Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

IMAGE-1-LBN.jpg

1min510
      ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වන Nelna Agri Development සමාගම 2023/2024 අඹ වාරයේදී (නොවැම්බර් සිට අප්‍රේල්)  අඹ කිලෝ මිලියන 1ක වාර්තාගත අස්වැන්නක් නෙලා ගැනීමට සුදූනමින් සිටී. එයින් අඹ 400,000 kgත් 300,000 kgත් අතර ප්‍රමාණයක් එක්සත් ජනපදය, ප්‍රංශය, ස්වීඩනය, සිංගප්පූරුව, ඩුබායි, කටාර්, බහරේන් සහ මාලදිවයින යන රටවලට අපනයනය කරමින් විශාල විදේශ විනිමය […]

SARRITA.jpg

1min220
      මෙරට ප්‍රමුඛ පෙළේ ස්වර්ණාභරණ නිෂ්පාදන සමාගමක් වන සරීටා ජුවලර්ස් පසුගියදා ඉන්දියාවේ මැණික් හා ස්වර්ණාභරණ අපනයන ප්‍රවර්ධන කවුන්සිලය විසින් ඉහළම  ඇගැයීමකට ලක් කරන ලදී. ඩුබායිහි ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයේදි පැවති ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ තෙවැනි අදියරේදී සරීටා ජුවලර්ස් මෙලෙස සම්මානයට පාත්‍ර විය. එම ප්‍රදර්ශනයට 50කට අධික ඉන්දියානු මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවෝ පිරිසක් සහ 300කට […]

Image-PR-Prime-Group-introduces-a-revolutionary-investment-opportunity-in-Sri-Lanka-LBN.jpg

1min280
      මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක්වන  ප්‍රයිම් සමූහ ව්‍යාපාරය, සුඛෝපභෝගී ජීවන රටාවකට අවශ්‍ය සියලු නවීන පහසුකම් සමග ඇදහිය නොහැකි ගෙවීම් සැලසුමක් සහිත සුවිශේෂී ආයෝජන අවස්ථාවක් හඳුන්වා දී තිබේ. ප්‍රයිම් සමූහයේ නවතම සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියවන, මහල් 27 කින් සමන්විත මෙය කොළඹ නාගරික සීමාව ආසන්නයේම පිහිටා තිබේ. මෙහි විශේෂත්වය වන්නේ මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් සුවිශේෂී […]

Image-LBN.jpg

1min340
      දරුවන් වෙනුවෙන්  වඩාත් සුරක්ෂිත ලෝකයක් නිර්මාණය කිරීමේ  මෙහෙවරෙහි ඉදිරියෙන් සිටින Baby Cheramy , ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය    සමඟ එක්ව  දරුවන්ට නිවසේ දී සිදුවන අනතුරු වැළැක්වීම පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණි. ඒ අනුව 2023 නොවැම්බර් 7 වැනි දින ළමා ආරක්ෂාව නඟා සිටුවීම සඳහා දෙපාර්ශවයේ සහයෝගීතාව තහවුරු  කරමින්  […]

pexels-rene-asmussen-3217157.jpg

1min270
      Radisson Hotel Colombo හි පූර්ණ අනුග්‍රහය සහිතව නේවාසික පුහුණු පාඨමාලාවක් ලෙස හඳුන්වා දෙන මෙම පාඨමාලාව, ක්ශේත්‍රය පිළිබඳ උනන්දුවක් ඇති නමුත් අවම වරප්‍රසාද සහිත තරුණ ප්‍රජාවට සහාය වීම සඳහා ගත් කැපී පෙනෙන පියවරකි. මෙහි ආරම්භක ශිෂ්‍ය කණ්ඩායම පසුගියදා සූපශාස්ත්‍ර කලාව සහ මුළුතැන්ගෙයි මෙහෙයුම් පිළිබඳ මාස තුනක පුහුණුවක් සම්පූර්ණ කරන ලදි. මෙම වසර පුරාවට, […]

Aloka-Badulla-LBN.jpg

1min240
      මූල්‍ය සාක්ෂරතාව යනු මෙරට ව්‍යවසායිකාවන් මුහුණ දෙන ප්‍රධානතම අභියෝගයකි. එයට පිළියම් යෙදීමේ අරමුණින්, DFCC බැංකුව කාන්තාවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති මූල්‍ය සේවාවක් වන ‘DFCC ආලෝකා’ සේවාව හරහා මෙරට ව්‍යවසායිකාවන්ට මූල්‍යමය සහය සහ මූල්‍යමය නොවන වෙනත් ප්‍රතිලාභ පිරිනැමීමට පියවර ගෙන තිබේ. ‘DFCC ආලෝකා’ මූල්‍ය සාක්ෂරතා සම්මන්ත්‍රණ වැඩසටහන යනු මෙහි එක් වැදගත් පියවරකි. ව්‍යවසායිකාවන් […]

Officials-who-attended-the-milestone-event-in-Colombo-LBN.jpg

1min470
      කොළඹ වරායේ බටහිර ජාත්‍යන්තර පර්යන්තය සංවර්ධනය කිරීමට ඇමරිකා එක්සත් ජනපද අරමුදල සහාය වනු ඇත. පෞද්ගලික අංශය මූලික කරගනිමින් සංවර්ධන සහයෝගිතා ප්‍රවර්ධනය කෙරෙන අතර, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් කිරීම සඳහා අත්‍යවශ්‍ය විදේශ විනිමය ආකර්ෂණය කර ගැනීමට මෙය ඉතා හොඳ අවස්ථාවකි. ඇමරිකා එක්සත් ජනපදය, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ස්මාර්ට් සහ හරිත වරායන් වැනි තිරසාර […]

SAT_0283-LBN.jpg

1min250
      උත්කර්ශවත් සමාරම්භයක් ලබමින් මධ්‍යම සහ ඌව පලාත් ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 60 දෙනෙකු, The Pekoe Trail වැඩසටන හරහා තම ආර්ථික සංවර්ධනයට නව ව්‍යාපාර සහ නවෝත්පාදන උපායමාර්ග එළි දැක්වීමේ වැඩසටහනක් දරවැල්ල සමාජශාලා (Darrawella Club) පරිශ්‍රයේදී සිදුකරන ලදී. මෙම ව්‍යවසායීය නිපුණයන්, The Pekoe Trail Business Incubator වැඩසටහන හරහා පෝෂණය වූ අතර, කිලෝමීටර […]

Image-03-LBN-1.jpg

1min260
      2023 රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියර පසුගිය නොවැම්බර් 05 දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රියතම චොක්ලට් සන්නාමයවන රිට්ස්බරි, මෙවරත් ඒ සඳහා පුර්ණ අනුග්‍රාහකත්වය ලබාදෙන ලදි. ශ්‍රී ලංකා පාසල් මළල ක්‍රීඩා සංගමය විසින් සංවිධානයකරන ලද මෙම තරගාවලියට වයස අවුරුදු 12 න් පහළ සිට 15 න් පහළ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව