Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

DSC0771-LBN.jpg

1min410
දැනුම, සම්පත් සහ නවීන අවකාශයන් එක් කරමින්, සිසුන් සඳහා ශාස්ත්‍රීය ඉගෙනුම් අත්දැකීම නැවත අර්ථ දැක්වීමේ අරමුණ ඇතිව, SLIIT විසින් සිය නවීනතම සුවිසල් ‘Library Learning Commons’ (LLC) පුස්තකාලය පසුගියදා උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. මෙම නවීන පහසුකම් සහිත පුස්තකාල අවකාශය SLIIT හි කුලපති මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක, උපකුලපති මහාචාර්ය ලලිත් ගමගේ සහ ජ්‍යෙෂ්ඨ සහකාර  උපකුලපති, මහාචාර්ය නිමල් රාජපක්ෂ […]

JL-Euro-Solutions-5-LBN.jpg

1min310
ශ්‍රී ලංකාව තුළ Pharmaceris කේශ හා චර්ම සත්කාර විසඳුම් සම්බන්ධ එකම බලයලත් නියෝජිතයා වන JL Euro Solutions සමාගම පසුගියදා Hilton Colombo Residences හිදී කේශ සහ චර්ම සත්කාර නිෂ්පාදන පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවත්වී ය. එහිදී Alopecia රෝග තත්ත්වය සහ ශ්‍රී ලංකාව තුළ එයට ඇති ප්‍රතිකර්ම සම්බන්ධයෙන් Pharmaceris හි විශේෂඥයෝ පිරිසක් අදහස් දැක්වූහ. Alopecia හෙවත් ‘කොණ්ඩය […]

PA-5.jpg

1min460
මාර්තු 08 වන දිනට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කරගනිමින් මෙරට කාන්තා පරපුරෙහි අභිමානය වෙනුවෙන් ඓතිහාසික පියවරක් තැබීමට Lifebuoy Shampoo කටයුතු කරනු ලැබීය. ජාත්‍යන්තර කාන්තා දිනයේදී කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය සහ නිදහස් චතුරස්‍ර පරිශ්‍රය මූලික කොට ගනිමින් මෙම සුවිසල් වැඩසටහනෙහි සමාරම්භය සනිටුහන් කරනු ලැබුවේ මෙරට ඉතිහාසය තුළ විශිෂ්ටත්වයට පත් කාන්තා චරිත ශ්‍රී ලාංකික සිත් සතන් […]

TikTok.png

1min410
2024 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් TikTok විසින් ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාරයක් හිමි කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහනක් දියත් කර ඇත. නැගී එන වෙළඳපල තුළ මෙම කාන්තාවන් මුහුණ දෙන සුවිශේෂී අභියෝග අවබෝධ කර ගනිමින් විශේෂයෙන් සකස් කරන ලද වැඩමුළු මාලාවක් TikTok විසින් නිර්මාණය කර ඇත. වෙබිනාර් සම්මන්ත‍්‍රණයක් හරහා පවත්වනු ලබන මෙම වැඩමුළු මාලාවේ අරමුණ වන්නේ කාන්තාවන්ගේ ව්‍යාපාර පුළුල් […]

SANASA-LBN.jpeg

1min620
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම 2023 වසරේදී 53%ක වාර්තාගත වර්ධන වේගයක් අත් කර ගනිමින් ශ්‍රී ලංකාවේ ඉහළම වර්ධනය සහිත රක්ෂණ සමාගම බවට පත් වෙමින් සිය ඉතිහාසයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. රක්ෂණ අංශ ලෙස ගත් කළ 2022 වසරට සාපේක්ෂව 2023 වසරේදී ගිනි සහ ඉන්ජිනේරු රක්ෂණ අංශයේ 90%ක වර්ධනයක්ද, වෛද්‍ය රක්ෂණ අංශයේ […]

MAIN-IMAGE-LBN.jpg

1min440
මෙරට ගෘහ භාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Phoenix Industries සමාගම Super PVC සන්නාමය යටතේ සිය වැඩි දියුණු කළ PVC නිෂ්පාදන පෙළ යළි දියත් කර තිබේ. ඊට අදාළ උත්සවය Phoenix සමාගමට අයත් මාකඳුර කර්මාන්ත ශාලාවේදී පැවැත්විණි. ඉදි කිරීම් සහ නිවාස අලුත්වැඩියා කටයුතු සඳහා අවශ්‍ය UPVC සහ CPVC පයිප්ප සහ උපාංග, FAB Bends, Solvent Cements, Cable Management […]

IMAGE-1-LBN-2.jpg

1min670
රෝයල් ජාත්‍යන්තර පාසලේ ‘RIS මනුස්සකම’ සමාජ සත්කාරක වැඩසටහනෙන් ව / ම / ම / වේරගල ශ්‍රී රාහුල විද්‍යාලයට පරිගණක විද්‍යාගාරයක් ඉදි කර ප්‍රදානය කිරීම පසුගියදා සිදු විය. ශ්‍රී රාහුල විද්‍යාලයේ විදුහල්පති අශෝක වන්නිනායක මහතාගේ ඉල්ලීම පරිදි රෝයල් ජාත්‍යන්තර පාසලේ සිසු දරු දැරියන්ගේ මූල්‍ය ආධාරයෙන් සහ ශ්‍රී රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන්ගේ හා දෙමව්පියන්ගේ ශ්‍රම දායකත්වයෙන් ගොඩ […]

WhatsApp-Image-2024-03-08-at-13.01.42-LBN.jpeg

1min1310
ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් Ogilvy Sri Lanka සහ, ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීම සඳහා කටයුතු කරන Women In Need (WIN) සංවිධානය එක්ව සංවිධානය කළ දැනුවත් කිරීමේ වැඩසටහනක් මාර්තු මස 08 දා පිටකොටුව බෝ ගහ අසලදී පැවැත්විණි. ‘Masterpiece of Abuse’ යනු හිංසනය පිළිබඳව සහ හිංසනයේ ගොදුරු බවට පත් වී ඉන් ගැලවුණු කාන්තාවන් […]

MAIN-IMAGE.jpg

1min370
කුරුණෑගල රෝයල් ජාත්‍යන්තර පාසලේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් ලෙස පෙබරවාරි 09 වන දින ප. ව. 1.00 සිට විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ක්‍රීඩාශීලී බවින් පිරිපුන් මෙම අවස්ථාවට පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දෙමව්පියන් ඇතුළු 2500කට අධික පිරිසක් සහභාගී වූහ. සියලු දෙනාගේම ප්‍රීති ඝෝෂා දිරි ගැන්වීම් මැද සිය සහජ ක්‍රීඩා කෞශල්‍යය විශිෂ්ට ලෙස විදහා පෑමේ අවස්ථාව සිසු සිසුවියන්ට උදා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව