Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-01-LBN-1.jpg

1min390
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට ප‍්‍රමුඛතම මිශ‍්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන හැව්ලොක් සිටි සමඟ පසුගියදා අත්වැල් බැඳ ගන්නා ලදී. හැව්ලොක් සිටි හි අවසන් අදියරේ පවතින සීමිත නිවාසවලින් එකක් තමන් සතු කර ගැනීම වෙනුවෙන් ගනුදෙනුකරුවන් වෙත විශේෂ නිවාස ණය පහසුකම් ලබා දීම මෙම හවුල්කාරීත්වයේ අරමුණයි. මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දැක්වූ HNB […]

Image-4.jpg

3min3720
වතු ප‍්‍රජාව වෙනුවෙන් සිය උපරිම දායකත්වය ලබාදෙන කලාපීය වැවිලි සමාගම් පිළිබඳව ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා අදහස් දක්වයි මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙන ශ‍්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය සහ එහි ශ‍්‍රම බලකාය පිළිබඳව බොහෝ විට මාධ්‍ය හරහා සාවද්‍ය තොරතුරු නිරූපණය කරයි. මාධ්‍ය නිරන්තරයෙන් චෝදනා කරන්නේ වතු ප‍්‍රජාව දරිද්‍රතාවය, මන්දපෝෂණය සහ යටිතල පහසුකම් […]

Visa-Corporate-Cards-launch-LBN.jpg

1min550
කොමර්ෂල් බැංකුව වීසා සමඟ එක්වී ශ්‍රී ලංකාව තුළ ආයතනික වීසා සිග්නේචර් සහ වීසා ප්ලැටිනම් ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කිරීම ආරම්භ කර ඇත. විවිධ ආයතන හා අනෙකුත් ව්‍යාපාරික ඒකකවල සේවා නියුක්තිකයින් සඳහා මෙම ආයතනික ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කරනු ඇත. මෙම නව හඳුන්වා දීම මගින් ආයතන වලට තම සේවා නියුක්තිකයින්ගේ වියදම් කළමනාකරණය කිරීමට හැකියාව ලැබෙන අතර, මෙම කාඩ්පත […]

FS17-Grand-Draw-LBN.jpg

1min270
සෙලින්කෝ ලයිෆ් සමාගමේ ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහනට ස්තූති වන්නට ජීවන වියදමෙහි අඛණ්ඩව වැඩි වීමේ පීඩනය මොහොතකට හෝ පලවා හරිමින් සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන් පිරිසක් 2024 ජයග්‍රාහී ලෙස ආරම්භ කළහ. ෆැමිලි සවාරි වැඩසටහනේ 17 වන සංස්කරණයේ මහා දිනුම් ඇදීමේදී රක්ෂණ ඔප්පු හිමි පවුල් 5ක් තුර්කිය වෙත සියලු වියදම් සහිත සංචාරයක් දිනාගත් අතර තවත් පවුල් 5ක් […]

Legends-Cricket-Trophy-Photo-3-LBN-1.jpg

1min630
මහනුවරදී දින 14 ක් පුරා පැවැත්වෙන මෙම ලෙජන්ඩ්ස්  ක්‍රිකට් තරඟාවලියට  ලෝකයේ  ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටයන් 120 දෙනෙකු පමණ කණ්ඩායම් 7 කට වෙන්දේසි කර ඇත. ලොව රටවල් ගණනාවක විශිෂ්ටයන්  ලෙස යශෝරාවය නැංවූ ක්‍රිකට් ක්‍රීඩකයන් ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී එකට හමුවන ලෙජන්ඩ්ස් ක්‍රිකට් කුසලාන තරඟාවලිය 2024 මාර්තු 8 දා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී ඇරඹෙයි.  දින 14 ක් පුරා පැවැත්වෙන […]

MG_2992-LBN.jpg

1min420
Colombo, Sunday 11 February 2024: අඛණ්ඩව 3 වන වරට පැවැත්වුණු 2024 RCUAC අභියෝගතා පලිහ සඳහා මෙවර U9, U11, U13, U15 සහ +25 මාස්ටර්ස් යන කාණ්ඩ යටතේ කණ්ඩායම් 30 ක් තරඟ වැදුණි. RCUAC විසින් සංවිධානය කරන ලද විශාලතම කනිෂ්ඨ වෝටර් පෝලෝ තරඟාවලිය සඳහා ක්රීඩක ක්රීඩිකාවන් 400 දෙනෙකු සහභාගී විය. ඉදිරි වසර 5-10 තුළ තරුණ ක්රීඩකයන් අතර […]

MAIN-IMAGE-LBN.jpg

1min310
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විදුලි පැනල් බෝඩ් නිෂ්පාදන සමාගමක් වන පුබුදු ඉංජිනියරින් පෞද්ගලික සමාගම, ටී. ඒ. එස්. ප්‍රේමලාල් මහතාගේ සභාපතිත්වය යටතේ ආයතනයේ 33 වන සංවත්සරය 2024 ජනවාරි මස 26 වන දින සමස්ථ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් ලෙස සැමරීය. එම අවස්ථාවේදී වසර 10, 15, 20, 25 සහ වසර 25ට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කළ සේවක මහත්ම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව