Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

UNLIMITED-MAX-Image.jpg

1min340
      SLT-MOBITEL ජංගම දුරකථන සේවා SLT-MOBITEL Mobile, UNLIMITED MAX නමින් නවතම පැකේජයක් හඳුන්වා දී තිබේ. මෙය පාරිභෝගිකයන්ට තම ප්‍රියතම සමාජ මාධ්‍ය යෙදුම්, ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම්, SMS 1000 ක් සමග අන්තර්ජාලය භාවිතා කිරීම සඳහා අමතර Anytime Data ඇතුළු ප්‍රතිලාභ රාශියක් පිරිනමන පැකේජයකි. මොබයිල් ඩේටා සම්බන්ධ නවතම පෙරළියක්වන මෙම පැකේජය, දින 30 ක කාලයක් […]

Commercial-Bank-Chairman-Prof.-Ananda-Jayawardane-Managing-Director-and-CEO-Mr-Sanath-Manatunge-LBN.jpg

1min120
      ‘බිස්නස් ටුඩේ’ සඟරාව විසින් 2022-23 සඳහා ශ්‍රේණිගත කර ඇති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 40 අතර කොමර්ෂල් බැංකුව පළමු ස්ථානය හිමිකර ගෙන ඇත. මෙරට විශාලතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාර, බැංකුකරණ හා මූල්‍ය සේවා දැවැන්තයින් සහ මහා පරිමාණ නිෂ්පාදන සමාගම් අතරින් ඉහළම ස්ථානයට පත් කරමින් ‘බිස්නස් ටුඩේ’ විසින් කොමර්ෂල් බැංකුවට ලකුණු 34.55 ක් ලබා […]

Image-LBN-3.jpg

1min250
      විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී, සිය විකුණුම් කණ්ඩායම්වල සාමාජිකයින් 13 දෙනෙකු මෑතකදී 2023 SLIM National Sales Awards (NSA) හිදී රන් සම්මාන 02 ක්, රිදී සම්මාන 06 ක්, ලෝකඩ සම්මාන 04 ක් සහ කුසලතා සම්මානයක් දිනා ගනිමින් ඇගයීමට ලක් වූ බව  නිවේදනය කළේය. විශේෂයෙන්ම තරඟකාරී ව්‍යාපාරික පරිසරය තුළ විකුණුම් ක‍්‍රියාවලිය […]

Image-03-WVL-1.jpeg

1min340
      ශ‍්‍රී ලංකාව වසරකට ප්ලාස්ටික් මෙට‍්‍රික් ටොන් 500,000කට අධික ප‍්‍රමාණයක් ආනයනය කරන නමුත් දෛනිකව ජනනය වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙට‍්‍රික් ටොන් 10,786 න් 33% ක් පමණක් එකතු කරන බව ඒ පිළිබඳ වාර්තා පෙන්වා දෙයි. මෙහි කනගාටුවට කරුණ නම් එසේ එකතු කරන අපද්‍රව්‍යවලින් ප‍්‍රතිචක‍්‍රීයකරණය කරනු ලබන්නේ 3% ක් පමණක් වීමයි. මෙවැනි වාතාවරණයක ගණේමුල්ල ප‍්‍රදේශයේ පදිංචි […]

Amana-Bank-upgrades-Addalachenai-ATM-to-a-Self-Banking-Centre-2-LBN.jpeg

1min290
      අඩ්ඩාලච්චේන ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති අමානා බැංකු ATM යන්ත්‍රයක් පාරිභෝගිකයන්ගේ පහසුව තකා ස්වයං-බැංකුකරණ සේවා මධ්‍යස්ථානයක් බවට වැඩිදියුණු කිරීම පසුගියදා සිදු විය. ඒ අනුව දැන් එම ප්‍රදේශයේ අමානා බැංකු ගනුදෙනුකරුවන්ට එම මධ්‍යස්ථානය භාවිතා කරමින් මුදල් ලබාගැනීමට අමතරව මුදල් හා චෙක්පත් තැන්පත් කිරීමද සිදුකළ හැකි අතර, එහි සිටින පාරිභෝගික සේවා නියෝජිතයන් වෙතින් තවත් සේවාවන් […]

MFA-Logo-WJagath-Art.png

1min530
      ආර්ථික හා සමාජීය පුනර්ජීවනයක් වෙනුවෙන් සංස්කෘතික ප්‍රජාවගේ සහයෝගීතාවය ඇතිව කලා සංවිධාන පදනම් කර ගත් කලා උළෙල මාතර කොටුවේදී පැවැත්වේ. ශ්‍රී ලංකාවේ සහ ඉන් එපිට වර්තමාන කලාව සහ සංගීතය කේන්ද්‍ර කර ගත් මාතර කලා උළෙලේ (MFA) පළමු පියවර 2024 වසරේ පෙබරවාරි මස 02 සිට 04 දක්වා මාතර කොටුවේදී පැවැත්වේ. ගාලු සාහිත්‍ය උළෙලෙන් පසුව […]

GS-U19-Ranithma-Liyanage-LBN.jpg

1min250
      ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සංවිධාන කළ 71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ අවුරුදු 19න් පහළ බාලක ඒකල තරග අංශය ජය ගැනීමට සිනෙත් මන්තුක රූපතුංග සමත් වූ අතර,  එම වයස් කාණ්ඩයේ බාලිකා ඒකල තරග අංශයේ ජය රනිත්මා ලියනගේට හිමි විය. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ ක්‍රීඩාගාරයේ, වෙළෙඳ සේවා ගෘහස්ත බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේ සහ ඩී.එස්.සේනානායක ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති […]

IMG-20231208-WA0047-LBN.jpg

1min200
      ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සංවිධාන කරනු ලබන 71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ විවෘත අංශයේ අවසන් මහා තරග ලබන ඉරිදා (10)  ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් වෙළෙඳසේවා බැඩ්මින්ටන් ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පැවැත්වේ. ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහසකට වැඩි ප්‍රමාණයක් එක්වී සිටින මෙවර […]

22a9107f-dab8-40f1-b8a1-3f2195d71094-2-LBN.jpg

1min310
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලියාපදිංචි මූල්‍ය සේවා සමාගමක් වන Mahindra IDEAL Finance සමාගමේ නවතම ශාඛාව පසුගියදා පිළියන්දල ප්‍රදේශයේදී විවෘත කරන ලදි. තම  ශාඛා ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීමට සමාගම දරන උත්සාහයේ තවත් පියවරක් වශයෙන් මෙම නව ශාඛාව විවෘත කර තිබේ. අංක 64/1, හොරණ පාර, පිළියන්දල යන ස්ථානයේ පිහිටා ඇති මෙම ශාඛාව, Mahindra IDEAL […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව