Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Mr-Pradeep-Amirthanayagam.jpg

1min300
      පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් PLC සමාගම අභියෝගවලට ඔරොත්තු දීමට තමන් සතු හැකියාව සහ විශිෂ්ටත්ව උදෙසා වන කැපවීම යළිත් තහවුරු කරමින්, 2023/24 මූල්‍ය වර්ෂයේ දෙවැනි කාර්තුවේදී ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කිරීමට සමත් වී තිබේ. අදාළ කාලසීමාව තුළ සමාගමේ මෙන්ම සමූහයේ බදු-පසු ලාභය පෙර වසරට සාපේක්ෂව සැලකිය යුතු මට්ටමකින් වර්ධනය වී ඇත. 2023/24 මූල්‍ය […]

Image-3-LBN-1.jpg

1min270
      Circularity-in-Fashion සංකල්පයට ප්‍රධාන අවධානයක් යොමුකෙරේ 20 වැනි සංවත්සරයට සමගාමීව Bangalore වැඩසටහනෙන් අනතුරුව, දකුණු ආසියානු කලාපය ආවරණය කිරීමේ උත්සාහයේ තවත් පියවරක් Colombo Fashion Week වැඩසටහනේ 20 වන සංවත්සර වර්ෂයේදී පැවැත්වෙන CFW Luxury Resortwear edition 2023 නොවැම්බර් 29 සහ 30 යන දෙදින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙවර වැඩසටහනේදී ශිල්පීය නිපුණත්වය සහ Occasionwear විලාසිතා […]

Graduation-Photo-1-LBN.jpg

1min90
      ශ්‍රී ලංකාවේ විශාල ලෙස බලශක්ති භාවිතකරන කර්මාන්ත ක්ෂේත්‍රය, බලශක්ති උපදේශකවරුන් සහ අදාළ රජයේ දෙපාර්තමේන්තු නියෝජනය කරමින් නියෝජිතයෝ 45 දෙනෙක් අන්තර්ජාතික වශයෙන් පිළිගත් වසරක බලශක්ති කළමනාකරණ පාඨමාලාවක් සාර්ථකව නිමකරති. මෙම පාඨමාලාවේ කොටසක් ලෙස ඔවුන් ක්‍රියාවට නැංවූ බලශක්ති කළමනාකරණ සැලසුම් මගින් දැනටමත් හරිතාගාර වායු විමෝචන මෙට්රික් ටොං 7200 ක් ඉතිරිකර ඇති අතර එය වසරක […]

Indika-Liyanahewage-LBN.jpg

1min320
      ශ‍්‍රී ලංකා ඇඟලූම් අපනයනකරුවන්ගේ සංගමය (SLAEA) චීනයේ ෂැංහයි නුවර පැවති 16 වැනි ගෝලීය රෙදිපිළි සහ ඇඟලූම් සැපයුම් දාම සමුළුවට මෑතකදී සහභාගී විය. මෙම සමුළුවේදී නවෝත්පාදන සහ ඉතා දියුණු නිෂ්පාදන ශිල්පීය ක‍්‍රම භාවිතයෙන් උසස් තත්වයේ රෙදිපිළි නිෂ්පාදන කරනු ලබන විශේෂිත කණ්ඩායම් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු විය. ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම වාර්ෂික […]

Minuwangoda-Green-branch-opening-LBN.jpg

1min200
      සෙලින්කෝ ලයිෆ් සමාගමේ නොසැලෙන හරිත ගමනට අනුකූල අරමුණ පෙරදැරි කර සැලසුම් කරන ලද නවතම ශාඛාව, මිනුවන්ගොඩදී සමාගමට අයත් ගොඩනැඟිල්ලකදී විවෘත කරමින් එම ගමනෙහි තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලදි. ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (NERD) විසින් හඳුන්වා ඇති නව අඩු වියදම් කොන්ක්‍රීට් තාක්‍ෂණයක් අනුගමනය කරමින් ඉදි කරන ලද සමාගමේ පළමු ශාඛාව මෙය […]

HEINEKEN.jpeg

1min340
  Heineken Asia Pacific Pte Ltd (HEINEKEN) සමාගම Distilleries Company of Sri Lanka PLC (DCSL) සමඟ ගිවිසුමක් අත්සන් කරන ලදී. DCSL යනු කොළඹ කොටස් වෙළෙඳපොලේ ලැයිස්තුගත පොදු සීමිත වගකීම් සමාගමකි. මෙම ගිවිසුම යටතේ, HEINEKEN සමාගම HEINEKEN Lanka Limited හි තම කොටස් DCSL සමාගම වෙත පැවරීමට කටයුතු කර ඇත. එහිදී දැනට ශ්‍රී ලංකා වෙළෙඳපොලේ ඇති Heineken®, […]

Commercial-Bank-Chairman-Prof.-Ananda-Jayawardane-Managing-Director-and-CEO-Mr-Sanath-Manatunge-LBN.jpg

1min360
      ණය දීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් කොමර්ෂල් බැංකු සමූහය 2023 තුන්වන කාර්තුවේදී දළ ණය සහ අත්තිකාරම් රුපියල් බිලියන 51.404 කින් ඉහළ නංවා ඇති අතර මාස තුනක් තුළදී ණය පොත රුපියල් ටි‍්‍රලියන 1.239 ක් දක්වා 4.33% කින් වර්ධනය කර ඇත. එම කාලය තුළ සමූහයේ තැන්පතු රුපියල් ටි‍්‍රලියන 2 ක සන්ධිස්ථානය ඉක්මවා ගිය […]

Amila-Gold-House-LBN.jpg

1min220
      ස්වර්ණාභරණ නිෂ්පාදනයේ සහ අලෙවියේ ප්‍රමුඛයෙකු වන දකුණු පළාතේ ගාල්ල නගරය කේන්ද්‍ර කර ගනිමින් වසර 25ක් පුරා ක්‍රියාත්මක වන අමිල ගෝල්ඩ් හවුස් කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී ස්වර්ණාභරණ නිෂ්පාදන කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව