Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Arunalu-Siththam-2023-winners-LBN.jpg

1min190
      කොමර්ෂල් බැංකුව විසින් පවත්වනු ලබන දීපව්‍යාප්ත ළමා චිත්‍ර තරගාවලිය වන ‘අරුණළු සිත්තම්’හි සිව්වන සංස්කරණය පසුගියදා සමාප්තියට පත්වුණු අතර, එහිදී ශ්‍රී ලංකාවේ සහ විදේශීය රටවල් කිහිපයක වෙසෙන ළමා කලාකරුවන්ට ඔවුන්ගේ නිර්මාණාත්මක ප්‍රකාශනයන් වෙනුවෙන් රුපියල් මිලියන 03ක (ලක්ෂ 30ක) මුදලක් ත්‍යාග වශයෙන් පිරිනැමිණි. වයස අවුරුදු 4 – 16ත් අතර ළමුන් සඳහා වූ මෙම තරගය, […]

1-LBN.jpg

1min180
      ශ්‍රී ලංකාවේ රබර් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කර ඇති වලයාකාර පත‍්‍ර පුල්ලි රෝගය (Pesta Circular Leaf Spot disease) පැතිරීම වැළැක්වීමට විසඳුම් සෙවීම සඳහා දේශීය හා කලාපීය පාර්ශවකරුවන් අතර කඩිනම් හා පුළුල් සහයෝගීතාවක් ඇති කරන ලෙස ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) ඉල්ලා සිටී. මෙම දිලීර රෝගය පළමු වරට වාර්තා වූ 2019 වසරේ සිට […]

SLIM-Diploma-Batch-2-LBN.jpg

1min300
      සෙලින්කෝ ලයිෆ් සමාගමේ විකුණුම් වෘත්තිකයන් සඳහා නිර්මාණය කරන ලද මූල්‍ය විකුණුම් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව දෙවන කණ්ඩායමක් සඳහා පැවැත්වීමට එම සමාගම, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත. SLIM විසින් ජීවිත රක්ෂණ වෙළඳපල සඳහා සකස් කරන ලද මූල්‍ය විකුණුම් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව සම්පූර්ණ කළ සෙලින්කෝ ලයිෆ් අලෙවිකරුවන් […]

Image-2.jpg

1min350
      බුරුසු සහ බුරුසු කෙඳි (filament) අපනයන නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයෙකු වන BPPL Holdings, ෆෝබ්ස් සඟරාව විසින් 2021 වසර සඳහා පිරිනමනු ලබන ඇමරිකානු ඩොලර් බිලියනයකට අඩු ආදායමක් වාර්තා කළ ආසියාවේ විශිෂ්ටතම ව්‍යවසායකයා, “Asia’s Best Under a Billion”, ලෙස ගෞරවයට පාත‍්‍ර කර ඇත. මෙම සම්මාන ප‍්‍රදානෝත්සවය නොවැම්බර් 21 වන දින පිලිපීනයේ මැනිලා නුවරදී පැවැත්විණි. ෆෝබ්ස් […]

Sunshine-Holdings-Chairman-Amal-Cabraal-.jpg

1min180
      ශ‍්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පවතින අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්වයන් හමුවේ වුවද ශක්තිමත් ස්ථාවර මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින්, 2023/24 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධය සඳහා, පසුගිය වසරට සාපේක්ෂව පිළිවෙලින් 13.0%ක පිරිවැටුමක් සහ 15.4%ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත. සන්ෂයින් සමූහය වත්මන් මූල්‍ය වර්ෂයේ (1HFY24) පළමු අර්ධය සඳහා […]

editorial-LBN.jpg

1min280
      ශ්‍රී ලංකාවේ දැව ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන JAT Holdings PLC සමාගම, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු  අධිකාරිය (NAITA) සමඟ එක් ව, මෙරට දැව  පින්තාරු ශිල්පීන්ගේ දැනුම, කුසලතා සහ තාක්ෂණික හැකියාවන් වර්ධනය කිරීම අරමුණු කර ගනිමින් දියත් කරනු ලැබූ ‘JAT පින්තාරු අභිමන්’ වැඩසටහන සාර්ථක අදියරකට පැමිණ ඇත. දේශීය දැව පින්තාරුකරණයේ උන්නතිය උදෙසා ක්‍රියාත්මක […]

Image-01-LBN-1.jpg

1min360
      දිවයිනේ ප‍්‍රමුඛතම අධිතාක්ෂණික විද්‍යාගාර විශ්ලේෂණ උපකරණ සැපයුම්කරුවෙකු වන Hayleys Lifesciences සිය පුළුල්තම ගෝලීය විද්‍යාත්මක උපකරණ නිෂ්පාදන ජාලය උපයෝගී කර ගනිමින් මෙරට ඖෂධ නිෂ්පාදන ක්ෂේත‍්‍රයට අවශ්‍ය විශ්ලේෂණ උපකරණ සැපයීමේ සහ නඩත්තු සේවාවේ යෙදී සිටී. බි‍්‍රතාන්‍ය සහ ඇමරිකා එක්සත් ජනපද ඖෂධ සංග‍්‍රහ (Pharmacopoeia) ඇතුළුව ඉහළම ගෝලීය ප‍්‍රමිතීන්ගෙන් යුත් විශ්ලේෂණ උපකරණ සපයමින් දේශීය ඖෂධ නිෂ්පාදකයින් […]

cards-LBN.jpg

2min250
      දිවයින පුරා පිහිටි වෙළෙඳ නාම 300 කට අධික සංඛ්‍යාවක් සමඟ අත්වැල් බැඳගනී අමතර ගාස්තු රහිත පහසු මාසික වාරික ගෙවීමේ සැලසුම් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව එළැඹෙන උත්සව සමයේදී නැවතත් සිය කාඞ්පත් හිමියන්ට සතුට හා සිනහව රැගෙන එමින් #Happyisnow හරහා සුවිශේෂී ප‍්‍රතිලාභ රැසක් ලබා දීමට කටයුතු කර […]

Image-LBN.jpg

1min330
      Sunshine Holdings PLC හි සෞඛ්‍ය සේවා අංශය වන Sunshine Healthcare Lanka Limited (SHL) හි ප‍්‍රධාන කාර්යාලය සහ ප‍්‍රධාන ගබඩාව තුළ ක‍්‍රියාත්මක වන තත්ත්ව කළමනාකරණ පද්ධතිය වෙනුවෙන් ISO 9001 (2015 (UKAS) සහතිකය හිමිකරගෙන ඇති බව නිවේදනය කළේය. SHL පාරිභෝගිකයාට ප‍්‍රශස්ථ මට්ටමේ නිෂ්පාදන ලබාදීමේ ප‍්‍රමිතීන් සහතික කරමින් උසස් තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂණ නිෂ්පාදන ලබා දීමට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව