Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Kalubowila-PR-1.jpg

1min330
සිය මානුෂ-හිතවාදී බැංකුකරණ ආකෘතියේ දැක්ම තවදුරටත් තහවුරු කරමින්  අමානා බැංකුව දකුණු කොළඹ (කළුබෝවිල) ශික්ෂණ රෝහලේ ළමා හා යොවුන් මනෝ වෛද්‍ය සායනය අලුත්වැඩියා කිරීමට පසුගියදා පියවර ගත්තේ ය. ශ්‍රී ලංකාවේ දරුවන්ගේ සහ නව යොවුන් පරපුරේ මානසික සෞඛ්‍යය සේවා අවශ්‍යතා සපුරාලන සීමිත සායන සංඛ්‍යාවෙන් එකක් වන මෙම සායන මධ්‍යස්ථානය  අලුත්වැඩියා කර, ඒ සඳහා අත්‍යවශ්‍ය ගෘහභාණ්ඩ සහ උපකරණ […]

03-LBN.jpeg

1min490
MAS හි Femography විසින් ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ සෞඛ්‍යය හා සනීපාරක්ෂාව වෙනුවෙන් වන කැපවීම තව දුරටත් ඉදිරියට ගෙන යමින් නැවත භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවා 10,000කට අධික ප්‍රමාණයක් පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලදී. මෙරට කාන්තාවන්ගේ ඔසප් දරිද්‍රතාවය තුරන් කිරීම වෙනුවෙන් සටන් කරමින් ඔවුන්ගේ ජීවිතයට ශක්තියක් වීම වෙනුවෙන් මෙම පරිත්‍යාගයන් සිදු කරනු ලැබීය. සුවිශේෂී කාන්තා අවශ්‍යතාවන් සඳහා […]

waste-management-6810732_1280-LBN.jpg

1min490
අප්‍රේල් 22 වන දිනට යෙදුණු ලෝක මිහිතල දිනය සමරනු ලැබුවේ අපමණ අභියෝගයන් මධ්‍යයේ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් සාර්ථක ඉදිරි පියවරක් තබන අවධියකදීය. Coca-Cola පදනමෙහි මූල්‍ය ශක්තියෙන් වර්ල්ඩ් විෂන් ලංකා විසින් මෙහෙයවනු ලබන ASPIRE වැඩසටහන එම සාර්ථකත්වයේ  ඉදිරියෙන්ම සිටින බව නොරහසකි. හුදෙක් අපද්‍රව්‍ය ප්ලාස්ටික් එකතු කිරීමෙන් ඔබ්බට ගිය එම වැඩසටහන නිසි පරිදි අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම ඉලක්ක කරගත් […]

Image-02-LBN-3.jpg

1min390
හේලීස් සමූහයේ විශිෂ්ටයින් ඇගයීමට ලක් කරන Chairman’s Awards විවිධ වූ ව්‍යාපාර අංශ 16ක කණ්ඩායම් වල පෙරටුගාමී හා ප්‍රබෝධමත් ජයග්‍රහණ අගය කිරීම උදෙසා 11 වන වරටත් පවත්වයි. විවිධාංගිකරණය වූ සමාගම් සමූහයේ මෙම උච්චතම ඇගයීම් අවස්ථාවේදී ව්‍යාපෘති කණ්ඩායම් 24ක සේවකයින් 192 දෙනෙකු ඇගයීමට ලක් කෙරිණි.     “අපගේ වටිනාම වස්තුව වන අපගේ සාමාජිකයින්ගේ දැඩි උනන්දුව සහ ආශාව […]

TikTok-Avurudu-LBN.jpg

2min720
ශ්‍රී ලාංකේය සංස්කෘතික අනන්‍යතාව විදහා දක්වන සුවිශේෂී සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සතුට, සිනහව එක් කළ ප්‍රීතිමත් කාලයක් ලෙස සඳහන් කළ හැකිය. අලුත් අලුත් නිර්මාණයන් මෙන්ම සියලු දෙනාගේ එකමුතුව තුළින් රස ගැන්වෙන අවුරුදු සමය TikTok රසික රසිකාවියන්ටද නවතම විනෝදයක් එක් කරන්නක් විය. විශේෂයෙන් විවිධ ප්‍රදේශයන්ට ආවේණික සංස්කෘතීන්, සියලු දෙනා එක්ව සිදු කරන උත්සව හා වෙනත් […]

WhatsApp-Image-2024-01-29-at-12.11.22-3-LBN.jpeg

1min490
ආර්ථික දුෂ්කරතා හමුවේ, විදෙස් රටවල හෝ නිවසෙන් ඈත්ව, රැකියාවලට යෑමට අකමැත්තෙන් වුව ද මව්වරුන්ට සිදු වී ඇත. එවැනි අභියෝග හමුවේ දරුවන්ගේ අධ්‍යාපනය, ආරක්ෂාව සහ පෝෂණය වැනි දේ පිළිබඳ සොයා බැලීමට අපහසු වේ. මව්වරුන්ට නිවාස තුළ රැඳෙමින් දරුවන්ගේ අධ්‍යාපනය සහ අනෙකුත් ඕනෑ එපාකම් පිළිබඳ සොයා බලමින්,  ආර්ථික ස්වාධීනත්වය ද ළඟා කරගැනීමට, හැකිනම් එය විශාල පිටිවහලක් වනු […]

Image-of-the-Accelerated-Natural-Mangrove-Restoration-project-LBN.jpg

1min290
ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම් හි, ස්වභාවික කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) ප්‍රධාන පාර්ශවකරුවකු වන වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමයේ (WNPS) ප්‍රමුඛතම හවුල්කරුවකු ලෙස හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් කටයුතු කරයි.  මෙම කඩොලාන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් සිදු කළ සාමූහික ප්‍රයත්නයන් අගයමින්  2024 වසර සඳහා ශ්‍රී ලංකාවට පිරිනමන ලද UN Decade of Restoration සම්මානයෙන් පිදුම් ලබමින් ගෞරවයට […]

Global-Finance-Best-Bank-in-Sri-Lanka-2024-LBN.jpg

1min710
ඇමරිකා එක්සත් ජනපදය ක්ෂේත්‍ර කරගත් ප්‍රකට ගෝලීය මූල්‍ය සඟරාවක් වන ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ විසින් ප්‍රකාශයට පත් කරන ලෝකයේ හොඳම බැංකු ලැයිස්තුවේ 22වන වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව නම් කර ඇත. හොඳම බැංකු සම්මානය පිරිනැමීම තුළින් පුළුල් පරාසයක සේවාවන්, දිගු කාලීන විශ්වාසනීයත්වය සහ තාක්ෂණික නවෝත්පාදනයන් සපයන මූල්‍ය ආයතන හඳුනා ගන්නා බව ග්ලෝබල් ෆයිනෑන්ස් පවසයි. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව