Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

2-Team-with-award-LBN.jpg

1min330
      ෆෙරස් නොවන ලෝහ, උසස් තත්ත්වයේ නිෂ්පාදන බවට පරිවර්තනය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක්වන Agromet Asia පුද්ගලික සමාගම පසුගියදා නිමාවට පත්වූ 2023 ජාතික අපනයන වාණිජ මණ්ඩලයේ වාර්ෂික අපනයන සම්මාන උළෙලේදී මහා පරිමාණ ව්‍යාපාර අංශයේ රිදී සම්මානයක් දිනාගැනීමට සමත්විය. තිරසර සමාජයක් උදෙසා පාරිභෝගික කේන්ද්‍රී චක්‍රීය ආර්ථිකයක්  ගොඩනැඟීමට අපේක්ෂා කරන Agromet Asia සමාගම විසින් ගුණාත්මකභාවය, […]

Orzone-LBN.jpg

1min240
      ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) අනුමැතිය ලත් ආයතනයක් වන ඕසෝන් මිනරල් වෝටර් එක්ස්පෝර්ට්ස් පෙෳද්ගලික සමාගමට අනුබද්ධ ආයතනයක් වන ඇක්සෝර්න් ලංකා පෙෳද්ගලික සමාගම විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට PET ප්ලාස්ටික් ජා වර්ගයේ කුළුබඩු බෝතල් සහ බෝතල් හිස් වැසුම් අඩංගු අඩි 40HQ බහාලුම් පසුගියදා ඇමරිකා එක්සත් ජනපදය වෙත අපනයනය කරන ලදී. 1994දී ඇරඹූ ඕසෝන් […]

IIHS-LBN.jpg

1min510
      දකුණු ආසියානු කළාපයේ සෙෳඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) හි පාඨමාලා සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන් 800කට පමණ උපාධි සහ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹදී පැවැත්විණි. එම ආයතනයේ 15 වැනි උපාධි හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය වන මෙහිදී පදනම්, ඩිප්ලෝමා, ප්‍රථම උපාධි, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි වැනි පුළුල් […]

Microsoft-Ignite-2023.jpg

1min340
      Microsoft සමාගම විසින් වාර්ෂිකව පවත්වනු ලබන තාක්ෂණික සම්මන්ත්‍රණයක් වන Microsoft Ignite 2023 ඔස්සේ නව අදහස් සහ නව තාක්ෂණයන් තුළින් ඇති නව ප්‍රවණතා පිළිබඳව අදහස් දක්වන ලදී.එහි දී, කෘත්‍රිම බුද්ධි (AI) මෙවලම් මගින්, මේ වන විටත් මිනිසාගේ රැකියාවන් වඩාත් පහසු කර දී ඇති බව පැහැදිලි විය. කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ තත්වය එසේ වුවත්, සැබැවින්ම […]

IMG-20231219-WA0033.jpg

1min260
      ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අධීක්ෂණය යටතේ ඌව පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධාන කරනු ලබන ඌව පළාත් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීම දැන් සිදු කෙරේ. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ ශ්‍රේණිගත කිරිම්වලට ඇතුළත් මෙම ශූරතාවලිය ජනවාරි මස 12 වැනිදා සිට 18 දින දක්වා බණ්ඩාරවෙල සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේදී සහ බදුල්ල […]

CEO-of-Arpico-Insurance-PLC-.jpg

1min270
      ආර්පිකෝ රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ කීර්තිමත් වෘත්තිකයෙකු වන ආචාර්ය කැලුම් සේනානායක මහතා එම සමාගමේ, ස්වාධීන නොවන විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස පසුගියදා පත්කෙරුණි. ඒ,  ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ ද අනුමැතිය සමඟිනි. ආචාර්ය සේනානායක, 2021 මාර්තු මාසයේදී ආර්පිකෝ රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධූරයට පත්වූ අතර, ඔහුට රක්ෂණ […]

Image-01-Variosystems-Sri-Lanka-A-Quarter-Century-of-Unprecedented-Achievements-Innovation-and-Sustainability-LBN.jpg

1min490
      වසර 25ක දිගු කාල පරිච්ඡේදයක් පුරාවට ශ්‍රී ලංකාවේ විශිෂ්ටත්වය වෙනුවෙන්  අසමසම කැපවීමක් සිදුකළ, Variosystems Sri Lanka ආයතනය සිය 03 වැනි නිෂ්පාදන මධ්‍යස්ථානය බඩල්ගම ප්‍රදේශයේදී විවෘත කරයි. මෙම සුවිශේෂී සංධිස්ථානය තුළින් නවෝත්පාදන කටයුතු වෙනුවෙන් සහ මෙහෙයුම් විශිෂ්ටත්වය මෙන්ම තිරසාරභාවය පිළිබඳ Variosystems Sri Lanka ආයතනය දක්වන නොසැලෙන කැපවීම මැනවින් පසක් වේ. මේ පිළිබඳ අදහස් […]

Chester-Wisniewski.jpg

1min220
      දත්ත සංකේතනයට (encrypted) පෙර Ransomware ප‍්‍රහාරයක් වළක්වා ගැනීමට හැකි වූයේ සෞඛ්‍ය සේවා ආයතනවලින් 24% කට පමණි   සයිබර් ආරක්ෂාව සේවාවක් ලෙස නව්‍යකරණය කිරීමේ සහ බෙදා හැරීමේ ගෝලීය ප‍්‍රමුඛයා වන Sophos, සිය The State of Ransomware in Healthcare 2023 නවතම සමීක්ෂණ වාර්තාව එළිදැක්වීය. සමීක්ෂණයට ලක් කරන ලද සංවිධාන අතරින්, 75%ක් පමණ Ransomware ප‍්‍රහාරවලදී […]

Port-City-licence-LBN.jpg

1min210
      මෙරට ආර්ථික දර්ශනය පරිවර්තනය කරන ප්‍රමුඛ ජාත්‍යන්තර බහු මුදල් ඒකක භාවිතා වන ව්‍යාපාරික සහ මූල්‍ය සේවා මධ්‍යස්ථානයක් පිහිටුවීම අරමුණු කරගත් කොළඹ වරාය නගරය තුළ එතෙර බැංකු සේවා කටයුතු සිදු කිරීමට කොමර්ෂල් බැංකුව වෙත පසුගිය දා බලයලත් ආයතනයක් (AP) ලෙස බලපත්‍රය ප්‍රදානය කරනු ලැබීය. ආයෝජකයන්ට මෙන්ම ගනුදෙනුකරුවන්ටත් බැංකු සේවා සපයමින් කොළඹ වරාය නගරය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව