ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 29, 2023
DFCC බැංකුව John Keells Properties සමග එක් වී ‘Viman-Ja-Ela’ නිවාස ව්‍යාපෘතිය වෙනුවෙන් මූල්‍ය පහසුකම් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මෙය එම ව්‍යාපෘතියේ නිවාස මිලදීගැනීමට බලාපොරොත්තු වන ගැනුම්කරුවන්ට නිවාස ණය මූල්‍ය සේවා අත්දැකීමක් තිළිණ කරන පියවරක් වනු ඇත. John Keells Properties යනු මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමකි. මෙම මූල්‍ය පහසුකම් යටතේ DFCC […]











