Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-I-LBN.jpg

1min520
Colombo, Wednesday 7th February 2024: Highlights Thai Airways 2024 මාර්තු 31 සිට කොළඹ සහ තායිලන්තය අතර මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට නියමිතය. කොළඹ සිට බැංකොක් නුවර දක්වා පළමු ගුවන් යානය 2024.04.01 දින පිටත් වේ. ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා කලාපය තුළ Thai Airways සාඩම්බර සාමාන්‍ය විකුණුම් නියෝජිතයා (GSA) ලෙස MAC Holdings කටයුතු කරනු ඇති. ජාත්‍යන්තර ගමනාන්ත […]

02-Image-LBN.jpg

1min630
බ්‍රැන්ඩික්ස් නවෝත්පාදනයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරමින්, මෙරට තුළ Microsoft 365 Copilot භාවිතයට ගත් ප්‍රථම සමාගම් කිහිපය අතරින් එකක් බවට පසුගියදා පත්විය. Microsoft 365 Copilot යනු Microsoft සමාගමේ නවතම කෘත්‍රිම බුද්ධි හෙවත් AI තාක්ෂණික සහකරු මෙවලමයි.     AI තාක්ෂණය සහ එහි හැකියාවන් සම්බන්ධයෙන් බ්‍රැන්ඩික්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර් මහතා මෙසේ අදහස් පළකළේ […]

Image-II-LBN.jpeg

1min280
Colombo, Tuesday 30 January 2024: RCUAC අභියෝගතා පලිහ 2024 පෙබරවාරි මස 11 වන ඉරිදා රාජකීය විද්යාල පිහිනුම් තටාක සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය. ප්‍රධාන පෙළේ පාසල් සහ ක්‍රීඩා සමාජ 15 ක වෝටර් පෝලෝ කණ්ඩායම් 30 ක් මෙම තරගාවලියට සහභාගී වීමට අතර ලංකාවේ කනිෂ්ඨ වෝටර් පෝලෝ සංවර්ධනය කිරීම සඳහා සංවිධානය කරනු ලැබේ. වයස අවුරුදු 9න් පහළ කාණ්ඩය හඳුන්වා […]

Image-1.jpg

1min1000
2024 පෙබරවාරි මස 7 වන දින කොළඹ දී – සියලු ශ්‍රී ලාංකික දරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමට සහ සුභසාධනය සඳහා වැදගත් පියවරක් සනිටුහන් කරමින්, 2024 වසරේ ජනවාරි මස පළමුවන දින සිට බල පැවැත්වෙන, ළමයින් සහ තරුණ තැනැත්තන් පනතෙහි (Children and Young Persons Ordinance-CYPO) සංශෝධනය, යුනිසෙෆ් විසින් සාදරයෙන් පිළිගනියි. මෙය දිගු කලක සිට අපේක්ෂා කරන ලද නීතිමය පියවරකි. […]

2-GM-Arshed-with-team.jpg

1min460
මෙරට නැගෙනහිර වෙරළතීරයේ පිහිටි සදාහරිත පාරාදීසයක් බඳු Sun Siyam Pasikudah හෝටලය 2024 පෙබරවාරි 4 වැනිදාට යෙදුණු 76 වැනි නිදහස් දින සැමරුම උත්කර්ෂවත් අයුරින් සමරන ලදී. දීර්ඝ නවීකරණ ක්‍රියාවලියකින් පසු 2023 නොවැම්බර් මාසයේදී යළි විවෘත කෙරුණු Sun Siyam Pasikudah හෝටලය, අසමසම ආගන්තුක සත්කාරයක් සපයමින් දිවයිනේ නැගෙනහිර කලාපයට දෙස් විදෙස් සංචාරකයින් ආකර්ෂණය කිරීමෙහිලා ගනු ලබන පුරෝගාමී මෙහෙවර […]

Ranithma-Liyanage.jpg

1min260
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අධීක්ෂණය යටතේ දකුණු පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධාන කරනු ලැබූ දකුණු පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ පිරිමි ඒකල විවෘත ශූරතාව දිනා ගැනීමට ඉන්දුනීසියානු ජාතික ඕඩන් ලෙෆිසන් මේනකේ සමත් වූ අතර, එහි කාන්තා ශූරතාව රනිත්මා ලියනගේ දිනා ගත්තාය. ගාල්ල, දඩැල්ලේ දිස්ත්‍රික් බැඩ්මින්ටන් ක්‍රීඩා සංකීර්ණයේදී නිමාවට පත්වූ මේ තරගාවලියේ පිරිමි ඒකල අවසන් මහා තරගයේදී […]

image-1-LBN.jpg

1min660
ලොව ප්‍රමුඛතම පාරිසරික සඟරාවක් වන National Geographic සඟරාව, 2024 BEST OF THE WORLD සංචාරක අත්දැකීම් අතරට ශ්‍රී ලංකාවේ ඔ්‍යෑ THE PEKOE TRAIL තෝරා ගනු ලැබීය. THE PEKOE TRAIL ලොව හොඳම සංචාරක අත්දැකීම් ලැයිස්තුවෙහි 16 වැනි ස්ථානය දිනා ගැනීමට සමත්ව වූයේ ඔවුන්ගේ නිර්දේශයන් ඉහළින්ම සපුරාලමිනි.     THE PEKOE TRAIL හි මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ […]

slt.jpg

1min300
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL සිය ආයතනික වාර්තාකරණයේ කැපී පෙනෙන විශිෂ්ටත්වය පිළිඹිබු කරමින්, TAGS (Transparency, Accountability, Governance and Sustainability) 2023 සම්මාන උළෙලේදී දුරකථන සන්නිවේදන හා තාක්ෂණ කාණ්ඩයේ රන් සම්මානය ශ්‍රී ලංකා ටෙලිකොම් (PLC)  2022 වාර්ෂික වාර්තාව වෙනුවෙන් හිමිකර ගන්නා ලදී. මෙම සම්මාන උළෙල පසුගියදා කොළඹදී පැවැත්විණි.     SLT ප්‍රධාන විධායක නිලධාරී […]

Image-01-LBN.jpg

1min440
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, ‘TwinPeaks’ සුඛෝපභෝගී මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා SLT-MOBITEL ෆයිබර් සබඳතා සහ Smart-නිවාස සේවා සැපයීමට, Sanken සමූහ ව්‍යාපාරයේ කොටස්කරුවෙකු සහ රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුරෝගාමියාවන Capitol Developers සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ.     මෙම අවබෝධතා ගිවිසුම, SLT-MOBITEL පාරිභෝගික ව්‍යාපාර අංශයේ ප්‍රධානී, ඉමන්ත විජේකෝන් සහ සීමාසහිත Capitol Towers සමාගමේ  කළමනාකාර […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව