Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

1720676129035.jpg

1min280
අමෙරිකාවේ මරියානා දූපත් සමූහයේ සයිපන් හී පැවැත්වෙන ඩාවෝ සයිපන් ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි ඒකල විවෘත තරග අංශයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ ඔලිම්පික් බලාපොරොත්තුව වන සුපිරි බැඩ්මින්ටන් තරුව විරේන් නෙත්තසිංහ සමත් විය.     උතුරු මරියානා බැඩ්මින්ටන් සංගම් ශාලාවේ පැවැත්වෙන මෙම ශූරතාවලියේ පළමු තරගයෙන්  නිතරග ජයක් ලැබූ විරේන් නෙත්තසිංහ දෙවැනි තරගයේදී චීන ක්‍රීඩක […]

VCARE-MAIN-IMAGE.jpg

1min400
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රූපලාවණ්‍ය සායනයක් වන Vcare Skin Clinic සහ එහි නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය ප්‍රමිලා රණසිංහ මහත්මිය Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙලේදී වසරේ සෙෳඛ්‍ය සහ ඒ ආශ්‍රිත සේවා අංශයේ විශිෂ්ටම වෘත්තිකයාට හිමි රන් සම්මානයෙනුත් Vcare Skin Clinic වසරේ විශිෂ්ටම රූපලාවණ්‍ය සායනය ලෙස ප්ලැටිනම් සම්මානයෙනුත් පිදුම් ලැබීය. කතානායක […]

SANASA-LBN.jpg

1min330
ජූලි 06 වැනි දාට යෙදුණු 102 වැනි ජාත්‍යන්තර සමුපකාර දිනය සැමරීම වෙනුවෙන් සණස නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය. සණස මහා සංගමය, සණස සමිති සංගම් සහ සණස සමූහයට අයත් සියලුම ආයතන  එක් වී සංවිධානය කළ මෙම වැඩසටහන් මාලාව  සමුපකාර දින සැමරුම් පා ගමන්,  මහ ජනතාව ඇතුළු වගකිවයුතු පාර්ශ්ව දැනුවත් කිරීමේ […]

photo-credit-to-Pradeep-Pathirana.jpeg

1min830
කොළඹදීඃ දාවුදි බෝරා ප්‍රජාවගේ ආධ්‍යාත්මික සමුළුව වන 2024 ‘අෂාරා මුබාරකා’ (Ashara Mubaraka) මෙවර පාකිස්ථානයේ කරච්චි නුවර පැවැත්වෙන අතර එම සමුළුවට සමගාමීව ශ්‍රී ලංකාවේදී පවත්වනු ලබන ආගමික දේශනවල සජීවි විකාශන කටයුතු ප්‍රචාරණය කිරීම සඳහා කොළඹ පිහිටි ප්‍රධාන දාවුදි බෝරා පල්ලිය විකාශන මධ්‍යස්ථානයක් ලෙස තෝරා ගෙන ඇත.     ලොව පුරා වෙසෙන සියලුම දාවුදි බෝරා ප්‍රජාවන් විවිධ […]

TikTok-Logo.jpg

1min350
සැලකිය යුතු දත්ත සහ ප්‍රවණතා ඉස්මතු කරමින්, සහ තම ගෝලීය ප්‍රජාව සඳහා ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමට ඇති කැපවීම ප්‍රදර්ශනය කරමින් TikTok 2024 පළමු කාර්තුව සඳහා ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත. 2024 පළමු කාර්තුවේදී, TikTok ඔවුන්ගේ මාර්ගෝපදේශ මාලාවට පටහැනි ලොව පුරා වීඩියෝ මිලියන 166,997,307 ක් ඉවත් කර ඇත. එය TikTok හි upload […]

news-paper-photo-LBN.jpg

1min320
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC ආමිස පූජාවන්ට මුල්තැනක් දෙමින්  සංවිධානය කළ “පොසොන් උදානය” වැඩසටහන් මාලාව  පසුගිය 20 වන දින නාවල පිහිටි HNB FINANCE ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. සමාගමේ ප්‍රධාන කාර්යාලීය සේවක මඩුල්ල විසින් ඉදිරිපත් කළ පොසොන් බැති ගී සරණියකින් , ඩිජිටල් තොරණකින් සහ දන්සැලකින් HNB FINANCE පොසොන් උදානය වැඩසටහන්මාලාව […]

IMG_20240621_144823-LBN.jpg

1min450
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන ජාලයක් වන HUTCH මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුර සහ මිහින්තලේ යන ප්‍රදේශවල ‘ප්‍රජා සත්කාර’ වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවී ය. ඒ යටතේ ඉහත සඳහන් ප්‍රදේශ වෙත වන්දනාවේ පැමිණි බැතිමතුන් වෙත නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබාදෙන ලදි.     මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් අතිවිශාල ජනකායක් පූජා නගර වෙත ඇදී ආ අතර, ඒ හේතුවෙන් […]

ComBank-New-Sustainable-Logo.jpg

1min270
ආසියානු මූල්‍ය වෙළඳපොළ පිළිබඳ ලොව ප්‍රමුඛතම තොරතුරු මූලාශ්‍රවලින් එකක් වන ෆයිනෑන්ස් ඒෂියා විසින් ශ්‍රී ලංකාවේ දේශීය බැංකු අතුරින් හොඳම බැංකුව කොමර්ෂල් බැංකුව බව යළි තහවුරු කර ඇත. කොමර්ෂල් බැංකුව, ෆයිනෑන්ස් ඒෂියා හි මෙම කීර්තිමත් නාමයෙන් පිදුම් ලැබූ 13 වැනි වසර වීම කැපී පෙනේ.     ජුනි 27 වන දින හොංකොං හි Ritz Carlton හි පැවති […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව