Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Dr.-Kayathri-Periasamy.jpeg

1min590
දියවැඩියාව පාලනය පිළිබඳ කතා කිරීමේදී බොහෝ විට දියවැඩියා රෝගීන්ගේ තත්වය මනාව පාලනය කර ගැනීමට නොහැකි වන එක් කරුණක් වන්නේ ඒ සම්බන්ධයෙන් වන වැරදි ආකල්පයි. දියවැඩියා ඖෂධ භාවිතයෙන් දියවැඩියාව පාලනය කිරීම නොකළ හැකි බව බොහෝ දෙනා අතර පවතින එවන් දුර්මතයකි. දියවැඩියාව සම්බන්ධයෙන් එම දුර්මතය පිටු දකිමින් දිගු කාලීනව එම රෝගය පාලනය සඳහා ඖෂධ භාවිතයේ වැදගත්කම පිළිබඳව […]

TikTok-ProudSriLankan-LBN.jpg

1min340
වර්තමාන ඩිජිටල් සහ online සම්බන්ධතා ලෝකයේ විවිධ පසුබිම්වලින් පුද්ගලයින් සම්බන්ධ කිරීම සහ ඩිජිටල් අවකාශය තුළ එකමුතුකම සහ සහයෝගීතාව පිළිබඳ හැඟීමක් පෝෂණය කිරීම සඳහා TikTok වැනි සමාජ මාධ්‍ය වේදිකා සංස්කෘතික මධ්‍යස්ථාන බවට පත්ව ඇත. ශ‍්‍රී ලංකාව සිය 76 වැනි නිදහස් දිනය සැමරීමට සමගාමීව TikTok මෙරට සංස්කෘතික අනන්‍යතාවයේ පොහොසත්කම, විවිධත්වය සැමරීම සහ ප‍්‍රදර්ශනය කිරීම සඳහා විචිත‍්‍රවත් අවකාශයක් […]

Image-01-LBN.jpeg

1min380
Duthaya යනු පුද්ගලයන්ගේ එදිනෙදා කටයුතු සරල හා පහසු කිරීම තුළින් ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් පුරෝගාමී පෞද්ගලික සහකාර සේවා යෙදුමකි.  Duthaya App මගින් මේ වනවිට පාරිභෝගිකයන්ට සේවා රාශියක් ලබාදෙනු ලැබේ. වැදගත් ලිපිලේඛන ගෙනගොස් භාරදීම ඇතුළු භාණ්ඩ යැවීම වැනි, එදිනෙදා ජීවිතයේ වැදගත් හා හදිසි කටයුතු ඉටුකරගැනීමට අවශ්‍යවන පුද්ගලයන්ට ඒ සඳහා සහය වීම Duthaya සේවාවෙහි […]

Amana-Bank-Chief-Internal-Auditor-CIA.jpg

1min320
අමානා බැංකුවේ ප්‍රධාන අභ්‍යන්තර විගණන නිලධාරී නුමෙයිර් කාසිම් මහතා, බැංකු ප්‍රධාන අභ්‍යන්තර විගණක නිලධාරීන්ගේ සංසදයේ (Chief Internal Auditor’s Forum of Banks) සභාපති ධූරයට පත් වී තිබේ. පසුගියදා පැවති එම සංවිධානයේ නව කමිටු සමාරම්භයේදී මෙම පත්වීම සිදුකරන ලද අතර, නුමෙයිර් කාසිම් මහතාගේ විශිෂ්ට නායකත්ව කුසලතා සහ බැංකුකරණ හා විගණන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඔහු සතු පුළුල් දැනුම හා […]

Enhanced-lounge-access-for-premium-cards-LBN.jpg

1min390
කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කරන ප්‍රිමියම් කාණ්ඩ වල ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට වැඩි දියුණු කළ ගුවන් තොටුපල විවේකාගාර ප්‍රවේශයන් ලබා දෙන බව බැංකුව නිවේදනය කර ඇත. බැංකුව විසින් මෙහෙයවන මෙම මුලපිරීම නිසාවෙන් කොමර්ෂල් බැංකුවේ වීසා ඉන්ෆිනිටි ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට ලොව පුරා ගුවන් තොටුපල විවේකාගාර සඳහා වසරකට අනුපූරක ප්‍රවේශයන් හතරක් දක්වා අත්විඳිය හැක. තවද, වීසා සිග්නේචර් සහ […]

Image-2-1.jpg

1min330
DFCC බැංකුව මෙරට Freelance වෘත්තිකයන්ගේ අවශ්‍යතාවන්ට වඩාත් හොඳින් ගැළපෙන මූල්‍ය සේවා විසඳුමක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. රට තුළ මුදල් සංසරණය  ප්‍රවර්ධනය කිරීමේ පියවරක් වශයෙන් මෙම හඳුන්වා දීම සිදුකර ඇති අතර,  විශේෂිත Platforms හරහා ලියාපදිංචි වී විදේශික සේවාදායකයන්ට සේවාවන් සපයන නිදහස් වෘත්තිකයන්ට මෙමගින් පරිපූර්ණ බැංකු සේවා විසඳුම් හිමිවනු ඇත. මෙය නම්කර ඇත්තේ ‘DFCC Freelancer’ යනුවෙනි. […]

Signage-Op-2-LBN-1.jpg

1min470
ඩිජිටල් වෙළෙඳ ප‍්‍රචාරණ පුවරු (digital signage) තාක්ෂණයේ පුරෝගාමීයා වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් නවෝත්පාදනයේ ඉදිරියෙන්ම සිටින සමාගමක් ලෙස සිය ස්ථානය එලෙසම පවත්වා ගනිමින් සහ විවිධ ක්ෂේත‍්‍ර හරහා ඩිජිටල් වෙළෙඳ ප‍්‍රචාරණ පුවරු සඳහා වන සිය භූමිකාව පරිවර්තනීය වෙනසකට ලක් කරමින් අඛණ්ඩව වසර 14ක් වෙළෙඳපොළ ප‍්‍රමුඛයා ලෙස පෙරමුණ ගැනීමට සමත්ව සිටී. Fortune Business Insight ට අනුව වසර 2026 වන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව