Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-1-Chairman-CEO-of-CodeGen-Dr-Harsha-Subasinghe-LBN.jpg

1min420
      විදුලි වාහන සම්බන්ධ පූර්ණ සේවා පද්ධතියක් සඳහා CodeGen සමග සහයෝගිතා ගිවිසුමක් අත්සන් කරයි CDB හි තිරසාර ප්‍රවාහන සේවා විසඳුම්වල ඉදිරි පියවරක් වශයෙන් e Shift Concept Center දියත් කෙරේ මෙරට හරිත ආර්ථිකය දියුණු කිරීමට දායක වීමේ අරමුණින් සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් සමාගම (Citizens Development Business Finance PLC – CDB) පසුගියදා e Shift Concept […]

Copilot-Image-LBN.jpg

3min460
      Microsoft Copilot මින් ඉදිරියට Windows 11, Microsoft 365, Edge browser සහ Bing search සඳහා ඔබේ නව AI සහකරු වනු ඇත යාවත්කාලීන වූ නව Windows 11 මගින් 150කට අධික නව විශේෂාංග ඇතුළුව, ඔබේ පරිගණකය Microsoft Copilot සමග සවිබල ගැන්වෙයි AI වලින් බල ගැන් වූ නව මිල දී ගැනීම් අත්දැකීමක් සමග යාවත්කාලීන වූ Bing […]

Picture2-LBN.jpg

1min380
      කර්කෂ පොළවක් දහදියෙන් තෙත් කොට ජීවිතය සරිකරගන්නට වෙර දරන සුවහසක් ශ්‍රී ලාංකේය ගොවි ජනතාවගේ එකම පැතුම වන්නේ තමන්ගේ කෙත්වතු සරුසාර වෙමින් සිතූ සේ අස්වැන්නක් ලබා ගැනීමයි. ඒ වෙනුවෙන් ඔවුන් නොයෙකුත් කැපකිරීම් සිදු කරති. ඔවුන් පමණක් නොව ඔවුන්ගේ පවුලේ සියලු දෙනාද කැප වෙන්නේ තමන් වැපිරූ දෙයින් ඉහළම අස්වැන්නක් ලබා ගැනීම වෙනුවෙනි. එදා හෙල […]

Daraz-Payment-Partner-Awards-2023-LBN.jpg

1min350
      දකුණු ආසියාවේ විශාලතම ඊ-වාණිජ්‍ය වේදිකාව වන Daraz හි 2023 ගෙවීම් සහකරු කාර්ය සාධන සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුව ඉහළ සම්මාන දෙකක් දිනා ගන්නා ලදී. ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව අඛණ්ඩව සිව්වන වසරටත් ‘වඩාත්ම සක්‍රීය සමස්ත කාඩ්පත් පදනම’ ලෙස සම්මානයට පාත්‍ර වූ අතර පසුගියදා කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්වූ මෙම සම්මාන උළෙලේදී හොඳම ඩෙබිට් […]

IMAGE-1-LBN-2.jpg

1min400
      අරාබි ආහාර රස විඳීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම විදේශීය සංචාරකයන්ට උදා කර දීමේ අරමුණින් ලෙබනන් චෙෆ් අරාබි අවන්හල පසුගියදා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත විය. අංක 56, ගාලු පාර, කොළඹ 03 ලිපිනයේ පිහිටි ලෙබනන් චෙෆ් අවන්හල විවෘත කිරීමේ උත්සවයට මැද පෙරදිග කළාපයේ තානාපති කාර්යාල නිලධාරීහු රැසක්ද […]

IMAGE-1-LBN-1.jpg

1min330
      ලොව ප්‍රකට සන්නාමයක් වන Enchanteur විසින් පසුගියදා කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේදී පැවැති සමස්ත ලංකා ආදි සිසුවියන්ගේ නෙට්බෝල් තරගාවලිය සදහා ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වන ලදී. දිවයින පුරා පිහිටි පාසල් ගණනාවකට අයත් ක්‍රීඩිකාවන් 300කට වැඩි පිරිසක් සහ නරඹන්නන් 700කට වැඩි පිරිසක් මෙම තරගාවලියට සහභාගී වූහ. සැමදා නෙට්බෝල් පිටියේ දස්කම් දක්වන කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ ආදි […]

Enchanteur-LRH-LBN.jpg

1min340
      ලොව ප්‍රකට සුවද විලවුන් සන්නාමයක් වන Enchanteur කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත පැමිණෙන දරුවන්ට සහ දෙමව්පියන්ට රැඳී සිටිය හැකි ගොඩනැගිල්ලක් පරිත්‍යාග කරයි. මෙම ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය රෝහල් පරිශ්‍රයේදී පසුගියදා පැවති අතර ඊට රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය සහ අනිකුත් කාර්ය මණ්ඩල සාමාජිකයෝ සහ Enchanteur නියෝජිතයෝ රැසක් සහභාගී වූහ.  ප්‍රතිකාර ලැබීමට […]

Matale-Hospital-Oxygen-project.jpg

1min460
      සෙලින්කෝ ලයිෆ් හි ප්‍රජා සත්කාරක වැඩසටහනක් තුළින් මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ ඇඳන් 300කට ආසන්න ප්‍රමාණයකට ජීවිතාරක්ෂක ඔක්සිජන් අඛණ්ඩව සැපයීම දැන් සිදුවෙමින් පවතී. සිලින්ඩර නැවත පිරවීම හා අක්කර 22 ක පරිශ්‍රය පුරා ඇති වාට්ටු වෙත ඒවා ප්‍රවාහනය කිරීම සඳහා සිදුකෙරෙන ඉතා අපහසු, විශාල කාලයක් වැය වන සහ වියදම් අධික ක්‍රමවේදය බැහැර කරමින් රෝහලේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව