Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-1-LBN-1.jpg

1min230
      MAS හෝල්ඩින්ග්ස් ශ‍්‍රී ලංකා ජාතික පැරාඔලිම්පික් කමිටුව (NPC) සමඟ අත්වැල් බැඳගනිමින් පැරා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සවිබලගැන්වීමට අඛණ්ඩව කැපවෙන අතර පසුගිය නොවැම්බර් මස 16 වන දින Hive Auditorium හි පැවති උපහාර උළෙලේදී බාධා බිඳ දමමින් ක‍්‍රීඩා ලෝකය තුළ ජය ධජ බැන්දු ජයග‍්‍රාහකයින් ඇගයීමට ලක් කරන ලදි. පසුගියදා පැවති Hangzhou 2022 ආසියානු පැරා ක‍්‍රීඩා උළෙලට […]

Image-01-LBN-4.jpg

1min250
      ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, මෙරට පාරිභෝගික භාණ්ඩ අලෙවියේ ප‍්‍රමුඛ්‍යා මෙන්ම ජෝන් ඩියර් ට‍්‍රැක්ටර් සඳහා ලංකාවේ එකම නියෝජිතයා වන සිංගර් සමාගම සමඟ එක්ව කෘෂි ක්ෂේත‍්‍රයට අවශ්‍ය අතිනවීන වාහන හා කෘෂි යන්ත්‍රෝපකරණ ලබා දීමට සිය දිගු කාලීන හවුල්කාරිත්වය පසුගියදා නැවත අලූත් කළේය. මෙම හවුල්කාරිත්වය හරහා John Deere ට‍්‍රැක්ටර් […]

PR-Imsge-01-1-LBN.jpg

1min360
      2023 ICC පිරිමි ක‍්‍රිකට් ලෝක කුසලානයට සමගාමීව Coca-Cola Sri Lanka සිය නවතම සහ වඩාත් උද්වේගකර වැඩසටහන වන Coca-Cola Cricket Magic එළිදැක්වූ අතර රට පුරා සිටින ක‍්‍රිකට් ලෝලීන්ට මෙය වඩාත් ප‍්‍රීතිජනක පුවතක් විය. 250ml, 400ml, 1050 ml, සහ 1.5ml යන විවිධ ප‍්‍රමාණ වල Coca-Cola, Sprite, Fanta Orange, Fanta Portello සහ Fanta Cream Soda […]

Dealer-awards-2023-LBN.jpg

1min260
      සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම පසුගිය දා අති උත්කර්ශවත් සම්මාන උළෙලක් පවත්වමින් ආයතනයේ විශිෂ්ට අලෙවි නියෝජිතයින් වෙත උපහාර පිරිනමමින් වෙළඳපොළ ආධිපත්‍යය කරා දශක දෙකහමාරක නිෂ්පාදන විශිෂ්ඨත්වයේ ගමන සඳහා කෘතඥතාව ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ විශිෂ්ට අලෙවි නියෝජිතයින් 125ක් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමඟ වසර තුනක කාලයකට පසුව එක්වී ගෝලීය වසංගතය හා […]

image-1-3-1.jpg

1min260
      මෑතකදී විවෘත කරන ලද Havelock City සාප්පු සංකීර්ණය තුළ ATM සහ CDM යන්ත්‍ර සමගින් Myspace ස්වයං-බැංකුකරණ පහසුකම් ස්ථාපිත කිරීමට DFCC බැංකුව පසුගියදා කටයුතු කළේ ය. DFCC බැංකුව සාප්පු සංකීර්ණයක් තුළ මේ ආකාරයට ATM හා CDM පහසුකම් ස්ථාපිත කළ ප්‍රථම අවස්ථාව මෙය වන අතර, ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් ලබාදීමේ අරමුණින් මෙය සිදුකරන ලදි. මෙම […]

image-LBN-1.jpg

1min470
      මොරටුව විශ්ව විද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨ සමෝධානිත නිර්මාණ අධ්‍යනාංශය (Department of Integrated Design) විසින් සංවිධානය කරන “Design Code” වාර්ෂික නිර්මාණ ප්‍රදර්ශනය නොවැම්බර් 23 වන දින සිට 26 වන දින දක්වා පැවැත්වීමට නියමිත බව නිවේදනය කරන ලදී. පසුගිය 14 වන දින කොළඹ Trace Expert City හි පැවති මාධ්‍ය හමුවකදී මේ බව නිවේදනය කර […]

BRILLIANT-CUTS-IDB-LBN.jpg

1min310
      ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයේ ප්‍රමුඛයෙකු වන Brilliant Cuts පෞද්ගලික සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැති සම්මාන උළෙලේදී Brilliant Cuts සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා වින්ධ්‍යා පෙරේරා මහත්මිය වෙත සම්මානය පිරිනමන ලදී. […]

ROYAL-CASHEW-LBN.jpg

1min300
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කජු නිෂ්පාදන සහ අලෙවි සමාගම වන රෝයල් කැෂූ සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී කෙටි ආහාර සහ රසකැවිලි නිෂ්පාදන අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ, කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, සුළු හා මධ්‍ය පරිමාණ […]

Image-01.jpg

1min340
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පසුගියදා පැවති ‘CMA Excellence in Integrated Reporting Awards 2023’ සම්මාන උළෙලේදී සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට සමත් විය. මෙය විනිවිදභාවයෙන් යුතුව තම හවුල්කරුවන් වෙත තොරතුරු සන්නිවේදනය කිරීම සඳහා SLT-MOBITEL දරන උත්සාහයේ සාර්ථකත්වයට මනා සාක්ෂියකි. මෙහිදී ‘දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ විශිෂ්ටතම ඒකාබද්ධ වාර්තාව’ට හිමි  සම්මානය සහ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව