Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

DBA-LBN.jpg

1min320
DB Automation නවතම ශාඛාව සහ Zebra පාරිභෝගික අත්දැකීම් මධ්‍යස්ථානය පසුගියදා බම්බලපිටියේදී විවෘත කරන ලදී. උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා සහභාගි විය. වසර විස්සකට වැඩි කාලයක් පුරා ලැබූ කර්මාන්ත අත්දැකීම් සමඟ විවෘත වූ මෙම ප්‍රදර්ශනාගාරය ආයතනික සහ තනි යන ඛාණ්ඩ දෙකටම අයත් පාරිභෝගිකයන්ට සේවා සැපයීමට හැකි වන […]

Peoples-leasing.png

1min170
2024 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි, පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම තුළ තමන් දැනට දරන ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ශමීන්ද්‍ර මර්සිලීන් මහතා දැනුම් දී ඇත. තම වෘත්තීය ජීවිතය සම්බන්ධ අනාගත ඉලක්ක ඉටුකර ගැනීමේ අරමුණින් ඒ මහතා මෙම තීරණය ගෙන ඇති අතර, මෙම ඉල්ලා අස්වීම සමාගමේ නාමයෝජනා සහ […]

NELCO.jpg

1min430
මෙරට ප්‍රමුඛ පෙළේ ආහාර නිෂ්පාදන සමාගමක් වන නෙල්කො ෆුඩ් ප්‍රඩක්ට්ස් පෙෳද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී ආහාර නිෂ්පාදන අංශයේ රන් සම්මානය දිනා ගත්තේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැති සම්මාන උළෙලේදී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ නිමල් ආරියරත්න මහතා වෙත සම්මානය පිරිනමන ලදී. […]

AMILA-GOLD-HOUSE-1.jpg

1min160
දකුණු පළාතේ ස්වර්ණාභරණ නිෂ්පාදනයේ සහ අලෙවියේ ප්‍රමුඛයෙකු වන ගාල්ල නගරය කේන්ද්‍ර කර ගනිමින් වසර 25ක් පුරා ක්‍රියාත්මක වන අමිල ගෝල්ඩ් හවුස් පෙෳද්ගලික සමාගම ජාතික ව්‍යාවසාය සංවර්ධන අධිකාරියේ (NEDA) සහයෝගය සහිතව දකුණු පළාත් වාණිජ මණ්ඩලය සංවිධානය කළ දකුණු පළාත් ව්‍යවසාය විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී විශිෂ්ටම නවෝත්පාදන ව්‍යාපාරයට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය. කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ […]

SANASA-LBN-1.jpg

1min260
සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි පීඑල්සී සිය මානව සම්පතෙහි දැනුම, ආකල්ප හා කුසලතා වැඩි දියුණු කරනු පිණිස දිවයින පුරා පුහුණු මධ්‍යාස්ථාන විවෘත කිරීමේ ක්‍රියාන්විතයක් අරඹයි. එහි පළමුවැන්න අනුරාධපුරයේදී ඇරඹූ අතර එවැනි මධ්‍යස්ථාන 8ක් දිවයින පුරා ඇරඹීමට සැළසුම් කර ඇත. අනුරාධපුර පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සණස නායක විශ්ව ප්‍රසාදිනි ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය, අධ්‍යක්ෂ මණ්ඩලය, කළමනාකාර […]

Image-02-LBN.jpg

1min1740
මෙරට ජනතාව වෙත සේවා සැලසීම වෙනුවෙන් බිම් මට්ටමින් ක්‍රියාත්මක වන ප්‍රමුඛතම සංවිධානයක් වන සර්වෝදය, ශ්‍රී ලංකාවේ විශාලතම නවෝත්පාදන සහ ව්‍යවසායකත්ව සංවර්ධන සංවිධානය වන Hatch සමඟ එක් වෙමින් ‘ගොවිලැබ්’ කෘෂි තාක්‍ෂණික වැඩසටහන දියත් කිරීම පසුගිය දා ආරම්භ කෙරිණි. මෙම ජාතික වැඩසටහන, ඉන්දියාවේ PwC හි සහාය ඇති ව ශ්‍රී ලාංකේය කෘෂිකර්මාන්තය ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීමේ අරමුණින් ශ්‍රී […]

WhatsApp-Image-2024-01-08-at-09.48.28-LBN.jpeg

1min320
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) පරිගණක පීඨය විසින් අඛණ්ඩව පස් වැනි වරටත් සංවිධානය කරනු ලැබූ පරිගණක ක්ෂේත්‍රයේ ප්‍රගති සම්බන්ධයෙන් පවත්වන ජාත්‍යන්තර සම්මන්ත්‍රණය (International Conference on Advancements in Computing – ICAC 2023) පසුගියදා සාර්ථක අයුරින් නිමාවට පත් විය. මෙම සම්මන්ත්‍රණයට නව සොයාගැනීම්  පිළිබඳ පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීම්, තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා සම්බන්ධ වැඩමුළු හා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව