ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 15, 2023
කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා පැවැත්වූ 2023 වසරේ බැංකුවේ වාර්ෂික ජ්‍යෙෂ්ඨත්ව සම්මාන උළෙලේදී, දීර්ඝ කාලයක් සේවයේ නියුතු සේවකයින් පිරිසක් උදෙසා උපහාර පිරිනැමීම සිදුකරන ලදී. බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝටලයේ පැවති මෙම උත්සවයේදී, වසර 25ක සේවා කාලයක් සම්පූර්ණ කළ සේවක, සේවිකාවන් 71 දෙනෙකුට වටිනා තිළිණ සහ ඇගයීම් ඵලක පිරිනමන ලදී. කොමර්ෂල් බැංකුවේ සභාපති මහාචාර්ය ආනන්ද […]












