Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Brandix.jpg

1min180
      ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ තිරසාරත්වය සම්බන්ධයෙන් පෙන්නුම් කළ විශිෂ්ට නායකත්වය වෙනුවෙන්, පසුගියදා පැවති CIOB Green Awards 2023 සම්මාන උළෙලේදී ‘Leadership towards Sustainability Award’ කාණ්ඩය යටතේ ප්ලැටිනම් සම්මානයක් හිමිකරගැනීමට බ්‍රැන්ඩික්ස් සමත් විය. ශ්‍රී ලංකාවේ ප්‍රමාණාත්මකව වැඩිම හරිත ගොඩනැගිලි වපසරියක් හිමි සමාගම වන්නේ බ්‍රැන්ඩික්ස් සමූහය වන අතර, එම ප්‍රමාණය වර්ග අඩි 519,042 කි. […]

Science-education-project-with-NSF-LBN.jpg

1min780
      කොමර්ෂල් බැංකුව සහ ජාතික විද්‍යා පදනම එක්ව අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්‍යා ශාඛාවේද සහාය ඇතිව පාසල් 50ක් සඳහා විද්‍යා අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ නව ව්‍යාපෘතියක් දියත් කර ඇත. මෙම වසර මුලදී බැංකුව සහ ජාතික විද්‍යා පදනම විසින් ප්‍රකාශයට පත්කරන ලද හවුල්කාරීත්ව ගිවිසුමට මග පාදන මෙම ව්‍යාපෘතිය විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු සහ ගණිත (STEM) අධ්‍යාපනය රට පුරා […]

VOLT-EV-CHARGER-LBN.jpg

1min520
      මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් වන  JAT Holdings, සෞදි අරාබිය ආශ්‍රිතව ක්‍රියාත්මක ලොව කීර්තිමත් සමාගමක් වනVolt Charge (VC), සමඟ  සහයෝගිතාවක් ගොඩනඟා ගනිමින්, ගෝලීය විද්‍යුත් වාහන (EV) ආරෝපණය කිරීමේ ක්ෂේත්‍රය ආශ්‍රිතව විප්ලවීය වෙනසක් සිදු කිරීමට සූදානමින් සිටී.  සෞදි අරාබිය පදනම් කරගත් Safari Group, QSS Robotics සහ Sri Lankan tech trailblazer Cyrus යන සමාගම් සමග […]

E.P-1st-Place-LBN.jpg

1min370
      CBL සමපෝෂ 100% දේශීය සමාගමක් ලෙස අප රටේ අනාගත පරපුර ගුණයෙන් පෝෂණයෙන් පිරිපුන් පරපුරක් කිරීම උදෙසා නිරන්තරයෙන් ක්‍රියා කරන සන්නාමයක් ලෙස කටයුතු කරයි. සමපෝෂ ‘ දිනන දරුවෝ ‘ වැඩසටහන යටතේ දරුවන්ගේ අධ්‍යාපන කුසලතා, ක්‍රීඩා කුසලතා, පෝෂණ, නිර්මාණශීලීත්වය සහ යහපත් ගුණධර්ම ඔප්නැංවීම සඳහා මූලිකත්වය ලබා දෙනු ලැබේ. මෙහිදී අනාගත පරපුරේ කායික හා මානසික […]

ABI5030-copy-3-LBN.jpg

1min1110
      සම්පත් බැංකුව හා නෙත් එෆ්.එම් නාලිකාව එක්ව සංවිධානය කළ 5 වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව පසුගියදා අවසන් වූයේ සුවහසක් දරුවන්ට මෙන්ම දෙමව්පියන්ටද නවමු අත්දැකීමක් එක් කර දෙමිනි. 5 වසර ශිෂ්‍යත්ව කඩඉම් විභාගය ඉලක්ක කර ගනිමින් ඊට පෙනී සිටින දරුවන්ගේ දැනුම ඉහළ නැංවීම මෙන්ම නොබියව විභාගයට මුහුණ දීමට අවශ්‍ය මානසික ශක්තිය ඉහළ නැංවීම අරමුණු […]

MAGIC-SOFT-LBN.jpg

1min190
      සුප්‍රසිද්ධ ඩෑෂ් සන්නාමයෙන් පරිසර හිතකාමී සහ ජෛව හායනයට ලක් වන සේදුම් දියර නිපදවන Multichemi සමාගම මැජික් සොෆ්ට් නමින් ශ්‍රී ලංකාවේ පළමු වරට සත්ත්ව තෙල්වලින් තොර ෆැබ්රික් කන්ඩිෂනර් වර්ගය පසුගියදා කළුතර ටැංජරින් බීච් හෝටලයේදී උත්සවාකාරයෙන් එළි දැක්වීය. පර්යේෂණ හා වැඩි දියුණු කිරීමේ කටයුතුවලින් පසුව වෙළෙඳපොළට හඳුන්වා දී ඇති මෙම ෆැබ්රික් කන්ඩිෂනර් වර්ගය නව්‍ය […]

DB-Automation-LBN.jpg

1min430
      සිය විශිෂ්ටත්වය යළි තහවුරු කරමින් DB Automation පෞද්ගලික සමාගම ඉන්දියාවේ ජායිපූර්හි පැවති Zebra ISC Partner සමුළුවේදී Partner of the year සම්මානයෙන් අඛණ්ඩව තෙවැනි වරටත් පිදුම් ලැබීය. නවෝත්පාදනය, නිරවද්‍යතාව සහ පාරිභෝගික තෘප්තිය තහවුරු කිරීම සඳහා වන නොසැළෙන කැපවීම සමගින් Zebra Technologies සඳහා ප්‍රමුඛතම විසඳුම් සහකරුවෙකු වීමට DB Automation සමාගමට හැකි වී ඇත. DB […]

GLIZ-LBN.jpg

1min400
      පරිසර හිතකාමී සහ ජෛව හායනය වන සේදුම් දියර නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන Multichemi සමාගම සිය නිෂ්පාදන අතර වන Gliz පිඟන් සේදුම් දියර වැඩි දියුණු කළ සුවඳක් සහ ක්‍රියාකාරිත්වයක් සහිතව අතට පහසු ෆ්ලිප් ටොප් පියනක් සහිත බෝතලයක් ලෙස නව මුහුණුවරකින් වෙළෙඳපොළට හඳුන්වා දීමේ උත්සවය කළුතර ටැංජරින් හෝටලයේදී පැවැත්විණි. පිඟන්, හැඳි, ගෑරුප්පු, භාජන සහ වලන්වල […]

Image-01.jpg

1min430
      ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ආයෝජකයින්ට සුවිශේෂී ගනුදෙනු සහ ප‍්‍රතිලාභ පිරිනැමීම සඳහා මෙරට දේපල වෙළෙදාම් ක්ෂේත‍්‍රයේ පුරෝගාමියා වන Prime Group (ප‍්‍රයිම් සමූහය) සමඟ ඇති සිය දිගුකාලීන හවුල්කාරිත්වය යළිත් අලූත් කර ඇත. මෙම හවුල්කාරිත්වය මගින් සැප්තැම්බර් සහ ඔක්තෝබර් යන ප‍්‍රවර්ධන කාලසීමාව තුළ විශේෂ පොලී අනුපාත ඇතුළුව පාරිභෝගිකයින්ට ප‍්‍රතිලාභ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව