Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

DFCC-New-LBN.jpg

1min330
      DFCC බැංකුව ජාත්‍යන්තර වෙළඳ කටයුතුවල නියුතු ගනුදෙනුකරුවන් වෙනුවෙන් විශේෂ ‘Power Breakfast’ වැඩසටහනක් සංවිධානය කිරීමට පසුගියදා කටයුතු කළේ ය. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය සමග එක්ව සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ කථිකයෙකු ලෙස ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ගෝලීය සභාපතිනිය වන මරියා ෆර්නැන්ඩා ග(ර්)සා මහත්මිය සහභාගී වූවා ය. ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපති ධූරයට පත් වූ […]

11630_Neo_Qled_Banner_3000x2000-LBN.jpg

1min300
      ඔබේ නිවස ඔබේ පෞරුෂය සහ ජීවත් වන විලාසය පිළිබිඹුවක් වන අතර එය වඩාත් සුවපහසු, අලංකාර හා ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කිරීමේදී සෑම කුඩා අංගයක් කෙරෙහිම අවධානය යොමු කිරීම වැදගත් වේ. Samsung Consumer Electronics ඔබේ නිවසට අලංකාරය එක් කිරීමේ වැදගත්කම තේරුම් ගෙන ඇත. සැම්සුන් හි Neo QLED රූපවාහිනී පෙළ  ඕනෑම විසිත්ත කාමරයක් විනෝදාස්වාදය […]

HNB-Maharagama-3-LBN.jpeg

1min430
      ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, ලෝක ළමා දිනයට සමගාමීව 2023 ඔක්තෝබර් 21 වන දින දීප ව්‍යාප්ත HNB පාරිභෝගික ඒකක 36 කට ආරාධිත සිඟිති ගිණුම් හිමියන් 4,000කට වැඩි පිරිසක් කැඳවා උත්කර්ෂවත් ලෙස Singithi Day සහ ලෝක සකසුරුවම් දිනය සැමරුවේය. සතුට, සිනහව හා උද්යෝගය පිරී ඉතිරී ගිය මෙම උත්සවය […]

Mathugama-Green-Branch.jpg

1min340
      ශ්‍රී ලංකාවේ ජීවිත රක්‍ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් සමාගමේ හරිත මෙහෙයුම් වලට අනුකූල වන පරිසර හිතකාමී ශාඛාවක් සඳහා මතුගම ප්‍රදේශයේ අත් කරගත් ගොඩනැඟිල්ලක් ප්‍රතිනිර්මාණය කර ඇත. මතුගම, නෑබොඩ පාරේ, අංක 143 දරණ ස්ථානයේ පිහිටි මෙම නව ශාඛාව, සමාගමට අයත් ගොඩනැඟිල්ලක ක්‍රියාත්මක වන 32 වැනි ශාඛාව වන අතරම කළුතර දිස්ත්‍රික්කයේ එවැනි […]

Cool-Planet-ATM-Opening-02.jpg

1min300
      අමානා බැංකුවේ නවතම ATM යන්ත්‍රය පාරිභෝගිකයන් වෙත විවෘත කිරීම Cool Planet Department Store පරිශ්‍රයේ දී පසුගියදා සිදුවිය. මහල් කිහිපයකින් යුත් මෙම සුවිසල් අලෙවිසැල අංක 149, එස්. ද. එස්. ජයසිංහ මාවත, නුගේගොඩ යන ස්ථානයේ පිහිටා තිබේ. ජාත්‍යන්තර සන්නාමවලට අයත් ඇඟලුම් වර්ග රාශියක් මෙම අලෙවිසැලෙන් මිලදීගත හැකි අතර, ආපනශාලා පහසුකම් ද ඊට ඇතුළත් ය. […]

Dr.Jayantha-Darmadasa-recognition-image-LBN.jpeg

1min170
      සිංගප්පූරු අග‍්‍රාමාත්‍ය කාර්යාලය විසින් නවලෝක හෝල්ඩිංග්ස් හි සභාපති සහ කොළඹ සිංගප්පූරු ජනරජයේ ගෞරවනීය කොන්සියුලර් ජනරාල් ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා වෙත පසුගිය දිනකදී COVID-19 Resilience සම්මානය (COVID-19 Resilience Award) ප‍්‍රදානය කරන ලදී. සිය විශිෂ්ට සේවාව වෙනුවෙන් ධර්මදාස මහතාව ජාත්‍යන්තර ආයතනයක් විසින් ඇගයීමට ලක්වීම රටක් වශයෙන් අප තෘප්තිමත් විය යුතු සුවිශේෂී සංධිස්ථානයකි. සිංගප්පූරුවේ අග‍්‍රාමාත්‍ය […]

BEAM-LBN.jpg

1min230
      දිවයිනේ කීර්තිමත් දේශීය ඖෂධ නිෂ්පාදන සමාගමක් වන බිම් හෙල ඔසු ලංකා (පෞද්) සමාගම ඔවුන්ගේ නවතම ඖෂධ නිෂ්පාදනයක් වන බීම් හෙඩ්මාස්ටර් රෝලෝන් හෙඩෙක් ඔයිල් වෙළෙඳපොළට හඳුන්වා දුන්නේය. හිසරදයට ක්ෂණික සහනයක් සපයන බීම් හෙඩ්මාස්ටර් රෝලෝන් හෙඩෙක් ඔයිල් ජනතාවට හඳුන්වා දීමේ උත්සවය පසුගියදා රාජගිරිය කාගිල්ස් ෆුඩ් සිටි පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි. කාගිල්ස් ෆුඩ් සිටි ජාලයේ විවිධ […]

Vogue-Jewellers-–-Where-Craftsmanship-Meets-Elegance-Sinhala-001-1-LBN.jpg

1min340
      වෝග් ජුවලර්ස් යනු ස්වර්ණාභරණ ලෝකයේ විශිෂ්ටත්වයේ සංකේතයකි. වෝග් ජුවලර්ස් සිය පාරිභෝගිකයන්ට හුදෙක් ස්වර්ණාභරණ පමණක් නොව සදානුස්මරණීය අත්දැකීමක්ද පිරිනමයි. 1962 වර්ෂය දක්වා දිවෙන සාඩම්බර උරුමයක් හිමි වෝග් ජුවලර්ස්, උසස් ප්‍රමිතිය සහ ශිල්පීය නිපුණත්වය මෙන්ම සම කළ නොහැකි පාරිභෝගික සේවාව සම්බන්ධයෙන් විශාල කීර්තියක් දිනා තිබේ. මේ උරුමය සහ විශිෂ්ටත්වය හේතුවෙන් වෝග් ජුවලර්ස් මෙරට දොරින් […]

Image-01-1.jpg

1min260
      විදේශ කාඞ්පත් හිමියන්ට මුදල් හුවමාරුව වඩාත් පහසු කරමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, මාතර මඩිහ පිහිටි සුප‍්‍රසිද්ධ Doctor’s House අවන්හලේදී සිය 801 වැනි ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍රය දියත් කරමින් Dynamic Currency Conversion (DCC)  විශේෂාංගය හඳුන්වා දී ඇත. Dynamic Currency Conversion (DCC) විශේෂාංගය මගින් ජාත්‍යන්තර වීසා සහ මාස්ටර්කාඞ් හිමියන්ට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව