෙහිව තරග වට 2-0ක විශිෂ්ට ජයක් අත් කර ගනිමින් අවසන් 16 දෙනා අතරට සුදුසුකම් ලැබීමට සමත් විය. මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් තරග […]

2-LBN.jpg

1min570
      ඇඟලූම් කර්මාන්තයේ ප‍්‍රගතිය සහ තිරසාර නවෝත්පාදනය කෙරෙහි MAS හි සුවිශේෂී අවධානය ඇඟලූම් කර්මාන්තයේ ගෝලීය ප‍්‍රමුඛයෙකු වන MAS Holdings, අඛණ්ඩව තෙවැනි වරටත් කීර්තිමත් Clarivate South Asia නවෝත්පාදන සම්මානය හිමිකරගෙන තිබේ. ඉන්දියාවේ මුම්බායි හි පැවති ගෞරවනීය නවෝත්පාදන සංසදයේදී (Innovation Forum) සමාගම ඇගයීමට පාත‍්‍ර වූ අතර කීර්තිමත් ගෝලීය බුද්ධිමය දේපල සමාගමක් වන Clarivate විසින් සංවිධානය […]

DFCC-2.jpg

1min720
      DFCC බැංකුව නවීනතම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් සහ වඩාත් කාර්යක්ෂම සේවාවක් සැලසීමේ අරමුණින් LankaSign හරහා යෙදූ ඩිජිටල් අත්සන් පිළිගැනීමට තීරණය කර ඇති බව පසුගියදා නිවේදනය කළේ ය. ඒ අනුව DFCC බැංකුව ශ්‍රී ලංකාවේ මෙම සේවාව ලබාදෙන ප්‍රථම බැංකු කිහිපය අතරට එක් වී සිටී. ලෝකය වැඩි වැඩියෙන් ඩිජිටල් තාක්ෂණය වෙත යොමුවෙමින් […]

IMG-20230906-WA0006-LBN.jpg

1min340
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මූල්‍ය සමාගමක් වන People’s Leasing & Finance PLC (PLC), සිය නිෂ්පාදන කළඹ පිළිබඳව පාරිභෝගිකයින් දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත ප්‍රවර්ධන වැඩසටහනක් ‘පැහැබර අනාගතයකට නිවැරදි තේරීම’ යන තේමාව යටතේ 2022 ජනවාරි මාසයේ දී සාර්ථකව පවත්වනු ලැබීය. එවකට පැවැති අභියෝගාත්මක ආර්ථික තත්වය හා වෙළෙඳපොළ තත්වය හේතුවෙන් මෙම ප්‍රවර්ධනාත්මක වැඩසටහන තාවකාලික නැවැත්වූ අතර, වර්තමානය වන […]

Staff-hackathon-2023-LBN.jpg

1min530
      බැංකු සේවකයින්ගේ හැකියාවන් වර්ධනය කිරීමට හා ගැටළු විසඳීමේ ශුරතාවය විදහා දැක්වීමට ඩයලොග් එන්ටර්ප‍්‍රයිස් සමඟ සහයෝගයෙන් කොමර්ෂල් බැංකුව විසින් සංවිධානය කරන ලද ප‍්‍රථම hackathon වැඩසටහනේදී බැංකුවේ මධ්‍යම ගිණුම් අංශයේ කණ්ඩායම තරගයේ ජයග‍්‍රහණය අත්කර ගැනීමට සමත් විය. මධ්‍යම ගිණුම් අංශයේ කණ්ඩායම විසින් ‘හානිපූරණ විශ්ලේෂණය’ සඳහා විසඳුම් පුවරුවක් ඉදිරිපත් කළ අතර, සැළසුම් අංශයේ කණ්ඩායම හා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව