Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Group-photo-LBN.jpg

1min460
ශ්‍රී ලංකාවේ අංක එකේ ආරක්ෂිත විදුලි රැහැන් නිෂ්පාදන සන්නාමය වන කැලණි කේබල්ස් පී එල් සී විසින් දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක කරනු ලබන ‘කැලණි සවිය’ සමාජ සත්කාරක වැඩසටහනෙහි තවත් අති සාර්ථක අදියරක් පසුගියදා නිමාව  දැකීය. ඒ එහි 11 වැනි ‘කැලණි සවිය’ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයත් සමඟිනි. 2007 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය හා එක් වෙමින් කැලණි කේබල්ස් පී […]

1-SSP-beach-LBN.jpg

1min430
දිවයිනේ නැගෙනහිර වෙරළේ සුන්දරත්වය සහ සංස්කෘතික උරුමය අත්විඳිමින් අසමසම නිවාඩුවක් දේශීය සංචාරකයින්ට සමීප කිරීමේ අරමුණින් විශේෂ වට්ටම් රැසක් හඳුන්වාදීමට Sun Siyam Pasikudah හෝටලය පියවර ගෙන තිබේ. ඒ අනුව, අවම වශයෙන් රාත්‍රී දෙකක් හෝටලයේ ගත කරන සංචාරකයින් වෙත සියලුුම ආහාරපාන සඳහා 20%ක වට්ටමක් ද, සම්බාහන ප්‍රතිකාර වෙනුවෙන් 10%ක වට්ටමක් ද ලබාගත හැකි අතර, ගාස්තුවකින් තොරව වඩාත් […]

Pita-Rata-Wasi-2024-LBN.jpg

1min310
ඉදිරියට එන සිංහල හා දෙමළ අළුත් අවුරුදු සහ රාමදාන් සමයට සූදානම් වන මේ කාලයේදී, කොමර්ෂල් බැංකුව හරහා විදේශ මුදල් ප්‍රේෂණ ලබාගන්නා ගනුදෙනුකරුවන්ට රුපියල් මිලියන 4ක මුදල් ත්‍යාග දිනා ගැනීමට අවස්ථාව උදා වී ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව මගින් රුපියල් 25,000ක් බැගින් වූ මුදල් ත්‍යාග පිරිනැමීම සඳහා පෙබරවාරි මස සිට අප්‍රේල් 9 වනදායින් අවසන් […]

Photo.jpg

1min430
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ  ඛාවඩා හි පළමු MW 551 සූර්ය ධාරිතාව ක්‍රියාත්මක කරයි. – වාර්ෂිකව විදුලි ඒකක බිලියන 81ක් උත්පාදනය කිරීම සඳහා ඛාවඩා හි පිරිසිදු බලශක්තිය 30 GW සංවර්ධනය කිරීමට අදානී ග්‍රීන් එනර්ජි සමාගම සැලසුම් කරයි. – මෙමඟින් ඉන්දියාවේ නිවාස මිලියන 16.1ක් පමණ බලගැන්වීමට හැකියාව ලැබෙන අතර වාර්ෂිකව කාබන් විමෝචනයෙන් ටොන් මිලියන 58ක් පමණ වළක්වා ගත […]

1-Eco-Hauler-Lumala-LBN.jpeg

1min340
City Cycle Industries Manufacturing හෙවත් Lumala සමාගම යනු දශක තුනකට වැඩි කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ පාපැදි නිෂ්පාදන කර්මාන්තය තුළ පරිසර හිතකාමී නවෝත්පාදනය සඳහා පෙරමුණ ගත් ආයතනයකි. ත්‍රාසජනක අත්දැකීම් වෙනුවෙන් නිෂ්පාදනය කෙරෙන මවුන්ටන් පාපැදිවල සිට එදිනෙදා නාගරික පරිහරණයට යොදාගන්නා පාපැදි දක්වා, Lumala නිෂ්පාදන මගින් පිළිබිඹු වන්නේ තිරසරභාවය වෙනුවෙන් සමාගම සතු අඛණ්ඩ කැපවීම යි.     පාරිසරික […]

LAKMEE-1-LBN.jpg

1min1570
රස පෙරළියක යස හිමිකරුවා – ලක්මී දේශීයත්වයට ආඩම්බරයක් රැගෙන එමින් සිය කොළඹ කාර්යාල සංකීර්ණය හැව්ලොක්ටවුන්හිදී පසුගියදා විවෘත කළේය. සෑම විටම අනර්ඝත්වයට සහ දේශීයත්වයට මුල් තැන දෙන ලක්මී හෝල්ඩිංස් වෙ‌ළෙඳපොළේ තරගකාරී නිෂ්පාදන සමග කරට කර තරග වැදී ජනතාවගේ ආදරය දිනා ගෙන ඇත්තේ හොඳම දේ ජනතාවට සැපයීමෙන් ගොඩ නගා ගත් අඛණ්ඩ විශ්වාසය නිසාය. අනුරාධපුරයේ හා ත්‍රිකුණාමලයේ ස්ථාපනය කර […]

IMAGE-1-LBN-3.jpg

1min320
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රූපලාවණ්‍ය ශිල්පිනියක වන සැලෝන් උදානි පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා උදානි සුමුදු මහත්මිය ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (NEDA) සහයෝගය සහිතව සබරගමුව වාණිජ මණ්ඩලය සංවිධානය කළ සබරගමුව කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී සේවා අංශයේ මධ්‍යම පරිමාණ කාණ්ඩයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. මනාලියන් හැඩ ගැන්වීම, සියලුම රූපලාවණ්‍ය කටයුතු සදහා ශ්‍රී ලංකාව පුරා ඉහළ කීර්ති නාමයක් […]

WS-Winner-Action-LBN.jpg

1min450
පිරිමි ඒකල ශූරතාව කැනඩාවට – කාන්තා ශූරතාව ඉන්දුනීසියාවට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් මෙහෙයවනු ලැබූ Li Ning International බැඩ්මින්ටන් තරගමාලාවේ පිරිමි ඒකල අංශයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට දුමිඳු අබේවික්‍රම සමත් විය. ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ සහ ආසියානු බැඩ්මින්ටන් සංගමයේ අනුමැතිය යටතේ රටවල් 16ක දෙස් විදෙස් ප්‍රබලතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 303 දෙනකු සහභාගිත්වයෙන් ගාල්ලේ, දඩැල්ලේ ක්‍රීඩා සංකීර්ණයේදී තරගමාලාව පැවැත්විණි. […]

Image-01-LBN-1.jpg

1min390
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට ප‍්‍රමුඛතම මිශ‍්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන හැව්ලොක් සිටි සමඟ පසුගියදා අත්වැල් බැඳ ගන්නා ලදී. හැව්ලොක් සිටි හි අවසන් අදියරේ පවතින සීමිත නිවාසවලින් එකක් තමන් සතු කර ගැනීම වෙනුවෙන් ගනුදෙනුකරුවන් වෙත විශේෂ නිවාස ණය පහසුකම් ලබා දීම මෙම හවුල්කාරීත්වයේ අරමුණයි. මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දැක්වූ HNB […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව