Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

MELWA-LBN.jpg

1min500
      ශ්‍රී ලංකාවේ අංක එකේ වානේ කම්බි නිෂ්පාදකයා වන Melwa සමාගම ශ්‍රී ලංකාවේ යතුරු පැදි ධාවන තරග ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා සුවිශේෂ අනුග්‍රාහකත්වයක් දැක්වීමට කටයුතු කරයි. ඒ අනුව මීගමුවෙන් බිහි වූ යතුරු පැදි ධාවන ශූරයන් දෙදෙනෙකු වන ජනිත් සමීර අප්පුහාමි සහ කුෂාන් චමෝද් අප්පුහාමි වෙත ධාවන තරග සඳහා අවශ්‍ය අධිවේගී යතුරු පැදි සැපයීමට මෙල්වා […]

Hockey-champs-2023-LBN.jpg

1min860
      කොමර්ෂල් බැංකුව පසුගියදා පැවති වෙළඳසේවා A අංශයේ පිළිමළුන් පිටුදැකීමේ හොකී තරගාවලියේ ශූරතාව හිමිකරගනිමින් අවසන් මහා තරගයේදී හැටන් නැෂනල් බැංකුවේ පිල ගෝල 3 ට 1 කින් පරාජය කළේය. කොමර්ෂල් බැංකුවේ කී‍්‍රඩකයින් තිදෙනකු සහභාගි වූ තරග තුනේදීම ගෝල ත‍්‍රිත්වයක් බැගින් ලබා ගැනීම තරගාවලියේ කැපී පෙනෙන අංගයක් විය. අවසන් මහා තරගයේදී කොමර්ෂල් බැංකුවේ අංජු හේවගේ […]

hutch-logo.jpg

1min300
      ශ්‍රී ලංකාවේ 25 වසරක පුරෝගාමී ජංගම දුරකථන ක්‍රියාකරු වන HUTCH, 67 වැනි ඉන්දියානු සංචාරක නියෝජිතයින්ගේ සම්මේලනයේදී, ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය (SLAITO) සහ ඉන්දියානු සංචාරක නියෝජිත සංගමය (TAAI) සමඟ ඇතිකරගත් හවුල්කාරිත්වය පිළිබඳව පසුගියදා නිවේදනය කරන ලදී. කොළඹදී පැවැත්වුණු මෙම සම්මේලනය සඳහා ඉන්දියානු සංචාරක කර්මාන්තයේ නියෝජිතයින් 500 කට අධික පිරිසක් සහභාගී වූහ. […]

IMG_4216.jpg

1min1030
      TikTok යනු පරිශීලකයින්ට සිය නර්තන හැකියාවන් ඔප්නංවා ගැනීමට සහ ප‍්‍රදර්ශනය කිරීමට කදිම වේදිකාවකි. එය විවිධ පසුබිම්, සංස්කෘතීන් සහ කුසලතා මට්ටම්වලින් සමන්විත නර්තන ශිල්පීන්ගේ සහ නර්තනයට පි‍්‍රය කරන්නන්ගේ තෝතැන්නකි. වෘත්තීය නර්තන ශිල්පීන්ගේ සිට ඒ සඳහා කැමැත්තක් දක්වන්නන් දක්වා  ඕනෑම කෙනෙකුට මෙම වේදිකාව මත ඔවුන්ගේ නිර්මාණශීලීත්වය සහ ආශාව ප‍්‍රදර්ශනය කිරීමට අවස්ථාව තිබේ. නර්තන ශිල්පිනියක්, […]

Image-02-LBN.jpg

1min970
      ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ඇඟලූම් නිෂ්පාදකයෙකු වන Hayleys Fabric PLC, තිරසාර නවෝත්පාදනයන් වෙනුවෙන් වූ සිය කැපවීම මූර්තිමත් කරමින් කාර්මික අපද්‍රව්‍ය, පරිසර හිතකාමී ඉදිකිරීම් ද්‍රව්‍ය බවට පත් කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ Pro Green Laboratories සමඟ අත්වැල් බැඳගනියි. FaBriEco සහයෝගිතාවයේ අරමුණ වන්නේ ඇඟලූම් කර්මාන්තයේ අතුරුඵලයක් ලෙස පිටවන ඩයි (dye waste), ඉවත දමන රෙදි (fabric waste) […]

IMG_8032-LBN.jpg

1min480
      දශක 5කට අධික කාලයක් පුරාවට උසස් මට්ටමේ ගුණාත්මක නිෂ්පාදන ශ්‍රී ලාංකික ජනතාවට තිළිණ කළ, මෙරට අංක එකේ බිස්කට් සන්නාමය වන CBL මන්චි, මෙවර  ලෝක ළමා දිනය නිමිති කර ගනිමින් ශ්‍රී ලංකාවේ තෝරාගත් පෙර පාසල් දරුවන් සඳහා ඉහළ පෝෂණ ගුණයෙන් යුත් සිය නවතම නිෂ්පාදනය වන ‘ මන්චි සවිසර (සවිමත් විශිෂ්ටයින් සපිරි රටකට) ‘ […]

Pranama-scholarships-presentation-2023-LBN.jpg

1min190
      සෙලින්කෝ ලයිෆ් සමාගමේ 22 වැනි ප‍්‍රණාම ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවයේදී හෙට දවසේ නායකයන් ලෙස හඳුනාගත් තරුණ ශ‍්‍රී ලාංකිකයින් 152 දෙනෙකුට රුපියල් මිලියන 22 ක් වටිනා ශිෂ්‍යත්ව ප‍්‍රදානය කරන ලද අතර, මව්රටේ අනාගතය ගොඩනැගීමට ඔවුන් දරණ වගකීම එම උත්සවයේදී අවධාරණය විය. උග‍්‍රවන අධ්‍යාපන වියදම් සහ ආර්ථික අර්බුදය තුළින් ජීවන වියදම කෙරෙහි ඇති කරන බලපෑම හඳුනා […]

WB-Partnership-PR_dl2-LBN.jpg

1min230
      මෙම ගෝලීය හවුල්කාරිත්වය මගින් පාරිභෝගික වෙළඳසැල් දහස් ගණනකට අති නවීන 8K උසස් තත්වයේ රූප රාමු සහිත චිත‍්‍රපට පූර්ණ ප‍්‍රචාරණ පට ලබා දෙයි   අඛණ්ඩව වසර 17ක් පුරාවට ලොව ප‍්‍රමුඛ පෙළේ රූපවාහිනී නිෂ්පාදකයා වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස්, Warner Bros. Pictures සමඟ සුවිශේෂී හවුල්කාරීත්වයට එළඹුණි. මෙම හවුල්කාරිත්වය හරහා ලොව පුරා පාරිභෝගික වෙළෙඳසැල් 65,000කට අධික සංඛ්‍යාවක […]

Image-01-LBN-1.jpg

1min400
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL හි අලෙවිකරණ සේවා සහ ඩිජිටල් දායකත්ව විසඳුම් අංශයවන SLT-DIGITAL Services, ශ්‍රී ලාංකික තාක්ෂණික හා අලෙවිකරණ උපදේශක සමාගමක්වන Surge Global සමග ක්‍රමෝපායික හවුල්කාරීත්වයකට එළඹී ඇත. දත්ත පදනම් කරගත් අලෙවිකරණය (Growth Marketing) ප්‍රවර්ධනය සහ ආයතනික මෘදුකාංග විසඳුම් නිර්මාණය එහි මූලික අරමුණ වී තිබේ. මෙම හවුල්කාරීත්වය, ව්‍යාපාරවලට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව