Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

IMG_9594-LBN.jpg

1min510
      තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මධ්‍යම වශයෙන් නිරීක්ෂණය වන, පූර්ණ-ස්වයංක්‍රීය, කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන IOC ඉන්ධන පිරවුම්හලක් පසුගියදා විවෘත කරන ලදි. කොළඹ නගරයේ රෝහල් චතුරශ්‍රයේ පිහිටා ඇති මෙය, පසුගිය දශක දෙකක කාලය තුළ නගර සීමාව තුළ අලුතින් පිහිටුවන ලද ප්‍රථම ඉන්ධන පිරවුම්හල ලෙස සැලකේ. රෝහලට ආසන්නයේ පිහිටා තිබීම […]

Aloka-1-LBN.jpg

1min390
      DFCC බැංකුව Dialog Axiata PLC හි Doc990 සේවාව සමග එක් වී වනිතාවන් වෙනුවෙන් දීපව්‍යාප්ත වෛද්‍ය උපදේශන වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට පියවර ගෙන තිබේ. මෙහි සමාරම්භක කඳවුර 2023 අගෝස්තු 16 දින පෙරවරු 10.00 සිට පස්වරු 5.00 දක්වා DFCC බැංකුවේ අනුරාධපුර ශාඛාවේදී පැවැත්විණි. දැයේ වනිතාවන් වෙනුවෙන්ම සැලසුම් කළ සුවිශේෂී බැංකුකරණ සේවා විසඳුමක් වන DFCC […]

Image-Asiri-LBN.jpeg

1min400
2023 සැප්තැම්බර් 27: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික රෝහල් ජාලය මෙන්ම රෝග විනිශ්චය පහසුකම් ජාලය වන ආසිරි හෙල්ත් විසින් නව ආසිරි සෞඛ්‍ය විද්‍යා ඇකඩමිය (AAHS) අභිමානයෙන් යුතුව හදුන්වාදෙනු ලබන්නේ තරුණ තරුණියන්ට දැරිය හැකි මිලකට ජාත්‍යන්තරව පිළිගත් සෞඛ්‍ය සේවා සුදුසුකම් සඳහා ප්‍රවේශය ලබා දීමට මුල පිරීමක් වශයෙනි. ආසිරි හෙල්ත්, ඕස්ට්‍රේලියාවේ Wollongong විශ්ව විද්‍යාලයේ මැලේසියානු මණ්ඩපය සමග හවුල් […]

Picture1.jpg

1min420
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක  SLT-MOBITEL, 2023 ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී සම්මාන පහකින් පිදුම් ලැබීමට සමත් විය. තාක්ෂණය හා නවෝත්පාදනය ඔස්සේ සැබෑ පරිවර්තන උදෙසා පෙරමුණ ගැනීම වෙනුවෙන් SLT-MOBITEL වෙත මෙම සම්මාන හිමි විය. ව්‍යාපෘති කළමනාකරණ ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව විසින් සංවිධානය කරන ලද මෙම සම්මන්ත්‍රණය හා සම්මාන උළෙල […]

SLT-Telecom-logo-LBN.jpeg

1min570
      10 GB දක්වා 5G trial data නොමිලේ ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, තම අතිනවීන 5G අත්හදා බැලීමේ ජාලය ඔස්සේ 5G තාක්ෂණය අත්විඳීමට මෙරට Apple iPhone භාවිතා කරන්නන්ට අගනා අවස්ථාවක් උදාකර දී තිබේ. නවතම iOS 17 යාවත්කාලීන කිරීම සහිත 5G compatible iPhone දුරකථන හිමි පාරිභෝගිකයන්ට SLT-MOBITEL 5G  අත්හදා බැලීමේ කලාපයකදී […]

Image-1-LBN.jpg

1min560
      ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය සහ බේබි ෂෙරමි සහයෝගීතාවයෙන් දරුවන් අතර සිදු වන අනතුරු හඳුනා ගෙන, එම අනතුරු වළක්වා ගන්නේ කෙසේද, අනතුරක් සිදු වූ විට කටයුතු කළ යුත්තේ කෙසේ ද, දරුවන්ගේ පරිසරයේ සැඟව ඇති අනතුරු මොනවාද යනා දී වශයෙන් නව ක්‍රියාකාරකම් මාලාවක් ඔස්සේ ප්‍රජාව දැනුවත් කිරීම සඳහා දරුවන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් අත්වැල් […]

Childrens-Day-2023-LBN.jpg

1min390
      කොමර්ෂල් බැංකුව සහ ස්වාධීන රූපවාහිනී සේවය එක්ව ලෝක ළමා දිනය වෙනුවෙන් පසුගිය ඔක්තෝම්බර් 01දා, ළමුන් 3,000කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ‘ලෙෂර් වර්ල්ඞ්’ තේමා උද්‍යානයේදී උත්සවයක් පවත්වන ලදී. කොමර්ෂල් බැංකුවේ ජනප‍්‍රිය ළමා ඉතුරුම් ගිණුම් වන ‘අරුණලූ’ සහ ‘ඉසුරු’ යන ගිණුම්වල සහයෝගිත්වය හරහා මෙම වර්ණවත් ලෝක ළමා දින උත්සවය සංවිධානය කෙරී තිබිණි. දරුවන්ගේ මනස උත්තේජනය […]

Soorya-ignites-New-Generation-Awards-2023-LBN.jpeg

1min480
      Sun Match සමාගමේ ප්‍රමුඛතම සන්නාමයවන සූර්යා, සිව්වන වරටත් New Generation Awards උළෙල සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙන ලදී. මෙම උළෙලේදී තරුණ තරුණයින්ගේ නවෝත්පාදන, විශිෂ්ටතා, විවිධ ක්ෂේත්‍රවල ඇති දක්ෂතා ඇගයීමට හා සැමරීමට ලක් වේ. ලාංකීය  නව පරපුරේ අභිවෘද්ධිය වෙනුවෙන්  සූර්යා මෙම සම්මාන උළෙලේ  ආරම්භය සිදුවූ  2020 වසරේ සිටම උළෙලට අනුග්‍රහය දක්වයි. මෙම වසරේදී  සූර්යා ප්ලැටිනම් […]

CDB-as-Silver-Sponsor-supported-‘Back-to-Faculty’-celebrations-of-University-of-Colombo-–-Faculty-of-Management-and-Finance-LBN.jpg

1min530
      CDB (Citizens Development Business Finance PLC) සමාගම කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ ‘Back to Faculty’ උත්සවයේ Silver Sponsor ලෙස කටයුතු කළේ ය. පසුගිය වසර 42 ක කාලය තුළ කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ අධ්‍යාපනය ලැබූ උපාධිදාරීන් වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කරන ලදි. මෙහිදී එම උපාධිදාරීන්ට එකිනෙකා හමුවී සුහදව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව