Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-02-LBN.jpeg

1min440
    Prime Lands Residencies PLC පසුගියදා පැවති TAGS Awards 2023 හිදී සම්මාන දෙකකින් පිදුම් ලැබීමට සමත් විය. කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවති මෙම සම්මාන උළෙලේදී ඉඩම් හා දේපළ සමාගම් කාණ්ඩයේ සහ නැගී එන ලැයිස්තුගත සමාගම් කාණ්ඩයේ රිදී සම්මාන හිමිකර ගැනීමට එම සමාගමට හැකියාව ලැබිණි. TAGS (Transparency, Accountability, Governance, and Sustainability) සම්මාන වැඩසටහන යනු, වසර 57 […]

B-1-LBN.jpg

1min170
      ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පුරෝගාමියා වන John Keells Properties සමාගම, Union බැංකුව සමග හවුල්කාරීත්වය ඇතිව ජා-ඇළ ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත සිය නවතම ‘විමන්’ නිවාස සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ආකර්ෂණීය වූ ණය සැලසුම් යෝජනා ක්‍රම ලබා දීමට ඉදිරිපත්ව තිබේ.  මෙම ණය යෝජනා පැකේජය හරහා පාරිභෝගික භවතුන් හට මූල්‍ය නම්‍යශීලී බවක් ලබා දෙමින්, ඔවුන්ගේ නිවාස […]

Kelini-Shakthi-Pass-out-23-Pix-02-LBN.jpg

1min240
      ශ්‍රී ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් PLC සමාගම තම ප්‍රමුඛ හා සම්මානනීය සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැලණි ශක්ති’ එක් අවුරුදු විදුලි කාර්මික පාඨමාලාව සාර්ථකව අවසන් කළ සිසු කණ්ඩායම් 2කට එක්වර සහතිකපත් ප්‍රදානයකිරීම යාපනය විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පසුගියදා සිදු කෙරුණි. කැලණි කේබල්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, මහින්ද සරණපාල, සහකාර ප්‍රධාන […]

CL-1-LBN.jpg

1min430
      දකුණු ආසියාවේ උසම ස්වාධීන ඉදිකිරීම වන කොළඹ නෙලුම් කුලුනෙහි 27වන මහලෙහි පිහිටි, Blue Orbit කැරකෙන අවන්හල කළමනාකරණය කරන Citrus Leisure PLC විසින් පසුගියදා නිල වශයෙන් විවෘත කළේ ය. ශ්‍රී ලංකාවේ ප්‍රථම කැරකෙන අවන්හල වන මෙය විවෘත කිරීම සඳහා 2023 දෙසැම්බර් 09 සහ 10 දිනවල උත්සව දෙකක් පැවැත්විණි. මෙම උත්සවවලට ශ්‍රී ලංකා ආයෝජන […]

AkzoNobel-2-LBN.jpg

1min280
      ශ්‍රී ලංකාව තුළ Dulux තීන්ත නිෂ්පාදනය කරන AkzoNobel Paints සමාගම, 2024 ‘වසරේ වර්ණය’ ලෙස Sweet Embrace™ නමින් සුවිශේෂී වර්ණ එකතුවක් හඳුන්වා දී තිබේ. මෘදු පිහාටු සහ සැන්දෑ වළාකුළුවලින් ආභාසය ලැබූ ‘පැස්ටල් පින්ක්’ වර්ණයක් වන මෙය, ලොව බොහෝ දෙනෙකු ප්‍රියකරන ආකාරයේ සැහැල්ලු හා සුහදශීලී අවකාශයන් නිර්මාණය කිරීමට ඉවහල් වනු ඇත. ලෝකය වේගයෙන් වෙනස් […]

Singer-PR-Image.jpg

1min330
      අමානා බැංකුව සහ සිංගර් සමාගම එක් වී, සූර්ය බලශක්ති පද්ධති සඳහා සහනදායී මූල්‍ය පහසුකම් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මෙය වඩාත් තිරසාර හා පරිසර හිතකාමී අනාගතයක් උදෙසා තබන ලද වැදගත් ඉදිරි පියවරකි. මේ යටතේ සිංගර් සමාගමේ විශ්වාසනීයත්වය සහ උසස් ප්‍රමිතිය සහිත සූර්ය බලශක්ති පද්ධති, අමානා බැංකුවේ මානුෂ හිතවාදී මූල්‍ය පහසුකම් සමගින් මිලදී […]

Rocell-Concept-Centre-Anuradhapura.jpg

1min310
      ශ්‍රී ලංකාවේ  ටයිල් සහ නාන කාමර උපාංග නිෂ්පාදනයේ  ප්‍රමුඛතම සන්නාමය  වන Rocell  නවෝත්පාදනය  සහ නිෂ්පාදනයේ විශිෂ්ටත්වය ඉහළ නංවාලීම වෙනුවෙන් හොරණ ප්‍රදේශයේ පිහිටා තිබෙන සිය කර්මාන්තශාලාව පුළුල්  කිරීමට පියවර ගෙන තිබේ. මෙමඟින් Rocell හි දෛනික නිෂ්පාදන ධාරිතාවය විශාල ප්‍රමාණයකින් වර්ධනය කර ගැනීමට මෙන්ම  1000mm x 1000 mm, 1200 mm x 800 mm, සහ […]

1702873193462-LBN.jpg

1min220
      වියට්නාමයේ ඩා නැංග් නුවර ටියැන් සන් ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්වෙන ආසියානු ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විශිෂ්ඨ දස්කම් දැක්වීමට සමත් වූහ. ආසියානු බැඩ්මින්ටන් සම්මේලනය සංවිධාන කරන මේ ශූරතාවලියට සියලු මහාද්වීප නියෝජනය කරමින් අත්දැකීම් බහුල පළපුරුදු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් එක්වී සිටිති. මේ ශූරතාවලියේ අවුරුදු 45න් ඉහළ ඒකල තරග අංශයේ කැපී පෙනෙන දස්කම් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව