ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සංවිධාන කරනු ලබන 71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය අද බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී ආරම්භ විය. ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දහසකට වැඩි සංඛ්‍යාවක් තරග වදින මෙවර ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය මේ මස 10 වැනිදා දක්වා බැඩ්මින්ටන් ආයතනයේ ක්‍රීඩාගාරයේ, වෙළෙඳ සේවා ගෘහස්ත බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේ සහ ඩී.එස්.සේනානායක ගෘහස්ත ක්‍රීඩාංගණයේදී […]