Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Anton-Logo.png

2min240
වර්ෂ 1958 දක්වා දිවෙන ඉතිහාසයකට උරුමකම් කියන 100% ක් ශ්‍රී ලාංකික ගෘහාශ්‍රිත නිෂ්පාදන හා විසඳුම් වෙළඳපොළ ප්‍රමුඛයෙකු වන Anton, St. Anthony’s Industriesහි සාමාජිකයෙකු වන අතර දේශීය PVC පයිප්ප හා සවිකිරීම් උපාංග ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකි. ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්හට නිවාස සහ කාර්යාල අලංකරණය කිරීම වෙනුවෙන්ම නිර්මාණය කර ඇති පරිසර හිතකාමී නිෂ්පාදන මාලාවක් වන Griffin Deco Boards විවිධ වර්ණ […]

intl-award.jpg

1min430
ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් සහ ඉහළ පිළිගැනීමක් ඇති කාර්යාල කළමනාකාරිනී ආචාර්ය සුනේත්‍රා ජයරත්න නුගවෙල “ජාත්‍යන්තර කාර්යාල කළමනාකරු 2024″ සම්මානයෙන් පිදුම් ලැබුවාය. ජුනි 20 වැනි දින ලන්ඩනයේ ග්‍රෑන්ඩ් කොනාට් හෝටලයෙදී පැවති මෙම උත්සවය මෙහෙයවනු ලැබුවේ එක්සත් රාජධානියේ කාර්යාල කළමනාකරණ ආයතනය විසිනි.   ඇයගේ ජයග්‍රහණය ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට මහත් ආඩම්බරයක් වන අතර ඇය මෙම සම්මානයට හිමිකම් ලත් ආසියානු පැසිෆික් කලාපයේ එකම නියෝජනය […]

Aislaby-estate-4.jpg

1min340
ලොවක් රස ගන්වන විවිධ තේ රසයන් තුළින් කීර්තියක් අත්පත් කර ගෙන සිටින ශ්‍රී ලාංකේය ‘සිලෝන් ටී’ සන්නාමය අප සතු සුවිසල් සම්පතකි. උඩරට, පහතරට මෙන්ම සබරගමු වැනි විවිධ භූ විෂමතා කලාපයන්හි සාරවත් තේ යායන් තුළින් නෙලා ගන්නා තේ, විවිධ රසයෙන් යුත් තේ පමණක් නොව තවත් සුවිශේෂී පාන වර්ග රැසක් තුළින් මුවග රස ගන්වන්නට සමත්ව සිටියි. ඒ […]

Softlogic-Softbrokers-LBN.jpg

1min290
සොෆ්ට්ලොජික් Stockbrokers විසින් ‘Best Sector Research Report’ සඳහා වූ රිදී සම්මානය දිනාගත් අතර සොෆ්ට්ලොජික් Invest ශ්‍රී ලංකාවේ හොඳම ඒකක භාර අරමුදලක් බවට පිළිගැනීමට ලක් වෙයි ශ්‍රී ලංකාවේ වත්මන් රාජ්‍ය – පෞද්ගලික සබඳතාව හා එහි අනාගතය අරමුණු කොටගත් ශ්‍රී ලංකා වරලත් මූල්‍ය විශ්ලේෂකයන්ගේ සංගමය (CFA Society Sri Lanka) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන CFA Capital Market […]

Image-01-1.jpg

1min460
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම ගෙවුම් විසඳුමක් වන HNB MOMO නවතම mini POS උපාංගය PAX D188 පසුගියදා හඳුන්වා දුන්නේය. ඒ තුළින් සිය ගෙවීම් විසඳුම් තුළ සැලකිය යුතු ඉහළ නැංවීමක් සිදු කිරීම HNB හි අපේක්ෂාවයි. ඒකාබද්ධ QR කේත කැමරාවකින් සමන්විත වඩාත් නවීන සහ බහුකාර්ය හැකියාවකින් යුතු MiniPOS උපාංගය මඟින් සම්ප්‍රදායික කාඩ්පත් swipe කිරීම, සම්බන්ධතා රහිත ගෙවීම් සහ […]

pic-LBN.jpg

1min300
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා Lean Six Sigma පුහුණුව සාර්ථක ලෙස අවසන් කළ පිරිසකට සහතික පිරිනැමීමට කටයුතු කළේ ය. ඒ යටතේ Lean Six Sigma Yellow Belts 9 ක් සහ Lean Six Sigma Green Belts 7 ක් පිරිනමන ලද අතර, මෙය සෙලාන් බැංකුවේ ඉදිරි ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයකි. මෙම සහතික පිරිනැමීමේ උත්සවය පසුගියදා […]

Safe-Kids-LBN.jpg

1min400
පරිගණක භාවිතයේදී දෙමව්පියන් දුෂ්කරතාවයට ලක්වන ප්‍රධාන කරුණක් වන්නේ දරුවන් නොගැලපෙන අන්තර්ගතයන් වෙත යොමු වීමේ වැඩි ඉඩකඩක් නිර්මාණය වීමයි. ඊට විසඳුමක් ලෙස AV-TEST සහ AV-Comparatives යන ස්වාධීන පරීක්ෂණ සංවිධානයන්ගේ අනුමැතිය ලත් Kaspersky Safe Kids හඳුන්වා දීමට Kaspersky කටයුතු කරනු ලැබීය. AV-TEST, AV-Comparatives පරීක්ෂණයේදී හෙලි වී තිබුණේ Windowsහි වැඩිහිටි අන්තර්ගතයන් අවහිර කිරීමේදී 100% සහ 98.1%ක් බවයි. එසේම […]

IMG-20240725-WA0025-LBN.jpg

1min270
කොළඹ බැඩ්මින්ටන් ක්‍රීඩාගාර තුනකදී ඊයේ ආරම්භ වූ සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් ශූරතාවලියේ ශූරතාව හඹා යෑමට රටවල් 11ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එක්වී සිටිති. වෙළෙඳසේවා බැඩ්මින්ටන් ක්‍රීඩාගාරය, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ ක්‍රීඩාගාරය සහ ඔටර්ස් බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේදී දින 4ක් පුරා පැවැත්වෙන මෙම ජාත්‍යන්තර මට්ටමේ ශූරතාවලියට ඔස්ට්‍රේලියාව, කැනඩාව, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නෝර්වේ, මැලේසියාව, අමෙරිකාව සහ සත්කාරක ශ්‍රී ලංකාව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව