Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

First-Capital-and-HNB-Partner-to-Introduce-a-Groundbreaking-Digital-Withdrawal-and-Payment-Facility-for-Unit-Trust-Investors-LBN.jpg

1min330
2024 ජනවාරි 24, කොළඹ: ශ්‍රී ලංකාවේ පුරෝගාමී ආයෝජන ආයතනයක්වන ෆස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී, මෙරට මුල්‍ය සේවා ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “First Capital Money Plus Fund” හඳුන්වා දීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳුන්වා දෙන ලද මෙම ක්‍රමවේදය මගින් ඒකක භාර ආයෝජන ගිණුම් සඳහා නිකුත්කරන EMV සක්‍රීය කාඩ්පත් හරහා ඩිජිටල් ක්‍රමයට මුදල් ලබාගැනීමට හා ගෙවීම් […]

Dehydrator-donation-LBN.jpg

1min360
කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා මාතලේ දිස්ත්‍රික්කයේ හෙට්ටිපොල කාන්තා සමිතියට ආහාර විජලන යන්ත්‍ර දෙකක් පරිත්‍යාග කරන ලද අතර, එය සමාජ ව්‍යවසාය අවකාශය කෙරෙහි බැංකුවේ අවධානය යොමු කිරීමේ කොටසක් ලෙස සිදුකරන ලදී.     මෙම ප්‍රදානය හිමිවූ ප්‍රතිලාභියා වන ‘සිතමු කාන්තා මහා සංගමය’ විසින් මෙම යන්ත්‍ර භාවිතයට ගනු ලබන අතර, අවාරයේදී භාවිතය සඳහා කොස්, දෙල්, පලතුරු, එළවලු […]

THI02222-min-LBN.jpg

1min250
John Keells Properties සමාගම විසින් ඉදිකිරීමට නියමිත සිය නවීනතම නිවාස ව්‍යාපෘතිය වන ‘විමන්’ නිවාස සංවර්ධන ව්‍යාපෘතියේ ආදර්ශ මහල් නිවාස සැලසුම් ආකෘතිය කොළඹ 02, වොක්ෂෝල් වීදියේ, අංක 186 හි පිහිටි සිය ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පසුගියදා (24) මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කරන ලදී.     ‘නව ලොවක් නිර්මාණය කිරීම’ යන දැක්ම මත පදනම් වෙමින්, ජීවිතයේ අත්දැකීම් නැවත වරක් […]

Shyam-Sathasivam_.jpg

1min210
ශ‍්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන Sunshine Holdings PLC හි ජනවාරි 18 වැනි දින පැවති එහි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී සන්ෂයින් සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ශ්‍යාම් සතාසිවම් මහතා පත් කළ බව නිවේදනය කළේය. ශ්‍යාම් සතාසිවම් මහතා මීට පෙර සන්ෂයින් හෝල්ඩින්ග්ස් හට අනුබද්ධිත සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා සහ සන්ෂයින් කන්සියුමර් ලංකා යන සමාගම්වල කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස […]

Medi-LBN.jpeg

1min310
ශ්‍රී ලංකාවේ වඩාත් ජනාදරය දිනූ මෙන් ම ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් වූ පෞද්ගලික  රෝහල් සමූහයක් වන හේමාස් රෝහල් සමූහය, Mediclinic සමාගම සමඟ අත්වැල් බැඳ ගනිමින්, වැල්ලවත්ත නගර මධ්‍යයේ නව වෛද්‍ය  මධ්‍යස්ථානයක්  ආරම්භ කිරීම පසු ගිය දා සිදු කෙරුණි.     හේමාස් රෝහල් සමූහය සහ Mediclinic ආයතනය සතු වෛද්‍ය විශේෂඥතාව, අති නවීන තාක්‍ෂණය සහ විශිෂ්ට සත්කාරක […]

Image-CMTA-LBN.jpg

1min280
මෙරට ජනතාව පීඩනයට පත් කරමින්,  භාවිතා කල රථ වාහන සඳහා අලුතෙන් පනවන ලද එකතු කළ අගය මත බද්ද (VAT) හේතුවන් කළු කඩ වෙළඳ පොළක් නිර්මාණය වීමත් සමඟ වාහනවල මිල අධික ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය ප්‍රකාශයක් නිකුත් කරයි.     නවතම වැට් බදු ක්‍රියාත්මක කිරීම හේතුවෙන්, නීත්‍යානුකූල සමාගම් සැළකිය යුතු මට්ටමේ දුෂ්කරතාවන්ට […]

Chamindri-Pilimatalauwe-Vice-President-Marketing-LBN.jpg

1min140
ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් උත්සව සමයේ ඉහළ මහජන ආකර්ෂණයක් දිනා ගත් එළවළු පැළවලින් නිර්මාණය කරන ලද සිය නත්තල් ගස කොළඹ ගාලු මුවදොර වටරවුමේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩව දෙවන වසරටත් පසුගියදා එළිදැක්වීය. දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාව විසින් සොෆ්ට්ලොජික් ලයිෆ් වෙත එවන ලද එළවළු පැළ යොදා ගනිමින් නිර්මාණය කරන ලද […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව