Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Photon-edit-1-LBN.jpg

1min450
      MAS හෝල්ඩිංග්ස් සමාගම විසින් 2017 වසරේ ආරම්භ කරන ලද Photon නමින් හැඳින්වෙන ව්‍යාපෘතිය හරහා සමාගමේ වහලය මත සවි කරන ලද ප‍්‍රකාශ වෝල්ටීයතා (PV) සූර්ය විසඳුම් කේතයේ දෙවන අදියර අවසන් කරන බව මෑතකදී නිවේදනය කරන ලදී. මෙම ව්‍යාපෘතිය, MAS හෝල්ඩිංග්ස් රටේ පුනර්ජනනීය බලශක්ති කර්මාන්තයේ ප‍්‍රමුඛස්ථානයට ගෙන ගොස් ඇති අතර, එය ශ‍්‍රී ලංකාවේ විශාලතම […]

Emirates-Group-employees-LBN.jpg

1min250
      එමිරේට්ස් සමූහය මෙතෙක් ලබාගත් විශිෂ්ඨතම සය මාසික මූල්‍ය ප්‍රතිඵල නිවේදනය කර තිබේ. සමූහය විසින් පසුගිය වසරේ ලබාගත් ඩිරාම් බිලියන 4.2 ක (ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ක) අර්ධ වාර්ෂික ලාභය 138% කින් අභිබවමින් 2023-24 අර්ධ වාර්ෂික ලාභය ලෙස ඩිරාම් බිලියන 10.1 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 2.7 ක්) වාර්තා කර ඇත. 2023-24 වර්ෂයේ පළමු […]

Image_01-LBN.jpg

1min460
      Sunshine Holdings PLC සිය ළමා දින සැමරුම පසුගියදා බත්තරමුල්ල අපේ ගම පරිශ‍්‍රයේදී පවත්වනු ලැබීය. මෙම අවස්ථාවට වයස අවුරුදු 16 ට අඩු Sunshine සේවකයින්ගේ දරුවන් සහභාගී වූ අතර එදින විනෝදාස්වාදය සහ නිර්මාණශීලිත්වයට මූලිකත්වය දෙමින් විශේෂාංග රැසක් සංවිධානය කර තිබුණි. Sunshine Holdings PLC දරුවන්ගේ හැකියාවන් පිළිබඳව තරයේ විශ්වාස කරන අතර දරුවන් දීප්තිමත් අනාගතයක වර්තමාන […]

MOU-JKH-HNB.jpg

1min290
      John Keells Properties සමාගම සිය නවතම නිවාස සංවර්ධන ව්‍යාපෘතිය වන ජා-ඇල ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත ‘විමන්’ නිවාස සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් ආයෝජනය කිරීමට කැමති ආයෝජකයින් වෙත ආකර්ෂණීය වූ ණය සැලසුම් යෝජනා ක්‍රම ලබා දීම සඳහා HNB බැංකුව සමගින් උපායමාර්ගික සහයෝගීතාවයකට අවතීර්ණ විය. මෙම සහයෝගීතාවය යටතේ, පාරිභෝගිකබවතුන් හට HNB බැංකුව විසින් සපයනු ලබන මූල්‍ය සැලසුම් […]

Sampath-Bank-Image-LBN.jpg

1min500
      දැනුමෙන් පිරිපුන් පරපුරක් දැයට දායාද කිරීම වෙනුවෙන් විවිධ අංශයන් තුළින් දායකත්වය සපයන සම්පත් බැංකුව මෙරට දරු පරපුර වෙනුවෙන් ඉටු කරන කාර්ය භාරය අති මහත්ය. බැංකු හා මූල්‍ය සේවාවන්ගෙන් ඔබ්බට යමින් සමාජයට වැඩදායී වැඩසටහන් තුළින් අද වන විට එය මනාව තහවුරු කිරීමට සම්පත් බැංකුව සමත්ව සිටී. සම්පත් බැංකුවේ සමාජ සත්කාරක වැඩසටහන් යටතේ ක්‍රියාත්මක […]

Image-01-LBN-2.jpg

1min280
      Toyota Lanka (Pvt) Ltd විසින් එහි අනුබද්ධිත ආයතනය වන Toyotsu Lanka (Pvt) Ltd   සහ Bharat Petroleum සමඟ එක්ව ශ්‍රී ලංකාවේ MAK Lubricants නව යුගයක සමාරම්භය පසුගියදා සනිටුහන් කරන ලදි.  “Journey of MAK-Unveiling Performance Beyond Limits” යන තේමාව යටතේ සංවිධානය කරන ලද මෙම උත්සව අවස්ථාව සඳහා එම ආයතනවල ගෞරවනීය හවුල්කරුවන් සහ Bharat Petroleum […]

THREE-SINHAHA-LBN.jpg

1min200
      ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරය කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන ප්‍රදානෝත්සවයේදී මධ්‍යම පරිමාණ කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණේදී පැවැති සම්මාන උළෙලේදී ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර මහතා වෙත සම්මානය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව