Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

84.jpg

2min450
Old Gold ප්‍රවර්ධන වැඩසටහනට නැවතත් දියමන්ති සහ මැණික් සඳහා වැඩ කුලිය නොමිලේ වෝග් ජුවලර්ස් සුපුරුදු පරිදි සිය පාරිභෝගිකයන්ට වසර පුරාම සුවිශේෂී ත්‍යාග සහ දීමනා පිරිනැමීමට සූදානමින් සිටී. ඒ සඳහා දියත් කළ විශේෂ ප්‍රවර්ධන වැඩසටහන්වලට අමතරව, තවත් ප්‍රජා සත්කාරයක් වෙනුවෙන් කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය (Women’s Development Centre) සමග අත්වැල් බැඳගැනීමටද වෝග් ජුවලර්ස් පසුගියදා පියවර ගත්තේ ය. අඩු […]

IMG-20240307-WA0184-LBN.jpg

1min350
දකුණු ආසියාතික  අවුරුදු 15න් පහළ සහ අවුරුදු 17න් පහළ කලාපීය කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේදී වාර්තාගත ලෙස රන් පදක්කම් 9ක් සහ රිදී පදක්කම් 6ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. ඉස්ලාමාබාද් නුවර පාකිස්තාන ක්‍රීඩා සංකීර්ණයේ පසුගියදා පැවැති මෙම ශූරතාවලියේ අවුරුදු 15න් පහළ තරග  අංශයෙන් රන් පදක්කම් 5ක් දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අවුරුදු 17න් පහළ […]

WhatsApp-Image-2024-03-06-at-7.53.41-PM-LBN.jpeg

1min540
ඉන්දියාවේ ගුජරාට්යේ ජාම්නගර්හි හි අම්බානි පවුලේ සත්කාරකත්වයෙන් සිදුකරන ලද අපේ කාලයේ වඩාත්ම උත්කර්ෂවත් පූර්ව – විවාහ මංගල උත්සවයට ආහාර සපයන්නෙකු ලෙස තේරී පත්වීමේ ගෞරවය Citrus සමූහයෙ හි කොටසක් වන Ceylon Curry Club හට හිමි විය. Citrus සමූහයෙහි සාමාජිකයින් 13 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එහිදී ශ්‍රී ලාංකීය ආහාර මෙනුවකට අනුව එක් දිවා ආහාර සේවාවක් සැපයීමට මුලින් සැලසුම් […]

Group-Chief-Executive-Office.jpeg

1min550
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ්හි සාමාන්‍ය රක්ෂණ අනුබද්ධ සමාගමවන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL), 2024 වසරේ පෙබරවාරි මස 01 වන දින නිල වශයෙන් විභේදනය වීමෙන් අනතුරුව ව්‍යාපාර වර්ධනයේ සහ නවෝත්පාදනයේ නව මාවතකට පිවිස සිටී. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් සමූහ ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල්. අලුත්ගම මෙසේ අදහස් පළකළේ ය. “වසර […]

She-Thrives.jpg

1min360
සුව දිවිය සංවිධානය මඟින් ‘ඇය සමෘද්ධිමත්’ නම් සෞඛ්‍ය වැඩමුළුව ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් Zoom තාක්ෂණය ඔස්සේ සංවිධානය කර ඇත. එම වැඩමුළුව මාර්තු 9 වන දින පෙ.ව 9.30 සිට 11.00 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර මෙය තමන්ගේ සෞඛ්‍යය හා යහ පැවැත්ම පිළිබඳව උනන්දුවක් දක්වන කාන්තාවන්ට තවත් නැවුම් අත්දැකීමක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. සුව දිවිය යනු […]

image_50382081-Badulla-LBN.jpg

1min330
සියපත ෆිනෑන්ස් සමාජ සත්කාරක වැඩසටහනෙහි තවත් පියවරක් වශයෙන් බදුල්ල ශ්‍රී ධම්මානන්ද විද්‍යාලයෙහි අභ්‍යන්තර මාර්ගය පිළිසකර කිරීම සඳහා මූල්‍යමය ප්‍රදානය පසුගියදා එම විද්‍යාලයේදී සිදු කෙරිණි. මෙම අවස්ථාවට එම විද්‍යාලයේ විදුහල්පතිනී වී.ඒ.සී. නන්දනී, නියෝජ්‍ය විදුහල්පති ඒ.එම්.නන්දසේන, සියපත ෆිනෑන්ස් බදුල්ල ශාඛාවේ කළමනාකරු දිනූෂ රාජමන්ත්‍රී, ජේෂ්ඨ ප්‍රාදේශීය කළමනාකරු මංජුල ජයතිලක, ප්‍රාදේශීය කළමනාකරු රෙන්ගන් බාලක්‍රිෂ්ණන්, එම ශාඛාවේ රන් ණය අංශය […]

Image-LBN.jpg

1min360
සන්ෂයින් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි මානව සම්පත් අංශය නියෝජනය කළ නායකයින් දෙදෙනෙකු පසුගියදා ඉන්දියාවේ පැවති 2024 ලෝක මානව සම්පත් සම්මේලනයේදී විශිෂ්ට සම්මානයන්ගෙන් පිදුම් ලැබීමට සමත් වූ බව නිවේදනය කරන ලදී. පසුගිය පෙබරවාරි මස මුම්බායිහි Taj Lands Ends හි පැවති 32 වැනි ලෝක මානව සම්පත් සම්මේලනය හා සම්මාන ප‍්‍රධානෝත්සවයේදී සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි මානව හා ආයතනික සන්නිවේදන සමූහ […]

Image-1-LBN-1.jpg

1min410
~ ඉදිරි වසර 3 තුළ සිය පැවැත්ම තෙගුණයකින් ඉහළ නැංවීමට සැලසුම් ~ කොළඹ, ශ්‍රී ලංකාව, මාර්තු 07, 2024 – සියවසක ඉතිහාසයක් හිමි ප්‍රංශ බහුජාතික සමාගමක් සහ අඩු වෝල්ටීයතා (LV) බලශක්ති කළමනාකරණය පිළිබඳ ගෝලීය විශේෂඥයෙකු වන Socomec, ඉන්දියාව සඳහා ක්‍රමෝපායික උපාය මාර්ගයන් හී කොටසක් ලෙසින් ශ්‍රී ලංකාව තුළ සැළකිය යුතු අන්දමින් සිය මෙහෙයුම් දියත් කිරීම සාඩම්බරයෙන් […]

IMAGE-1.jpg

1min270
ශ්‍රී ලංකාවේ e-commerce ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන සහ දේශීයව මෙන්ම විදේශීයවද ඉහළ ජනප්‍රියත්වයක් සහිත Kapruka.com, online shopping කලාවේ සහ e-commerce ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් ඇති කරමින් ‘Kapruka Partner Central’ කොළඹ නෙළුම් කුළුණේදී දියත් කළේය. හවුල්කාර පාර්ශ්ව බල ගන්වමින් ඔවුන්ට වැඩි අවස්ථා උදා කර දෙමින් ඇරඹූ මෙම නව වැඩපිළිවෙළ ඩිජිටල් වෙ‌ළෙඳ ගනුදෙනු ක්ෂේත්‍රයේ නව යුගයක ඇරඹුමකි. හවුල්කරුවන්ට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව