ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 2, 2023
ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ 68 වැනි වාර්ෂික සමුළුව පසුගිය නොවැම්බර් 01 දින ගරු ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දුනේසියානු තානාපතිනිය දේවි ගස්ටිනා ටොබින්ග් මැතිනියගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. අමානා බැංකුවේ අනුග්‍රහය සමගින් සංවිධානය වු එම සමුළුව සඳහා දේශීය හා විදේශීය ජනමාධ්‍යවේදීන්, විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන්, […]












