Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Sanasa-General-Insurance-LBN.jpeg

1min350
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙලේදී Best Work Place of the Year  සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගමක් වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම […]

Baby-Cheramy.jpg

1min360
ළදරුවාගේ කායික මානසික යහපත වෙනුවෙන් මවගේ සෙනෙහස අත්‍යවශ්‍ය වේ යන්නට මුල් තැන දෙමින් මවකගේ සෙනෙහසට පමණක් දෙවෙනි, මෘදු හා ආරක්ෂිත ළදරු සබන් නිෂ්පාදනයක් ලෙස බේබි ෂෙරමි නිර්මාණය කර ඇත. ළදරු පරපුරේ සෞඛ්‍ය සම්පන්න බව තහවුරු කරමින් හා ඔවුන්ව ආරක්ෂිතව පෝෂණය කරමින් දශක හයකට වැඩි කාලයක් ළදරුවන්ගේ සෞඛ්‍යයේ සුරක්ෂිත බව රැක ගැනීමට අවශ්‍ය සහය බේබි ෂෙරමි […]

Overseas-tours-2024-Thailand-LBN.jpg

1min270
ශ්‍රී ලංකා ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයෙහි ප්‍රමුඛයා වන ‘සෙලින්කෝ ලයිෆ්’ සමාගම ඉහළ විකුණුම් ඉලක්ක සපුරාගත් වෘත්තිකයින් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සඳහා තායිලන්ත සංචාරයක් පිරිනමන ලදී. 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම සඳහා ස්ටාර් කෲස් (Star cruise) අත්දැකීමක් මෙන්ම බැංකොක් සංචාරයක්, මැණික් කම්හලක ක්‍රියාකාරකම් දැකීමේ අවස්ථාව, ඩ්‍රීම් වර්ල්ඩ් අත්දැකීම සහ තරු පන්තියේ ආපනශාලාවන්හි ආහාර ගැනීමට අවස්ථාව සැලසුණි. සේයාරුවෙන් දැක්වෙන්නේ […]

Panel-Discussion-LBN.jpeg

1min300
Curtin Colombo, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) සමඟ එක්ව සංවිධාන කළ මණ්ඩල සාකච්ඡාවක් පසුගිය 2024 ජුලි 1දා කොළඹ විමලසුරේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබූ අතර ‘ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ඉදිරිගමන් මඟ’ මෙම සාකච්ඡාවේ මාතෘකාව විය.     Curtin Colombo හි සහයෝගී අනුග්‍රාහකත්වය යටතේ පැවති මෙම වැඩසටහන මඟින් පොදු ගැටලු විසඳීමට ඔවුන් තුළ ඇති හැකියාව හා උනන්දුව මෙන්ම […]

Image-01-LBN-1.jpg

1min390
2023 විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසාරත්ව සම්මානයෙන් (Best Corporate Citizen Sustainability Award 2023) පිදුම් ලැබීමට, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම (Sri Lanka Telecom PLC – SLT), පසුගියදා සමත් විය. සම්මාන උළෙලේ ‘විවිධ’ කාණ්ඩය යටතේ සමාගම් හා ආයතන 33 ක් අතරින් මෙම ජයග්‍රහණය අත්කර ගැනීමට  SLT සමාගමට හැකියාව ලැබිණි.     මෙරට විවිධ ක්ෂේත්‍රවලට අයත්, තිරසාරත්වය වෙනුවෙන් කැප […]

Image-E.-B.-Creasy-Solar-powers-prestigious-9th-Construction-Power-and-Energy-Expo-2024-English-LBN.jpg

1min240
නව වන වරටත් සංවිධානය කරන ලද ‘Construction Power and Energy Expo 2024’ ප්‍රදර්ශනය ජූලි මස 05, 06 සහ 07 යන තෙදින තුළ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්විණි. දීර්ඝ කාලයක පටන් තිරසර සංවර්ධනය වෙනුවෙන් කැප වී කටයුතු කරන සමාගමක් වන E. B. Creasy Solar එහි ප්ලැටිනම් අනුග්‍රාහක ලෙස කටයුතු කළේ ය. එම සමාගමේ […]

1-Star-facility-in-Togo-LBN.jpg

1min300
ස්ටාර් ගාමන්ට් සමූහය බටහිර අප්‍රිකානු රටක්වන ටොගෝ හි මහා පරිමාණ ඇඟලුම් අපනයන කර්මාන්තශාලාවක් ඉදිකිරීමට සූදානම්වන බව පසුගියදා නිවේදනය කළේය. ලෝක බැංකු සමූහයට අයත් අන්තර්ජාතික මූල්‍ය සංස්ථාවේ මූල්‍ය පැකේජයකින් ලැබෙන අමෙරිකානු ඩොලර් මිලියන 15ක ණය ආධාරයක් හරහා මෙම දැවැන්ත ආයෝජනය සිදුකිරීමට නියමිත ය.     මෙය ශ්‍රී ලංකාවෙන් පිටත ස්ටාර් ගාමන්ට් ඇඟලුම් කර්මාන්තශාලාවක් ඉදිකරන පළමු අවස්ථාව වේ. […]

1720676129035.jpg

1min280
අමෙරිකාවේ මරියානා දූපත් සමූහයේ සයිපන් හී පැවැත්වෙන ඩාවෝ සයිපන් ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි ඒකල විවෘත තරග අංශයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ ඔලිම්පික් බලාපොරොත්තුව වන සුපිරි බැඩ්මින්ටන් තරුව විරේන් නෙත්තසිංහ සමත් විය.     උතුරු මරියානා බැඩ්මින්ටන් සංගම් ශාලාවේ පැවැත්වෙන මෙම ශූරතාවලියේ පළමු තරගයෙන්  නිතරග ජයක් ලැබූ විරේන් නෙත්තසිංහ දෙවැනි තරගයේදී චීන ක්‍රීඩක […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව