Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

WB-MD-meets-Anagi-customers.jpg

1min260
      ලෝක බැංකුවේ කළමණාකාර අධ්‍යක්‍ෂ – මෙහෙයුම්, ඇනා ජර්ඩි මහත්මිය, කොමර්ෂල් බැංකුව විසින් බැංකුවේ ‘අනගි’ කාන්තා බැංකුකරණ සේවා හරහා සහාය දක්වන කාන්තා ව්‍යවසායකයින් පිරිසක් යාපනයේදී මෑතකදී හමුවිය. ලෝක බැංකුවේ නිලධාරීන් පිරිසක්ද, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC), ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA), ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඇමරිකා එක්සත් ජනපද නියෝජිතායතනය (USAID), ආසියානු සංවර්ධන බැංකුව (ADB) […]

iBEX.jpg

1min490
      ලෝකයේ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර වෙළඳ මූල්‍ය සේවාවන් සපයන ඇමෙරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කර ගත් iBEX Global සමාගම ලබන මස සිට ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීමට නියමිතය. මෙම සමාගම විසින් ජයමාල් හෝල්ඩින්ග්ස් ව්‍යාපාර සමූහයේ අධිපති ජයමාල් හේවගේ මහතා iBEX Global හි ඇමෙරිකාව, ඩුබායි හා ශ්‍රී ලංකාවේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා වශයෙන් පත් […]

Image.jpeg

1min700
      ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA), ජාතික ස්වර්ණාභරණ අධිකාරිය (NGJA) සහ අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) අතර සහයෝගීතාවයෙන් පැවැත්වෙන ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka  ප්‍රදර්ශනය 2024 වසරේ ජනවාරි 6 සිට 8 දක්වා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ හි දී පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙහිදී විශේෂ ප්‍රදර්ශන කුටි […]

150th-STEM-classroom-LBN.jpg

1min800
      කොමර්ෂල් බැංකුව විසින් ශ්‍රී ලංකාව තුළ විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත (STEM) අධ්‍යාපනය ප්‍රචලිත කිරීමට දියත් කර ඇති ජාතික වැඩසටහන යටතේ බැංකුව විසින් පරිත්‍යාග කරන 150 වැනි STEM පන්ති කාමරය විවෘත කරමින් වැදගත් සන්ධිස්ථානයකට ළඟා වී ඇත. කැළණිය නාගසේන විද්‍යාලයේ පැවැති මෙම අවස්ථාවට බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග […]

Dulanka-De-Mel-L-and-Arshed-Refai-R-LBN.jpg

1min160
      මාලදිවයිනේ සුප්‍රකට සහ සම්මානලාභී හෝටල් ව්‍යාපාර සමූහයක්වන Sun Siyam Resorts, ශ්‍රී ලංකාවේ Sun Siyam Pasikudah හෝටලයේ සාමාන්‍යාධිකාරී ලෙස අර්ෂඩ් රෙෆායි සහ  විකුණුම් හා අලෙවි කළමනාකරු ලෙස දුලංක මෙන්ඩිස් යන මහත්වරු පසුගියදා පත්කරන ලදී. මෙම නව පත්වීම් සමඟ 2023 නොවැම්බර් 17 වැනිදා යළිත් Sun Siyam Pasikudah හෝටලය සංචාරකයින්ට විවෘත කිරීමට නියමිත ය. දැවැන්ත […]

8K_Interview_main1-844x563-1.jpg

1min240
      ගෝලීය රූපවාහිනී තාක්ෂණයේ ප‍්‍රමුඛයා වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් රූපවාහිනී කර්මාන්තයේ නව මානයන් ගවේෂණය කිරීමට අඛණ්ඩව කැපවී සිටී. නවෝත්පාදනය උදෙසා කීර්තිමත් ඉතිහාසයක් සහ උසස් ගුණාත්මකභාවයෙන් යුතු රූපරාමු ලබා දීමට අඛණ්ඩව ගවේෂණය කරමින් සැම්සුන් විසින් රූපවාහිනී තාක්ෂණය අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් ඇත. අද වන විට සැම්සුන් යනු එදිනෙදා ජීවිතයේ භාවිත වන ගෘහ නාමයක් වන අතර, […]

WhatsApp-Image-2023-11-09-at-3.04.12-PM.jpeg

1min270
      SMR Consolidated (Sena Mills and Refineries Pvt Ltd), ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආහාරයට ගතහැකි තෙල් සහ මේදමය නිෂ්පාදන නිෂ්පාදකයා, පිරිපහදු කරන්නා සහ අපනයනකරු වේ. ඔවුන් මෙතෙක් ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් ලෙසින්, ඔවුන්ගේ ගුණාත්මකභාවය සහ විශිෂ්ටත්වය සඳහා වූ නොසැලෙන කැපවීම උදෙසා, කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) වෙතින් පිරිනැමෙන, ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජාතික මට්ටමේ ගෞරවනීය […]

1-HNB-Gami-Pubuduwa-Puttalam-District-LBN.jpeg

1min780
      මෙරට ප්‍රමුඛතම බැංකුවක් වන HNB විසින්, ක්ෂුද්‍ර පරිමාණයේ ව්‍යවසායකයින් බල ගැන්වීම අරමුණු කරමින් ක්‍රියාත්මක කරන ‘ගැමි පුබුදුව‘ ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රමයට සමගාමී ව දියත් කරනු ලබන ගැමි පුබුදුව සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරක් පුත්තලම දිස්ත්‍රික්කයේ දී ආරම්භ කෙරිණි. ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයේ පානීය ජල ගැටලුවෙන් පීඩා විඳින උඩප්පුව ධීවර […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව