Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Mr.-Janaka-Abeysinghe-Image.jpg

1min310
SLT-MOBITEL අනාගතය පිළිබඳ සුබවාදී පුරෝකථන SLT සමූහයේ 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේ සහ 4 වැනි කාර්තුවේ මූල්‍ය ප්‍රතිඵලවල අවප්‍රමාණය වීමක් පෙන්නුම් කරයි. රටේ සාර්ව ආර්ථික අස්ථාවරත්වය මෙයට මූලික වශයෙන් බලපා ඇත. 2023 වර්ෂයේ 04 වන කාර්තුවේ SLT සමූහයේ ඒකාබද්ධ ආදායම, 2022 වර්ෂයේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ රු. බිලියන 28 ට සාපේක්ෂව […]

Asha-de-Vos-Founder-of-Oceanswell-and-Marine-biologist-Avinash-Chanchal-Campaign-Manager-Greenpeace-South-Asia-and-Pep-Barbal-Captain-of-Rainbow-Warrior-LBN.jpg

1min280
සුප්‍රසිද්ධ  Rainbow Warrior නෞකාව මඟින් ඉන්දියන් සාගරයේ cetacean  දෘශ්‍ය සහ ධ්වනි සමීක්ෂණ කටයුතු  සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව   Greenpeace South Asia  සංවිධානය  සහ ශ්‍රී ලංකා Oceanswell සමුද්‍ර සංරක්ෂණ සංවිධානය  නැවත කොළඹට පැමිණ තිබේ. ප්‍රවීණ cetacean පර්යේෂිකාවක් මෙන්ම  Oceanswell සංවිධානයේ නිර්මාතෘවරිය වන ආචාර්ය ආශා ද වොස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ Oceanswell සංවිධානය නියෝජනය කරන  ශ්‍රී ලාංකික තරුණ- තරුණියන් […]

IMAGE-1-LBN.jpg

1min360
2024 මා ර්තු 07, පො ළො න්නරුව: එක්සත් ජා තීන්ගේ ආහා ර හා   කෘ ෂිකර්ම සංවිධා නය (FAO) සහ කෘ ෂිකර්ම දෙපා ර්තමේන්තුව යුරෝ පා  සංගමයේ මුල්‍ය ආධා ර ඇතිව  ශ්‍රී ලංකා ව පුරා  වී ගො වීන් අතර ඒකා බද්ධ ශා ක පෝ ෂක කළමනා කරණය (IPNM) පිළිබඳ දැ නුම සහ භා විතයන් වැඩිදියුණු කිරීමේ […]

Picture-of-the-Artist-LBN.jpg

1min410
කොළඹ (2024 මාර්තු 04): ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සහ la Francophonie ජාත්‍යන්තර සංවිධානය එක්ව කොළඹ සහ අහංගම යන නගරවලදී 2024 Francophonie ගීත ප්‍රසංගය පැවැත්වීමට කටයුතු යොදා ඇත. වාර්ෂිකව සිදුකෙරෙන ප්‍රංශ භාෂා සහ සංස්කෘතික සැමරුමට (Francophonie 2024) සමගාමීව පැවැත්වෙන මෙම ගී ප්‍රසංගයට ස්විස් ජාතික කලාකරුවෝ දෙපළක්වන මාක් අයමන් සහ මිලා බෙසොන් එක්වෙති. මෙම […]

Kusan-Edirisinghe-LBN.jpg

2min270
Curtin Colombo සරසවියේ උපාධිය ලබාගත් මොහොතේ සිට, සාර්ථකත්වයට පත් වෙමින් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තමන්ගේ වෘත්තීය ජීවිතය ඉතා විශිෂ්ට ලෙස ගොඩනගා ගැනීමට Curtin Colombo හි ආදි සිසුන්ට හැකියාව ලැබී ඇත. Curtin Colombo හි සිවිල් සහ ඉදිකිරීම් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය සහ විනය ප්‍රධානී සතිෂ් මුහන්දිරම්, Steinverse සම නිර්මාතෘ සහ Curtin Colombo 2020 ආදි ශිෂ්‍ය සංගමයේ කුසාන් […]

PA-LBN.jpg

1min440
ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සාමාජිකත්වය දරන කලාපීය වැවිලි සමාගම් (RPCs) 21  විසින් ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තයෙන් 70%ක කොටසක් පාලනය කරනු ලබන අතර ඉතිරි 30% පාලනය කරනු ලබන්නේ කුඩා තේ වතු හිමියන් විසින්ය. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන ප‍්‍රජාවිද්‍යාත්මක සහ සෞඛ්‍ය සමීක්ෂණවල දැක්වෙන පරිදි පසුගිය වසර 30 තුළ වැවිලි කර්මාන්තයේ පෝෂණය කැපී පෙනෙන ලෙස වර්ධනය […]

DEE_8159-LBN.jpg

1min400
ශ්‍රී ලංකා බැංකු ඉතිහාසයේ විශිෂ්ටතම බැංකුවක් ලෙසින් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ හැටන් නැෂනල් බැංකුව පසුගියදා තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. ඒ වසර 135ක් පුරාවට සිය ගනුදෙනුකාරභවතුන්ට සහ ව්‍යාපාරවලට ඔවුන්ගේ සිහින හා අරමුණු කරා යාමට ලබා දුන් සහාය සමරනු වස් සමරු මුද්දරයක් නිකුත් කරමින්ය. මෙවැනි සමරු මුද්දරයක් නිකුත් කෙරුණු මෙරට පළමු පෞද්ගලික බැංකුව වන්නේ ද හැටන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව