Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

ceylinco-life.jpg

1min270
ලොව ප්‍රකට මූල්‍ය සඟරාවක් වන වර්ල්ඩ් ෆයිනෑන්ස් විසින් 2023 වසරේ ‘ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්‍ෂණ සමාගම’ ලෙසට සෙලින්කෝ ලයිෆ් තෝරාගෙන ඇති අතර, එය අඛණ්ඩව 10 වැනි වරට මෙම අභිමානවත් නාමය සමාගම වෙත පුද කිරීමකි. මෙම සම්මානය ප්‍රකාශයට පත්කරණු ලැබුවේ, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින්, සෙලින්කෝ ලයිෆ් ‘ශ්‍රී ලංකාවේ වසරේ සන්නාමය’ ලෙස අඛණ්ඩව දෙවන වසර […]

Image-01-Sun-Match-Honors-Founders-Legacy-with-Navatha-Avidimu-Paving-the-Way-for-Freedom-in-Mobility-LBN.jpg

1min440
සූර්යා සන්නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඉටි ආලේපිත ආරක්‍ෂිත ගිනිකූරු නිපදවූ සමාගම මෙන්ම හඳුන්කූරු, ඉටිපන්දම් සහ සනීපාරක්ෂක නිෂ්පාදන ඇතුළු නිෂ්පාදන වර්ග රාශියක් වෙළඳපොළට හඳුන්වා දී ඇති Sun Match සමාගමේ නිර්මාතෘ ටී. ආර්. ආර්. රාජන් මහතා අභාවප්‍රාප්ත වී වසර 21 ක් පිරීම නිමිත්තෙන්, 2024 ජනවාරි මස 31 වන දින එම සමාගම විසින් තවත් ප්‍රජා සත්කාරයක් […]

DSC0034-LBN.jpg

1min200
වසර 9කට  පසු ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය වන Li Ning Sri Lanka challenge ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ගාල්ලේ, දඩැල්ලේ ක්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ විය. මෙරට දස්කම් අතර සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය හැකියාවන් මුවහත් කරගැනීමට සහ ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගැනීමට කදිම අවස්ථාවක් ලබාදෙන මේ තරගාවලියට […]

HAT_8207-1-1-LBN.jpg

1min460
අඛණ්ඩව 13 වන වරටත් සම්පත් බැංකුවේ අනුග්‍රාහකත්ව දායකත්වය යටතේ සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් හි 2023 අදියර පසුගියදා මාතලේදී නිමාව දැකීය. සමස්ත  ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ උපදෙස් පරිදි බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මඟින් වාර්ෂිකව සංවිධානය කළ මෙම වැඩසටහන යටතේ 2023 වසරේ දහම් පාසල් විශිෂ්ටයින් ඇගයීම සිදු විය. දිවයින පුරා සියලු ශාසනාරක්ෂක […]

Image-JKH.jpeg

1min350
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන වන Plasticcycle සහ ‘The Pearl Protectors’ එක් වී ක්‍රියාවට නංවන “Cleaner Seabeds for Sri Lanka Expedition” ව්‍යාපෘතියේ නිල හවුල්කාරීත්ව උත්සවය 2024 ජනවාරි 30 දින පැවැත්විණි. දෙහිවල පලගල උතුර කොරල්පරය ආශ්‍රිතව සිදු කරන ලද 21 වන කිමිදුම් වාරයට සමගාමීව පවත්වන ලද මෙම උත්සවයේ දී ආරාධිතයන් වෙනුවෙන් විශේෂ දැනුවත් කිරීමේ […]

New-Mawanella-Medical-Centre.jpg

1min440
බටහිර වෛද්‍ය ප්‍රතිකාර සහ අනෙකුත් සේවා සපයන ප්‍රමුඛ පෙළේ වෛද්‍ය මධ්‍යස්ථානයක් වන New Mawanella Medical Centre, Pinnacle Sri Lanka 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සෞඛ්‍ය සේවා සපයන්නා (බටහිර වෛද්‍ය) සම්මානය දිනා ගත්තේය. MUGP ජාත්‍යන්තර සංවිධානය සංවිධානය කළ සම්මාන උළෙල ගාලුමුවදොර හෝටලයේදී පැවැත්වුණු අතර ආයතනයේ නිර්මාතෘ වෛද්‍ය කමල් ධර්මවංශ මහතා වෙත සම්මානය පිරිනමන ලදී. ඊට අමතරව […]

MAHANAMA-CAR-SALES.jpg

1min510
මහානාම සමූහ ව්‍යාපාරයට අයත් මහානාම කාර් සේල්ස් MUGP ජාත්‍යන්තර සංවිධානය සංවිධානය කළ Pinnacle Sri Lanka 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම මෝටර් රථ අලෙවිකරු ලෙස සම්මානයට පාත්‍ර විය. ගාලුමුවදොර හෝටලයේදී පැවැති සම්මාන උළෙලේදී මහානාම කාර් සේල්ස් අධිපති සසිඳු මහානාම මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 2014දී කුඩා පරිමාණයෙන් ඇරඹූ මහානාම කාර් සේල්ස් වර්තමානයේදී ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටී. නිසි […]

Saram-Auto-Industries-LBN.jpg

1min240
ප්‍රධාන පෙළේ නාවික නිෂ්පාදන සහ සේවා සැපයුම්කරුවෙකු වන Saram Auto Industries සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී ලෝහ වාත්තු කිරීම් අංශයේ ලෝකඩ සම්මානය දිනා ගත්තේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවති සම්මාන උළෙලේදී සමාගමේ හිමිකරු රංජිත් සේරම් මහතා වෙත සම්මානය පිරිනැමිණි.   […]

IMAGE-2.jpg

1min270
Grand 7 Hotel & Restaurant සමාගම සහ එහි අධිපති චින්තක ජීවන්ත විජේසේකර මහතා Pinnacle Sri Lanka Awards සම්මාන උළෙලේදී වසරේ හොඳම හෝටල් හා ආපන ශාලා ජාලය (මහා පරිමාණ කාණ්ඩය) සහ වසරේ හොඳම ව්‍යවසායකයා (හෝටල් හා ආපනශාලා අංශය) යන සම්මාන දිනා ගත්තේය. සම්මාන උළෙල කොළඹ ගාලුමුවදොර හෝටලයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.     […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව