Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

RAVI.jpg

1min320
      මෙරට ප්‍රමුඛ පෙළේ ස්වර්ණාභරණ නිෂ්පාදන සමාගමක් වන රවී ජුවලර්ස් කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේදී මහා පරිමාණ ඛාණ්ඩයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණේදී පසුගියදා පැවැති සම්මාන උළෙලේදී රවී ජුවලර්ස් කළමනාකාර අධ්‍යක්ෂ ආර්. මහේස්වරන් මහතා වෙත සම්මානය පිරිනමන ලදී. ස්වර්ණාභරණ නිෂ්පාදකයන්ගේ කේන්ද්‍රස්ථානයක් […]

SLT-MOBITEL-powers-Katukurunda-Speed-2023-LBN.jpg

1min200
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, ‘Katukurunda Speed 2023’ මෝටර් රථ ධාවන ක්‍රීඩා වැඩසටහනේ සන්නිවේදන සේවා සහකරු ලෙස කටයුතු කිරීම සඳහාවන ගිවිසුමට පසුගියදා අත්සත් තැබී ය. මෙරට තුළ අධිවේගී ජංගම හා ස්ථාවර දුරකථන සේවා සැපයීම සම්බන්ධ පුරෝගාමියෙකුවන SLT-MOBITEL මෙම වැඩසටහනට අඛණ්ඩව අනුග්‍රහය දක්වන තෙවැනි අවස්ථාව මෙයයි. මෙම වැඩසටහන 2023 දෙසැම්බර් […]

Most-Admired-selected-LBN.jpg

1min310
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, යළිත් වරක් ‘Most Admired Companies in Sri Lanka’ සම්මාන උළෙලේදී මෙරට වඩාත්ම ගෞරවාදරය දිනූ ආයතන 10 අතරට එක්වීමට සමත් විය.  වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (Chartered Institute of Management Accountants – CIMA), ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (International Chamber of Commerce Sri Lanka – ICCSL) […]

Image-01-LBN-8.jpg

1min290
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, පසුගියදා පැවති 2023 ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී (National Business Excellence Awards – NBEA) සම්මාන හතරකින් පිදුම් ලැබීමට සමත් විය. මෙරට දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රය තුළ පෙන්නුම් කළ විශිෂ්ට ක්‍රියාකාරීත්වය වෙනුවෙන් Sri Lanka Telecom PLC (SLT) වෙත මෙම සම්මාන හිමි විය. ‘දේශීය වෙළඳපොළ ආවරණයේ විශිෂ්ටත්වය’ […]

Microsoft-and-CBL-Image-LBN.jpg

1min350
      ශ්‍රී ලංකාවේ රසකැවිලි සහ ආහාරපාන නිෂ්පාදන සමූහ ව්‍යාපාරයක් වන Ceylon Biscuits Limited (CBL), නව්‍යකරණයන් ඔස්සේ වෙළෙඳපොළ තුළ ශක්තිමත් අඩිතාලමක් ගොඩනැගීම සඳහා Microsoft සමග අත්වැල් බැඳගනිමින් නව තාක්ෂණික සහ සංවර්ධන ක්‍රමවේද භාවිතා කිරීමට පියවර ගෙන තිබේ. මෙහෙයුම් කටයුතුවලට බාධාවක් නොවන පරිද්දෙන් කාර්යක්ෂම අන්දමින් නව තාක්ෂණය වෙත මාරුවීම සඳහා තම තොරතුරු තාක්ෂණ කණ්ඩායම වෙත […]

9Y1A6498-LBN.jpg

1min210
      ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය  මෙහෙයවනු ලබන 71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය  දෙසැම්බර් මස 4 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වේ. Mobil,  McFoil, 3M, Rovin Ads Creative  Services  (pvt) Limited  සහ Li Ning  අනුග්‍රාහකත්වය යටතේ පැවැත්වෙන ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට රුපියල් මිලියන දෙකක මුදල් ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබේ. දහසකට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් […]

DFCC-Leasing-Sinhala-Masthead-LBN.jpg

1min200
      DFCC බැංකුවේ ලීසිං සේවාව වෙතින් තවත් පුරෝගාමී පියවරක් තබමින් වෙළඳපොළේ වඩාත්ම සහනදායී මාසික ලීසිං වාරික හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මෙරට ජනතාව වඩාත් පහසුවෙන් තමාට වාහනයක් මිලදී ගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත. මේ අනුව, ක්ෂේත්‍රයේ වඩාත්ම සහනදායී පොලී අනුපාතයන් යටතේ, රු. 100,000/- කට රු. 1,799/- ක් වැනි අවම […]

777A8504-LBN-LBN.jpg

1min200
      සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව ක්‍රියාවට නැංවූ ‘එතෙර කාසි මෙතෙර වාසි’ වැඩසටහනේ දෙවැනි අදියරේ අවසාන මහා දිනුම් ඇදීමේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් නම්කිරීම පසුගියදා සිදුකෙරිණි. රටට අත්‍යවශ්‍ය වී පවතින විදේශ ප්‍රේෂණ වැඩි කරගැනීම සඳහා බැංකු පද්ධතිය හරහා මුදල් එවන්නන් දිරිගැන්වීමේ අරමුණෙන් විදේශයන්හි සිට සෙලාන් බැංකුවේ ප්‍රේෂණ සේවාවන් හරහා මුදල් එවන හෝ එලෙස […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව