Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Guru-Garu-Pic-LBN.jpeg

1min230
      2023 නොවැම්බර් 06, කොළඹ: Atlas Axilla සමාගම මෙරට ගුරුවරුන් ඉටුකරන මෙහෙවර ඇගයීමේ ප්‍රයත්නයක් වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව ක්‍රියාවට නංවා ඇති ‘ගුරු ගරු’ ගුරු උපහාර වැඩසටහනේ තවත් අදියරක් 2023 ඔක්තෝබර් මස 05 වන දින පැවැත්විණි. මෙම උත්සවය Waters Edgeහිදී පැවැත්වුණු අතර, බස්නාහිර පළාතේ ගුරුවරුන් 250කට අධික පිරිසක් එහිදී ඇගයීමට ලක් කෙරිණි. ගුරු […]

Ravi-Dias-Chairman.jpg

1min330
      බදු-පෙර ලාභය රු. මිලියන 7,181 දක්වා 100.75% කින් ඉහළට සමස්ත ව්‍යවස්ථාපිත ද්‍රවශීලතා වත්කම් අනුපාතය 2023 සැප්තැම්බර් 30 දින වන විට 39.10% ක් සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය 2023 සැප්තැම්බර් 30 දින වන විට 15.29% ක් සෙලාන් බැංකුවේ බදු-පසු ලාභය 2023 වර්ෂයේ මුල් මාස 9 තුළ රු. බිලියන 4.49 ක් ලෙස වාර්තා වී තිබේ. […]

Image-01-LBN.jpg

1min210
      ඉහළ වටිනාකමක් ඇති පොල් කටු සක‍්‍රීය කාබන් නිෂ්පාදනයේ ගෝලීය ප‍්‍රමුඛයා සහ හේලීස් සමූහයේ සාමාජිකයෙකු වන Haycarb PLC සිය පනස් වන සංවත්සරයට සමගාමීව “ACTIVATE” නමින් නව ESG සැලැස්මක් හඳුන්වා දී ඇත. Hayleys සමූහයේ ESG අභිලාෂයන් සහ 2030 සඳහා මාර්ග සිතියම ප‍්‍රකාශ කරන Hayleys Lifecode යටතේ දක්වා ඇති පුළුල් ඉලක්ක වලට අනුකූලව, සමාගමේ උපාය […]

Strongest-Bank-in-Sri-Lanka-2023-LBN.jpg

1min370
      ඒෂියන් බෑන්කර් සඟරාවේ මව් සමාගම වන ටැබ් ග්ලෝබල් හි ගෝලීය පර්යේෂණ සහ උපදේශන සඳහා අනුබද්ධිත ආයතනය වන ටැබ් ඉන්සයිට්ස් විසින් 2023 වසරේ ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව ශ්‍රේණිගත කර ඇත. ටැබ් ග්ලෝබල් 1000 ශ්‍රේණිගත කිරීම් වල දෙවන ප්‍රබලතම ශ්‍රී ලාංකේය බැංකුවට වඩා ස්ථාන 265ක් ඉහළින් කොමර්ෂල් බැංකුව ශ්‍රේණිගත කර තිබීම […]

සාප්පු-සංකීර්ණය.jpg

1min170
      කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් පිහිටා ඇති ප්‍රධානතම වාණිජ ගොඩනැගිල්ලක් වන Unity Plaza, සියලු තොරතුරු තාක්ෂණ අවශ්‍යතා එකම වහලක් යටින් සපුරා ගැනීමේ හැකියාව ප්‍රවර්ධනය කරන ප්‍රමුඛතම සාප්පු සංකීර්ණය බවට පරිවර්තනය වී ඇති අතර,  Lanka Realty Investments Public Limited Company 2020 වසරේ දී  Unity Plaza හි හිමිකාරිත්වය දරන On’ally Holdings PLC සමාගමේ 51%ක […]

IMAGE-4-LBN.jpg

1min350
      ශ්‍රී ලංකාවේ වානේ කම්බි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන මෙල්වා සමාගම විසින් ශ්‍රී ලංකාවේ ඉදි කිරීම් කර්මාන්තයේ නියැළී සිටින මේසන් සහ වෙල්ඩින් ශිල්පීන්ගේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීමේ අරමුණින් සහ එම ශිල්පීන්ට ජාතික වශයෙන් පිළිගත් NVQ තෙවැනි මට්ටමේ සුදුසුකම හිමි කර දීමේ අරමුණින් විශේෂ පුහුණු වැඩසටහන් ද්විත්වයක් අම්පාර සහ සයින්දමරුදු ප්‍රදේශවලදී පවත්වන ලදී. මෙල්වා සමාගමේ […]

Winners-Code-Blast-Hackathon-LBN.jpg

1min420
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, hSenid Mobile සමග එක්ව සංවිධානය කළ SLT-MOBITEL mSpace Code Blast Hackathon 2023 තරගය පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. නවෝත්පාදකයන්ට සහ Coding සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පුද්ගලයන්ට තම නවෝත්පාදන එළිදක්වමින් රටේ ඩිජිටල් තාක්ෂණයේ වර්ධනයට දායක වීමට අවස්ථාව ලබා දීම මෙහි අරමුණ වී තිබිණි. මෙය නවෝත්පාදකයන් […]

Nations-Trust-Bank.png

1min270
      03 නොවැම්බර් 2023, කොළඹ: නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සිය ගනුදෙනුකරුවන්ට වඩාත් විශිෂ්ට මට්ටමේ සේවාවක් ලබාදීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව මෑතකදී නිකුත් කළ මාර්ගෝපදේශයන්ට අනුව, ඉන්දියානු රුපියල් මෙරට නම්කළ විදේශ මුදල් වර්ගයක් ලෙස හඳුන්වා දී ඇත. මෙම පියවර මගින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවටත් එහි ගනුදෙනුකරුවන්ටත් ප්‍රතිලාභ රැසක් හිමි වේ. මේ වනවිට […]

Provision-of-school-meals-to-Pre-school-children.jpg

1min860
      2022 වසරේ අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව, එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් හි දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජෝර්ජ් ලැරියා- ඇඩ්ජේ මහතා මෙසේ පැවසී ය: “ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් අඩකට වැඩි ප්‍රමාණයකට කිසියම් ආකාරයකට හදිසි සහන අවශ්‍යයි. දරුවන්ගේ අධ්‍යාපනය වසර දෙකක කාලයක් පුරා විවිධාකාර බාධාවන්ට ලක් වූ  අතර, දරුවන් පාසල් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව