Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Managing-director-1.jpg

1min440
7% ක නිරවද්‍යතාවය, ඉහළම මට්ටමේ සංවේදීතාව සහ මාස 24ක කල්තබා ගැනීමේ හැකියාව සහිතව වෙළඳ පොළට පැමිණේ අලෙවිකරුවන් 300කට අධික සංඛ්‍යාවකින් සමන්විත එහි Pan-India බෙදාහැරීමේ ජාලය ප්‍රයෝජනයට ගැනීමට සාර්ක් (SAARC), අප්‍රිකානු සහ නැගෙනහිර යුරෝපයේ රටවලට අපනයනය කිරීමට සැලසුම් කරයි 2024 පෙබරවාරි 13, ඉන්දියාවේ මුම්බායි, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය: Lords Mark Industries Ltd. හි ගෝලීය සෞඛ්‍යය අංශය වන LordsMed […]

Image-2-LBN.jpg

1min530
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් සහ වෙළඳ සේවා ක්‍රිකට් සංගමය අතර උපායමාර්ගික සහයෝගිතාව හඳුන්වා දීම සඳහා පසුගියදා විශේෂ මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබුණි. මෙහිදී වසරක කාලයක් සඳහා වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ නිල රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් නිවේදනය කිරීම සිදුකරනු ලැබීය.     මෙම සහයෝගිතාව නිවේදනය කිරීම වෙනුවෙන් පැවති මාධ්‍ය […]

SLT-MOBITEL-and-Union-Assurance-LBN.jpg

1min310
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL හි පුරෝගාමී ජංගම මුදල් සේවාවවන mCash, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක්වන යූනියන් ඇෂුවරන්ස් සමග පවත්වාගෙන යන හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, SLT-MOBITEL mCash පාරිභෝගිකයන් වෙනුවෙන් සුවිශේෂී ජීවිත රක්ෂණ සේවා එකතුවක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. දෙපාර්ශ්වය අතර පවතින මෙම හවුල්කාරීත්වය 2014 වර්ෂයේ දී ආරම්භ වූ අතර, SLT-MOBITEL […]

Photo.png

1min440
පස්වන වරටත් යෙදෙන ප්‍රෝටීන් දින සැමරුම  වෙනුවෙන් පෝෂණ සුරක්‍ෂිතතාවයේදී ප්‍රෝටීන්වල වැදගත් කාර්යභාරය පිළිබඳව පුරවැසියන්  දැනුවත් කිරීම සහ ඒ සඳහා සෞඛ්‍ය විසඳුම් ලෙස ප්‍රෝටීන් බහුල ආහාර ලබා ගැනීමට ඇති අවස්ථාව තවදුරටත් වර්ධනය කරන ලෙස Right to Protein සංවිධායකයන් ව්‍යාපාර සහ කර්මාන්ත නායකයින් ඇතුළු  සියලුම පුද්ගලයින්ගෙන් ඉල්ලා සිටියි. ‘ප්‍රෝටීන් සඳහා ඇති අයිතිය’ මුල් කරගනිමින් U.S. Soybean Export […]

2023-NWPBA-MS-Event-Winner-Lochana-LBN.jpg

1min340
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය අනුබද්ධිත වයඹ පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් මෙහෙයවනු ලබන වයඹ පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය මේ මස 26 වැනිදා සිට මාර්තු මස 3 වැනිදා දක්වා බෝයගනේ විජයබාහු පාබල සේනා රෙජිමේන්තු ක්‍රීඩා සංකීර්ණයේ සහ කුරුණෑගල නගරසභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.     පළමු මට්ටමේ ජාතික ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් ලෙස පැවැත්වෙන වයඹ පළාත් සමස්ත […]

Image-I-LBN-1.jpg

1min290
Colombo, Wednesday 7th February 2024: Highlights Thai Airways 2024 මාර්තු 31 සිට කොළඹ සහ තායිලන්තය අතර මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට නියමිතය. කොළඹ සිට බැංකොක් නුවර දක්වා පළමු ගුවන් යානය 2024.04.01 දින පිටත් වේ. ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා කලාපය තුළ Thai Airways සාඩම්බර සාමාන්‍ය විකුණුම් නියෝජිතයා (GSA) ලෙස MAC Holdings කටයුතු කරනු ඇති. ජාත්‍යන්තර ගමනාන්ත […]

Upahara-Launch-Event-Image-LBN.jpg

1min410
රටේ සුභසිද්ධිය උදෙසා රාජ්‍ය සේවකයන්ගෙන් ලැබෙන දායකත්වය අගයමින් සුවිශේෂී නව පැකේජ දෙකක් හඳුන්වා දෙයි ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL හඳුන්වා දුන් පෙරළිකාරී ‘උපහාර’ පැකේජයේ 15 වැනි සංවත්සරය පසුගියදා කොළඹ Shangri-La හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් සමරන ලදි. මෙම උත්සවය, රාජ්‍ය සේවයේ සාමාජික සාමාජිකාවන් සහ විශ්‍රාමිකයන් රට වෙනුවෙන් සිදුකළ හා සිදුකරන කැපකිරීම් වෙනුවෙන් උපහාර පිදීම […]

The-wedding-Show.jpg

1min350
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, වසරේ දැවැන්තම විවාහ මංගල ප්‍රදර්ශනය ලෙස සැලකෙන ‘Wedding Show 2024’ ප්‍රදර්ශනයේ නිල බැංකුකරණ සහකරු බවට පත්ව සිටී. විවාහ මංගලෝත්සව ක්ෂේත්‍රයට සම්බන්ධ නිර්මාණකරුවන්, ඡායාරූප ශිල්පීන්, හෝටල්, උත්සව කළමනාකරණ සමාගම් සහ අනෙකුත් සේවා සපයන්නන් සතු වෙළඳ කුටි 250 කට අධික සංඛ්‍යාවක් මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වනු ඇත. 2024 පෙබරවාරි 16 දින […]

1.png

1min430
KANTAR Lanka සමීක්ෂණ ආයතනය මගින් සංවිධානය කරන්නට යෙදුනු KANTAR  LIGHTHOUSE 2023, ශ්‍රී  ලාංකික වෙළඳ ප්‍රජාව දැනුවත් කිරීමේ හමුවක් කොළඹ සිනමන් ලේක්සයිඩ්හි දී පසුගියදා පැවැත්විණි. මෙහිදී ශ්‍රී ලංකාවේ “Generation Z  (GEN Z) ප්‍රජාව” එනම් 1997–2012 අතර උපත ලද පරම්පරාවේ අවශ්‍යතා සහ හැසිරීම් රටා පිළිබඳ නවතම දත්ත එළිදක්වන ලදී. එම තොරතුරු සමස්ත ව්‍යාපාර සහ වෙළඳ සන්නාම කෙරෙහි […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව