Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Chamindri-Pilimatalauwe-Vice-President-Marketing-LBN.jpg

1min140
ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් උත්සව සමයේ ඉහළ මහජන ආකර්ෂණයක් දිනා ගත් එළවළු පැළවලින් නිර්මාණය කරන ලද සිය නත්තල් ගස කොළඹ ගාලු මුවදොර වටරවුමේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩව දෙවන වසරටත් පසුගියදා එළිදැක්වීය. දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාව විසින් සොෆ්ට්ලොජික් ලයිෆ් වෙත එවන ලද එළවළු පැළ යොදා ගනිමින් නිර්මාණය කරන ලද […]

Image-01-LBN-2.jpg

1min300
කෘෂිකාර්මික අංශයට සහාය දැක්වීමේ උපායමාර්ගික පියවරක් ලෙස, නිව් හොලන්ඞ් ට‍්‍රැක්ටර් රථ මිල දී ගැනීමේ දී ගොවීන්ට පහසු ලීසිං වාරික සහ අසමසම ප‍්‍රතිලාභ ලබාදීම සඳහා ශ්‍රී ලංකා ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ඇසෝසියේටඞ් මෝටර්වේස් (ප්‍රයිවට්) ලිමිටඞ් (AMW) සමාගම සමඟ ඇති සිය හවුල්කාරීත්වය නැවත අලූත් කළේය.     පසුගිය වසරේ අත්කර ගත් […]

ComBank-eSlips-upgrade-LBN.jpg

1min130
මුදල් තැන්පත් කිරීමේදී බැරපත් වෙනුවට භාවිතා කළ හැකි ශ්‍රී ලංකාවේ පළමු යෙදවුම වන ‘eSlip’ යෙදවුම සඳහා කොමර්ෂල් බැංකුවෙන් නව විශේෂාංග මාලාවක් එළිදක්වා ඇත.     ‘eSlip’ යෙදවුම මගින් ගනුදෙනුකරුවන් හට මුදල් තැන්පතු ක්‍රියාවලිය නවීන ලෙස සිදු කිරීමට හැකියාව ලබා දෙයි. එමගින් ගනුදෙනුකරුවන්ට ශාඛාවට යන අතරමග දී ම තම දුරකථනයෙන් ඉලෙක්ට්‍රොනිකව මුදල් බැරපත පිරවීමට හැකියි. ඩිජිටල් […]

SLT-Telecom-logo-LBN.jpeg

1min220
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, Business Today TOP 40 2022-2023 ලැයිස්තුවට එක් වූ එකම දුරකථන සමාගම බවට පත්වෙමින්, මෙරට දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ තම පුරෝගාමීත්වය නැවත වරක් තහවුරුකර ගැනීමට පසුගියදා සමත් විය. මෙය රට තුළ පවතින අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දෙමින් අඛණ්ඩව ඉදිරියට යාමට සමාගම සමත් වී ඇති බවට මනා සාක්ෂියකි.     […]

Carbon-neutral-product-certification-LBN.jpg

1min150
ශ්‍රී ලංකාවේ සෙන්ට් රෙජීස් පැකේජින් ^St. Regis Packaging&  සමාගම විසින් හඳුන්වා දී ඇති ලොව ප්‍රථම කාබන්-උදාසීන තේ තොග ඇසුරුම් මගින් ලෝක වෙළඳපලේ අලෙවි වන ශ්‍රී ලංකා තේ වල පාරිසරික තිරසර බව වැඩි දියුණු කිරීම සඳහා නව ශක්තියක් ලබා දී ඇත.     1996 වර්ෂයේ දී Leafy Teas ඇසුරුම් සඳහා තිබූ ප්ලයිවුඩ් පෙට්ටිය වෙනුවට හඳුන්වා දුන් […]

IMG_4312-LBN.jpg

1min250
දැඩි හිරු රශ්මියත්, කර්කෂ පොළවත් සමඟ සටන් වදිමින් ජීවිතය ජය ගන්නට වෙරදරන උතුරුකරේ ගොවි ජනතාවගේ හිතට සිසිලක් ගෙන එන්නට සම්පත් බැංකුව පසුගියදා කටයුතු කරන ලදී. ඒ ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක වැඩසටහන යටතේ ප්‍රතිසංස්කරණය කරන ලද වවුනියාව කිඩාච්චුරි වැව කෘෂිකර්මාන්තයේ අස්වනු සරු කර ගැනීමට අවැසි දියවර සපයා ගැනීම සඳහා ගොවි ජනතාව වෙත පවරා දෙමිනි. මෙම අවස්ථාව […]

1-Arpico-Insurance-award-LBN.jpg

1min180
දිවයිනේ ප්‍රමුඛතම ව්‍යාපාර ජාලයක්වන රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයට අයත්, නව්‍ය සහ විශ්වාසනීය ජීවිත රක්ෂණ සමාගමක් ලෙස ප්‍රකට ආර්පිකෝ රක්ෂණ සමාගම, පසුගියදා පැවැති TAGS Awards 2023 සම්මාන උළෙලේදී ලාංකික රක්ෂණ ක්ෂේත්‍රයේ (ලිඛිත වාරිකය රුපියල් බිලියන 10ට දක්වා කාණ්ඩයේ) හොඳම වාර්ෂික වාර්තාව (Annual Report) සඳහාවන ලෝකඩ සම්මානය දිනාගැනීමට සමත්විය. සමාගම මෙම සම්මානය අඛණ්ඩව දිනාගත් දෙවැනි වසර මෙය […]

RUWANPURA-FACET.jpg

1min290
මැණික් කැපීමේ සහ ඔප දැමීමේ ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සමාගමක් වන Ruwanpura Facet පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන අධිකාරිය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී මැණික් කැපීම සහ ඔප දැමීම යන අංශයේ මධ්‍යම පරිමාණ කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැති සම්මාන උළෙලේදී […]

IMAGE-2-LBN-1.jpg

1min440
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන CINEC Campus 2021/22 සහ 2022/23 යන වසර සඳහා අධ්‍යාපන සේවා අංශයේ ජනාධිපති අපනයන සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් BMICH පරිශ්‍රයේදී පැවති සම්මාන උළෙලේදී CINEC සභාපති කැප්ටන් අජිත් පීරිස් මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 1990දී ඇරඹූ CINEC Campus වර්තමානයේදී විශාල වර්ධනයක් අත් කර ගෙන තිබේ. සමුද්‍ර විද්‍යාව, […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව