Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

DFCC-Bank-Wins-Euromoney-Cash-Management-–-Market-Leader-Award-for-3rd-Consecutive-Year-2-LBN.jpg

1min230
      වර්තමානයේ පවතින ප්‍රවේගකාරී මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ විශිෂ්ටත්වය වෙනුවෙන් ඇගයීමට ලක්වීම පහසු නැත. ඒ සඳහා නවෝත්පාදනය, පාරිභෝගිකයන්ගේ යහපත උදෙසා වන නොසැලෙන කැපවීම, ව්‍යාපාර කෙරෙහි පරිවර්තනීය බලපෑමක් ඇතිකිරීම, ශක්තිමත් වටිනාකම් පද්ධතියක් තිබීම සහ දීප්තිමත් අනාගතයක් උදෙසා ඉටුකරන මෙහෙවර වැනි සාධක රැසක් අවශ්‍ය වේ. තමන් මෙම සාධක මැනැවින් සපුරා ඇති බව යළිත් තහවුරු කරමින් […]

CT-Awards-2023-LBN.jpg

1min200
      ආසියාවේ භාණ්ඩාගාර කණ්ඩායම් හා ප්‍රධාන මූල්‍ය නිළධාරීන් සඳහා වෙන් වූ මුද්‍රණ ප්‍රකාශනය වන Corporate Treasurer විසින් පිරිනමනු ලබන 2023 CT සම්මාන උළෙලේදී මූල්‍ය ආයතන ක්ෂේත්‍රයේ ‘හොඳම භාණ්ඩාගාර කණ්ඩායම’ සඳහා වන සම්මානය කොමර්ෂල් බැංකුව විසින් දිනා ගන්නා ලදී. කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – භාණ්ඩාගාර අසේල විජේසිරිවර්ධන මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය: “බැංකුවේ සුවිශේෂී […]

Image-01-LBN.jpg

1min350
      Shenzhen, චීනය – 2023 නොවැම්බර් 30 වන දිනථ ලොව ප‍්‍රමුඛතම නව බලශක්ති වාහන සහ බැටරි නිෂ්පාදකයා වන BYD, Zhengzhou කර්මාන්ත ශාලාවේදී සිය මිලියන 6 වෙනි නව බලශක්ති මෝටර් රථය (New Energy Vehicles/NEV) නිෂ්පාදනය කරමින් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. මෙවැනි සන්ධිස්ථානයකට ළඟා වූ ලොව පළමු NEV නිෂ්පාදන සමාගම BYD වේ. මෙම සුවිශේෂී ජයග‍්‍රහණය […]

SUPER-KING.jpg

1min180
      විෂබීජනාශක සහ පිරිසිදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟී එන ව්‍යාපාරයක් වන Super King Detergents සමාගම Lanka Business Awards සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම විෂබීජනාශක සහ පිරිසිදුකාරක සන්නාමය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. Business World International Organization (BWIO) සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. එහිදී Super King Detergents කළමනාකාර අධ්‍යක්ෂ රාමසාමි […]

Image-01-LBN.jpeg

1min380
      DFC ප්‍රධාන විධායක නිලධාරී ස්කොට් නේතන් මහතා, කාන්තා ව්‍යවසායකයින්, තිරසර මූල්‍යයනය සහ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSMEs) සඳහා සහයෝගය ලබාදීමේ අවශ්‍යතාව අවධාරණය කරයි. DFC ප්‍රධාන විධායක නිලධාරී සහ CDB අතර අත්සන් තැබුණු ගිවිසුම මගින්, වගකීම් සහගත ආයතනික පුරවැසියෙකු ලෙස CDB ආයතනය හිමිකරගෙන තිබෙන කීර්ති නාමය තවදුරටත් තහවුරු කෙරේ.   එක්සත් […]

Seasonal-Card-Promo-2023-LBN.jpg

1min220
      කොමර්ෂල් බැංකුවේ අපේක්‍ෂිත උත්සව සමයේ කාඩ්පත් ප්‍රවර්ධනය දියත් කිරීමත් සමග, බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට සිය සාප්පු සවාරි උද්යෝගිමත් ලෙස ආරම්භ කිරීමට හැකිවී තිබේ. 2023 නොවැම්බර් මැද සිට දෙසැම්බර් 31 දක්වා නිශ්චිත දින හෝ කාලසීමාවන්හිදී හෝ රටපුරා පිහිටි අලෙවිසල් 3500කට වැඩි ප්‍රමාණයකින් 50% දක්වා වට්ටම් පිරිනැමීමට සමාගම් 450කට අධික සංඛ්‍යාවක් සමග […]

Nations-Trust-Bank-Concludes-Nations-Business-Advisory-Series-in-Colombo-for-2023_01-LBN.jpg

1min280
      නේෂන්ස් ට්‍රස්ට් බැංකුව 2023 වසර සඳහා සංවිධානය කළ Nations Business Advisory Forums සම්මන්ත්‍රණ මාලාව පසුගියදා සාර්ථක ලෙස කොළඹදී අවසන් විය. මෙහි අටවැනි සහ අවසන් සම්මන්ත්‍රණය පසුගියදා ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්වුණු අතර, 350 කට අධික පිරිසක් ඊට සහභාගී වූහ. සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශකයා වූ JB Securities Ltd හි ප්‍රධාන විධායක නිලධාරී සහ Advocata Institute හි […]

Amãna-Bank-and-Daraz-Agreement-LBN.jpg

1min230
      අමානා බැංකුව සිය ළමා ඉතුරුම් ගිණුම් හිමියන්ට ත්‍යාග පිරිනැමීමේ ක්‍රියාවලිය නැවුම් අත්දැකීමක් බවට පත්කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විද්‍යුත් වාණිජ සේවාවක් වන Daraz සමග අත්වැල් බැඳගැනීම පසුගියදා සිදු විය. මෙය ශ්‍රී ලංකාවේ ළමා ඉතුරු කිරීමේ ගිණුම් ක්ෂේත්‍රයේ පුරෝගාමී පියවරක් ලෙස හැඳින්විය හැක. මෙම හවුල්කාරීත්වය යටතේ, ත්‍යාග සඳහා සුදුසුකම් ලබන අමානා බැංකු ඉතුරු […]

COM-BANK-LBN.jpg

1min280
      ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික බැංකුව වන කොමර්ෂල් බැංකුව Finetech Consultancy සමාගම සමඟ අත්වැල් බැඳ ගනිමින් 2023 සැප්තැම්බර් මස සිට Google Workspace භාවිතා කරන බව පසුගියදා නිවේදනය කළේය. Google Workspace හරහා සිය කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව ඉහළ නංවා ගැනීමට කොමර්ෂල් බැංකුවට හැකියාව ලැබේ. “Google Workspace භාවිතය ඇරඹීම ගැන අපි සතුටු වෙනවා. එමඟින් වඩාත් කාර්යක්ෂමව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව