Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

IMAGE-3-LBN.jpg

1min180
      තරු හතරට අයැදුම් කිරීමටත් සූදානම් කුරුණෑගල නගරයේ පිහිටි ප්‍රමුඛතම සංචාරක හෝටලයක් වන කැන්ඩියන් රීච් හෝටලය පසුගියදා රුපියල් මිලියන 40ක ආයෝජනයකින් කාමර 17ක් Deluxe කාමර බවට පත් කරමින් හෝටලයේ ප්‍ර;sසංස්කරK කටයුතු නිම කළ බව එහි කළමණාකාර අධ්‍යක්ෂ චන්දන අබේරත්න මහතා සඳහන් කළේය. සමස්ත කාමර 35කින් සමන්විත කැන්ඩියන් රීච් හෝටලය මෙම නව ප්‍රතිසංස්කරණයත් සමඟ […]

3198571267259725711.jpg

1min220
      ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ මෙහෙයවීමෙන් දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත 71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීම දැන් සිදු කෙරේ. මෙම ශූරතාවලිය දෙසැම්බර් මස 4 වැනිදා සිට 10 දින දක්වා බැඩ්මින්ටන් ආයතනයේ සහ වෙළෙඳ සේවා බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේ පැවැත්වෙනු ඇත. ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට රුපියල් මිලියන දෙකක මුදල් ත්‍යාග පිරිනැමෙන ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියට සහභාගි […]

02-1-LBN.jpg

1min400
      සෙලාන් බැංකුව අඛණ්ඩව 06 වැනි වරටත් ‘Colombo Motor Show ’ ප්‍රදර්ශනය සඳහා සිය අනුග්‍රාහකත්වය ලබා දී තිබේ. මෝටර් රථ ලෝලීන්ගේ අතිශයින් ප්‍රියකරන ‘Colombo Motor Show ’ මෙවර ප්‍රදර්ශනය 2023 නොවැම්බර් මස 17  වැනිදා සිට 19 දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී පෙරවරු 10 සිට පස්වරු 10 දක්වා පැවැත්වීමට නියමිතය. ‘Colombo Motor Show’ ප්‍රදර්ශනයේ […]

Image-02-LBN-1.jpg

1min200
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයිල් සහ නාන කාමර උපාංග නිෂ්පාදකයා ලෙස සිය විශිෂ්ටත්වය යළි වරක් පසක් කරමින් Royal Ceramics Lanka PLC (Rocell) පසුගියදා  පැවැති  CNCI Achiever Awards 2023 සම්මාන උළෙලේදී නිෂ්පාදන විශිෂ්ටත්වයේ සම්මානයන්ගෙන් පිදුම් ලැබුවේය. කොළඹ Galadari හෝටල් පරිශ්‍රයේ පැවැති මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී ශ්‍රී ලංකාවේ  මහා පරිමාණ නිෂ්පාදන අංශය වෙනුවෙන් Rocell දක්වන දායකත්වය […]

1-Sun-Siyam-Pasikudah-LBN.jpg

1min320
      Sun Siyam Resorts හෝටල් සමූහයට අයත් ශ්‍රී ලංකාවේ Sun Siyam Pasikudah හෝටලය, 2023 නොවැම්බර් 17 වැනිදා නැවතත් සංචාරකයින්ට විවෘත කිරීමට නියමිත ය. දැවැන්ත නවීකරණ ක්‍රියාවලියකින් අනතුරුව යළි විවෘතවන Sun Siyam Pasikudah හෝටලය, සුඛෝපභෝගීත්වය සහ සංස්කෘතික උරුමයන් කැටිකරගත් නවතම ආශ්වාදජනක අත්දැකීම් රැසක් සංචාරකයින්ට සමීප කිරීමට සූදානමින් සිටියි. Sun Siyam Pasikudah යළි දෙස් විදෙස් […]

Trees-for-Tomorrow-LBN.jpg

1min230
      කොමර්ෂල් බැංකුව විසින් ශ්‍රී ලංකාව පුරා ගස් 100,000ක් සිටුවීමේ රුක් රෝපණ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති අතර, මෙය එක්සත් ජාතීන්ගේ පැරිස් ගිවිසුම යටතේ නිර්වචනය කරන ලද ජාතික දේශගුණික ප්‍රතිඥාවන් සාක්‍ෂාත් කර ගැනීමේ ක්‍රියාවලියක් ලෙසින් සැලකෙයි. ‘තුරු පිරි රටක්’ වැඩසටහන ජාතික රුක් රෝපණ දිනය යෙදෙන නොවැම්බර් 15දාට දින හතරකට පෙර එනම් නොවැම්බර් 11 වැනිදා […]

Nawaloka-hospitals-Annual-Chrismas-cake-mixing-ceremony-LBN.jpeg

1min260
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික සුව සේවා සපයන්නා වන නවලෝක රෝහල් සමූහය සිය 10 වැනි වාර්ෂික නත්තල් කේක් මිශ්‍රණය පිළියෙල කිරීමේ උත්සවය වඩාත් උත්සවශ්‍රීයෙන් පසුගියදා Café Seventy Seven හි දී පැවැත්විය. මෙම සාම්ප්‍රදායික නත්තල් කේක් මිශ්‍රණය පිළියෙල කිරීමේ අවස්ථාවට නවලෝක රෝහල් සමූහයෙහි සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා ඇතුළු රෝහල් කළමනාකාරිත්වය, කාර්ය මණ්ඩලය සහ […]

Image-01-LBN-3.jpg

1min120
      මෙරට සමාජය තුළ බිම් මට්මේ ආර්ථික පුනර්ජීවනයක් ඇති කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් මඟ පෙන්වන ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය කැපවීම යළි යළිත් තහවුරු කරමින් මෙරට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් 100 දෙනෙකුට රුපියල් මිලියන 10ක ප‍්‍රදානයක් ලබා දීමට පසුගියදා කටයුතු කළේය. අභියෝගයට ලක් වූ සිය ව්‍යාපාර […]

Image-4-LBN-1.jpg

1min190
      ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය (JAAF) සහ GS1 Lanka එක්ව මෑතකදී ශ‍්‍රී ලංකාවේ ඇඟලූම් කර්මාන්තය ගෝලීය වශයෙන් පිළිගත් GS1 ප‍්‍රමිතීන්ට හඳුන්වාදීමේ අරමුණින් වැඩමුළුවක් පැවැත්විණි. මෙම වැඩමුළුවේදී ශ‍්‍රී ලංකාව තුළ දැනට අත්හදා බැලීම් සිදු කෙරෙන නිෂ්පාදන දත්ත හුවමාරු කර ගැනීමේ උසස් තාක්ෂණයක් සහ ප‍්‍රමිතියක් වන GS1 Digital Link භාවිතය අවධාරණය කෙරිණි. මෙම වැඩමුළුව EU […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව