Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

MG_0521-E-LBN.jpg

1min170
      ශ්‍රී ලංකාවේ තෙල් සහ මේද වර්ග නිෂ්පාදනය, පිරිපහදුව හා අපනයනය සම්බන්ධ ප්‍රමුඛතම සමාගමක් වන SMR Consolidated (Sena Mills and Refineries Pvt Ltd), 31 වැනි වාර්ෂික අපනයන සම්මාන උළෙලේදී රිදී සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. උසස් ප්‍රමිතිය සහ විශිෂ්ටත්වය වෙනුවෙන් පෙන්නුම් කළ කැපවීම උදෙසා මේ ආකාරයට නැවත වරක් එම සමාගමට ජාතික මට්ටමේ සම්මානයක් […]

RDC-Chairman-ROSHAN-GUNAWARDANE.-LBN.jpg

1min230
      සංචිත 4කට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 124ක් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් ආරම්භ කරනු ලැබූ සියලුම දිස්ත්‍රික් සඳහා අවුරුදු 13න් පහළ බැඩ්මින්ටන් සංචිත ගොඩ නැඟීමේ වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික් සංචිතය තෝරා ගැනීම පසුගියදා සිදු කෙරිණි. කොළඹ දිස්ත්‍රික්කයේ බැඩ්මින්ටන් ක්‍රීඩාවේ නිරතව සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල සංඛ්‍යාවක් සිටින බැවින් සංචිත 4ක් ගොඩ නැඟීමට අවුරුදු 13න් පහළ […]

1703217519968-LBN.jpg

1min280
      දේශීය බැඩ්මින්ටන් පුහුණුකරුවන් සඳහා සංවිධාන කළ ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ පළමු ශ්‍රේණියේ පුහුණු වැඩසටහන (BWF Level 1 Coach Education Program) පසුගියදා සාර්ථකව නිමාවට පත් විය. ජාතික බැඩ්මින්ටන් ක්ෂේත්‍රයට ඉහළම මට්ටමේ සුදුසුකම්ලාභී පුහුණුකරුවන් දායාද කිරීමේ අරමුණ ඇතිව බුද්ධික ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ පුහුණු සහ සංවර්ධන කමිටුව මගින් මෙහෙයවනු ලැබූ […]

image.jpg

1min1060
      ශ‍්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා වූ උග‍්‍ර ආර්ථික අර්බුදය මධ්‍යයේ, කටුපොල් තහනම වහා ඉවත් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) රජයෙන් ඉල්ලා සිටී. විශේෂයෙන් කලාපීය වැවිලි සමාගම් (RPCs) සහ කුඩා පරිමාණයේ කටුපොල් වගාකරුවන් යන දෙපාර්ශවයම ප‍්‍රතිලාභ ලබන කටුපොල් වගාවේ තිරසාර වර්ධනය සඳහා පුළුල් ප‍්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමේ අවශ්‍යතාව ශ්‍රී […]

Ruchith-Liyanage.jpg

1min200
      සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, මෙවරත් උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා අලෙවිසැල් රාශියක් සමග අත්වැල් බැඳගෙන සුවිශේෂී දීමනා එකතුවක් හඳුන්වා දී තිබේ. මේ නිසාම නත්තල් සමය සහ අලුත් අවුරුදු සමය වෙනුවෙන් සාප්පු සවාරියේ යෙදෙන පාරිභෝගිකයන්ගේ ප්‍රමුඛතම තේරීමක් බවට පත්වීමට සෙලාන් කාඩ්පත් සමත් වී ඇත. මෙම දීමනා පිරිනැමීම සඳහා සෙලාන් බැංකුව […]

Seylan_Bank_logo.jpg

1min250
  ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන්ට අත්වැලක් වීම සඳහා සහ සංඥා භාෂාවට පිළිගැනීමක් ලබාදීම සඳහා සමාජ මාධ්‍යවල ශක්තිය භාවිතා කිරීමේ උත්සාහයක් සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන්ට අත්වැලක් වීම සඳහා සහ සංඥා භාෂාවට පිළිගැනීමක් ලබාදීම සඳහා සමාජ මාධ්‍ය හරහා ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘Signfluencer’ සවිබල ගැන්වීමට පියවර ගෙන තිබේ. මේ සඳහා වූ සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් පසුගියදා […]

Image-Sun-Match-Chairman-Suri-Rajan-honoured-with-inaugural-‘Champion-of-Diversity’-Award-LBN.jpg

1min250
      ප්‍රථම වරට පැවැත්වුණු ‘Champion of Diversity’ සම්මාන උළෙලේදී, අන්තර්කරණය උදෙසා පෙන්නුම් කළ කැපවීම වෙනුවෙන් Sun Match සමාගමේ සහ අශෝකා සමූහ ව්‍යාපාරයේ සභාපති දේශමාන්‍ය සූරි රාජන් මහතා විශේෂ ඇගයීමකට ලක් විය. Women in Management (WIM) සහ International Finance Corporation (IFC) මගින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි. ජාත්‍යන්තර […]

1-Prof-Nalaka-Jayakody.jpeg

1min240
      ජාත්‍යන්තර දැනුම මෙරටට සමීප කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුුඛතම උසස් අධ්‍යාපන ආයතනයක්වන Saegis Campus සිය උපාධි ප්‍රදානෝත්සවය 2023 නොවැම්බර් 30 වැනිදා කොළඹ BMICH හිදී උත්කර්ෂවත් අයුරින් සංවිධානය කර තිබුණි. තම පාඨමාලා සාර්ථකව අවසන්කළ උපාධිධාරීහු 513 දෙනෙක් එහිදී තම උපාධි සහතික පත්‍ර ලබාගත්හ. කැලණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා ප්‍රධාන ආරාධිතයා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව