Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Westbury-LBN.jpg

1min490
මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම පසුගියදා ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies – Colombo 10 විවෘත කළේය. එය කොළඹ නගර සීමාව තුළ නිසංසල සහ සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට අපේක්ෂා කරන ඕනෑම අයෙකුට වඩාත් සුදුසු වටපිටාවක පිහිටි මහල් නිවාස සංකීර්ණයකි. මෙම ව්‍යාපෘතියේ දැකිය හැකි කැපී […]

PRIME-LBN.jpg

1min480
මෙරට ප්‍රමුඛ පෙළේ ශාකසාර ඖෂධ සහ පෝෂණ අතිරේක නිෂ්පාදන සමාගමක් වන Prime Health Herbal Products (PHHP) එම ක්ෂේත්‍රය වෙනුවෙන්  දක්වා ඇති සුවිශේෂ දායකත්වය Golden Inmediens Awards 2023 සම්මාන උළෙලේදී ඇගැයීමට ලක් විය. දේශීය වෛද්‍ය ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය සහ සංවර්ධනය කිරීමේ අරමුණෙන් සම්මාන උළෙල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණි. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, […]

Image-01-LBN-2.jpg

1min340
ශ‍්‍රී ලංකාවේ වඩාත් ඩිජිටල් නවෝත්පාදන බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සෑම ගනුදෙනුකරුවකුටම පහසුවෙන් ප‍්‍රවේශ විය හැකි ඩිජිටල් බැංකුකරණ අත්දැකීමක් ලබා දීම සඳහා Data Freedom හඳුන්වා දී ඇත. මේ යටතේ කිසිඳු ගාස්තුවකින් තොරව HNB හි ඩිජිටල් බැංකුකරණ සේවාවන් වෙත ඇතුළත් වීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව උදා වේ. ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමඟ එක් වෙමින් ශ‍්‍රී ලාංකේය බැංකු ඉතිහාසයේ ප‍්‍රථම […]

Image-01.jpg

1min320
ශ‍්‍රී ලංකාවේ පෞද්ගලික අංශයට අයත් ප‍්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව තිරසාරත්වය, යහපාලනය හා ආයතනික විශිෂ්ටත්වය වෙනුවෙන් පසුගියදා නිමාව දුටු ලංකා වාණිජ මණ්ඩලයේ Best Corporate Citizen Sustainability Awards 2023 හිදී යළිත් සම්මාන දිනා ගැනීමට සමත් විය.   වසර 14ක් පුරා අඛණ්ඩව ශ‍්‍රී ලංකාවේ හොඳම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට තේරී පත් වූ HNB බැංකු ක්ෂේත‍්‍රය […]

HNB-Gami-Pubuduwa-Avurudu-Pola-LBN.jpg

1min870
HNB ගැමි පුබුදුව වැඩසටහනේ අභිමානවත් 35 වසරක ගමන්මග සමරයි ශ‍්‍රී ලංකාවේ ග‍්‍රාමීය ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන් අතහිත දෙන මෙරට ප‍්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පස්වන වරටත් පවත්වනු ලැබූ HNB ගැමි පුබුදුව අවුරුදු පොළ මෙවරත් අපේ‍්‍රල් මස 6 සහ 7 යන දිනවලදී සාර්ථක ලෙස කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පැවැත්විණි. දිවයින […]

WCIC-Prathibhabhisheka-LBN.jpg

1min300
කාන්තාවන් වෙත මූල්‍ය සේවාවන් සැපයීම තුළින් ඔවුන් සවිබල ගැන්වීමට කැපීපෙනෙන මෙහෙවරක් ඉටුකරමින් සිටින DFCC බැංකුව 2024 WCIC ප්‍රතිභාභිෂේක සම්මාන උළෙලේ ප්‍රධාන අනුග්‍රාහකයා (Diamond Sponsor) සහ බැංකුකරණ හවුල්කරු ලෙස කටයුතු කළේ ය. මෙය ශ්‍රී ලංකාවේ නවෝත්පාදන සහ ව්‍යවසායකත්වය ශක්තිමත් කරන අතරම රටේ ආර්ථිකය තුළ කාන්තාවන් ඉටුකරන භූමිකාව අගය කිරීම සඳහා DFCC බැංකුව දරන නිරන්තර උත්සාහයේ තවත් […]

PR-IMAGE-LBN.jpg

1min450
ඓතිහාසික සහයෝගීතාවයකට එළැඹී AIA ඉන්ෂුවරන්ස් සහ කොමර්ෂල් බැංකුව ඔවුනගේ නිත්‍ය බැංකු රක්ෂණ හවුල්කාරීත්වය නිල වශයෙන් දියත් කරමින්, ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මූල්‍ය සුරක්ෂිතතාවය සහ අසමසම සේවාවන්හි නව යුගයක් සනිටුහන් කරන ලදී.  ආයතන දෙකේම සම්භාවනීය අමුත්තන්, ගෞරවනීය ගනුදෙනුකරුවන් මෙන්ම ආයෝජන මණ්ඩලයේ සභාපති (BOI) සහ පෝට් සිටි ආර්ථික කොමිෂන් සභාවේ සභාපති (Port City Economic Commission), ශ්‍රී ලංකා රක්ෂණ […]

womens-day-cropped-LBN.jpg

1min240
දේශය පෝෂණය කරන සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Star වෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බලකායේ කැපවීමෙන් යුතුව සේවය කරන, එහි කොඳු නාරටිය බඳු වූ සේවිකාවන්ව සහ ඒ සේවිකාවන්ගේ ධෛර්යය ඇගයීම සහ සැමරීම පසුගිය කාන්තා දිනයට සමගාමීව සිදුවිය.     සෙරන්ඩිබ් හි තත්ත්ව […]

7-16.jpg

1min410
වර්තමානයේ ශ්‍රී ලාංකීය බැඩ්මින්ටන් තරග බිමේ විශිෂ්ටතම ක්‍රීඩක විරේන් නෙත්තසිංහ 2024 පැරිස් ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. ඔහු පැරිස් ඔලිම්පික් උලෙළේ බැඩ්මින්ටන් තරග ඉසව්වේ පිරිමි ඒකල තරග අංශයට සහභාගි වීමට නියමිත බව ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනය නිවේදනය කළේය.     මෙවර තරගවාරය තුළ ප්‍රසාද ලකුණු 24,030ක් රැස් කරමින් පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ බැඩ්මින්ටන් තරග […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව