ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 30, 2024
2024, අප්‍රේල් 29, කොළඹ – සන්ෂයින් හෝල්ඩිංග්ස් පී එල් සී හි සියලු ව්‍යාපාරික අංශයන් එක්ව සිංහල, හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් සිය වාර්ෂික අලුත් අවුරුදු සැමරුම් උළෙල වන ‘සන්ෂයින් සූර්ය මංගල්‍යය 2024’ මහත් ඉහළින් සමරනු ලැබීය. සිංහල හින්දු අලුත් අවුරුද්සේ සතුට, උත්සවශ්‍රීය හා විචිත්‍රවත් බව සිත් සේ රස විඳීමට මේ තුළින් ඔවුන්ට අවකාශ උදා විය. […]












