ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, සිය රත්නපුර ශාඛාව නව ස්ථානයක විවෘත කිරීම පසුගියදා සිදුවිය. පාරිභෝගිකයන්ට වඩාත් හොඳ සේවාවක් සැලසීමේ අරමුණින් මෙය සිදුකරන ලදි. මෙම නව ශාඛාව අංක 428, ප්‍රධාන වීදිය, රත්නපුර යන ස්ථානයේ පිහිටා තිබේ. පුද්ගල හා ආයතනික පාරිභෝගිකයන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමට හැකිවන ආකාරයට, නවීනතම පහසුකම් සහිතව, ඉතා […]