Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Swarna-Pusthaka-2023-Cheque-Handing-over-LBN.jpg

1min300
  මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන් කැපවෙමින් අනාගතය වෙනුවෙන් සුවහසක් සාහිත්‍යකරුවන් දිරි ගන්වන සම්පත් බැංකුව 2023 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස එක් විය. නැණ නුවණින් මෙන්ම කියවීමෙන් පිරිපුන් අනාගත පරපුරක් දැයට දායාද කරනු වස් අඛණ්ඩව 13 වැනි වරටත් ස්වර්ණ පුස්තක සම්මානය වෙනුවෙන් අනුග්‍රාහකත්වය දැක්වූ සම්පත් බැංකුව සාහිත්‍යකරුවන් අගයමින් ඔවුන් දිරි ගැන්වීමට පෙරමුණ […]

DSC_0028-LBN.jpg

1min300
      ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පුහුණු සංවර්ධන කමිටුව එක්ව සංවිධාන කරනු ලැබූ පුහුණුකරුවන් පුහුණු කිරීමේ පළමු මට්ටමේ වැඩසටහන කොළඹ, මෙට්ලන්ඩ් පෙදෙසේ, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ ගෘහස්ත ක්‍රීඩාගාරයේදී ආරම්භ විය. ශ්‍රී ලංකාවේ විවිධ පළාත් නියෝජනය කරමින් පුහුණුකරුවන් 52 දෙනකු එම සිව්දින වැඩසටහනට එක්වී සිටිති. දිවයින පුරා විසිරී සිටින යොවුන් බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට […]

WhatsApp-Image-2023-10-10-at-16.40.31-LBN.jpeg

1min230
      ශ්‍රී ලංකාවේ කිරි ගොවි ප්‍රජාව බල ගැන්වීම වෙනුවෙන් කැප වන ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා ආයතනය කිරි ව්‍යවසායකයින් බලගැන්වීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි.  වර්තමානයේ ෆොන්ටෙරා සමාගම ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන කලාප කේන්ද්‍ර කර ගනිමින්, මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. සත්තව සුබසාධනය, කිරි නිෂ්පාදනය සහ ගොවිපළ ඵලදායිතාව ප්‍රවර්ධනය කිරීම ඇතුළුව ප්‍රධාන අරමුණු කිහිපයක් මුල් […]

ICC-corporate-event-LBN.jpg

1min250
      කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා තම බැංකුවේ කළමනාකාරිත්වය සහ සම්භාවනීය ආරාධිතයින් සහභාගී වූ ආයතනික උත්සවයකදී, ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ (International Chamber of Commerce – ICC) සභාපතිනිය ලෙස පත්වූ ප්‍රථම කාන්තාව වන මාරියා ෆර්නැන්ඩා ගාසා මහත්මිය වෙත තම සත්කාරකත්වය පිරිනැමීය. කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති මෙම උත්සවයේදී, ජාත්‍යන්තර වෙළෙඳාම සහ වාණිජමය සම්බන්ධ ජාලකරණය මෙන්ම, අනෙක් […]

Image-01-LBN-3.jpg

1min300
      සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) සමාගම සහ ශ්‍රී ලංකා ළමා සංවර්ධන සංගමය (SLACD) එක්ව ‘ප්‍රගති’ දකුණු පළාත් ඕටිසම් සහ ස්නායු සංවර්ධන මධ්‍යස්ථානය පසුගියදා විවෘත කෙරිණි. මෙය, එම ආයතන එක්ව ක්‍රියාත්මක කරනු ලබන “Act Early for Autism” ව්‍යාපෘතියේ තවත් එක් අදියරකි. රුපියල් මිලියන 45 ඉක්මවූ ආයෝජනයකින් සහ නවීන පහසුකම්වලින් යුතුව කරාපිටිය ශික්ෂණ […]

Shamindra-Mercelline-CEO-LBN.jpg

1min310
      ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (People’s Leasing & Finance PLC), මේ දක්වා විනිවිදභාවයෙන් යුත් වාර්තාකරණය වෙනුවෙන් ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලැබීමට සමත් වී තිබේ. එම ජයග්‍රාහී ගමනේ තවත් පියවරක් වශයෙන් PLC සමාගම, ඇමරිකාවේ ARC සම්මාන උළෙලේදී වාර්තාකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මාන රැසකින් පිදුම් ලැබීමට […]

IMG_4552-LBN.jpg

1min860
      ව්‍යාපාරික හා ගෘහස්ථ නඩත්තු සේවා සැපයීමේ ආයතනයක් වන Pure World Technical Services (PWTS) සිය ඒකාබද්ධ නඩත්තු, කළමණාකරන සේවා ශ්‍රී ලංකාව තුල ආරම්භ කරයි. වඩාත් පහසු හා විශ්වසනීය සේවාවක් ලබා ගැනීමට PWTS පාරිභෝගිකයින් හට අවස්ථාව සලසා දී තිබේ. මෙහි සුවිශේෂී තත්ත්වය වන්නේ PWTS සිය සේවාවන් පැය 24 පුරාම සැපයීමයි. ජලනල, විදුලි, වායුසමීකරණ, පිහිනුම් […]

ACH_8075-EDIT-1-1-LBN.jpg

1min350
      යහපත් පාරිභෝගික ජීවන පුරුදු ඉහළ නැංවීම උදෙසා පරිසර හිතකාමී බෑගයක් පරිසර කළමනාකාරීත්වය වෙනුවෙන් සැළකිය යුතු ඉදිරි පියවරක් තබමින් උග්‍රවන ප්ලාස්ටික් ගැටලුවට විසඳුම් සෙවීමත් ප්‍රාදේශීය ප්‍රජාවන් තුළ තිරසාර ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීමත් සඳහා හේමාස් සමූහ ව්‍යාපාරය පසුගියදා ලංකා සතොස ආයතනය සමග විශේෂ හවුල්කාරීත්වයකට එළැඹුණේ ය. හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් (Hemas Consumer Brands) සමාගමේ අලෙවි […]

IMG_01-LBN.jpg

1min350
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, 2023 IESL Techno ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි. මෙම ප්‍රදර්ශනය පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) සාර්ථකව පැවැත්විණි. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය වාර්ෂිකව සංවිධානයකරන ප්‍රමුඛතම ප්‍රදර්ශනයක්වන මෙය, රටේ විවිධ ක්ෂේත්‍රවල සිදුවන තාක්ෂණික දියුණුව සහ නවෝත්පාදන ප්‍රදර්ශනය කිරීමට ලැබෙන අගනා අවස්ථාවකි. එමෙන්මමෙමගින් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව