Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

CEAT-Cares-Monaragala-LBN.jpg

1min380
මෙරට නිපදවන ස්වභාවික රබර් විශාල වශයෙන් භාවිතා කරන සියැට් කැලණි හෝල්ඩිංග්ස් හි සමාජ වගකීම් වැඩසටහනක නවතම ප්‍රතිලාභීන් වූයේ මොණරාගල දිස්ත්‍රික්කයේ රබර් වැවිලිකරුවන්ගේ පාසල් යන දරුවන් ය. මොණරාගල, නක්කල, විද්‍යාර්ථ මහා විද්‍යාලයේ සිසුන් 120 දෙනෙකුට, ඔවුන්ට අවශ්‍ය පාසල් බෑග්, පාසල් සපත්තු සහ අභ්‍යාස පොත් සමාගම විසින් පිරිනැමීමෙන් සමාගමේ වැදගත්ම පාර්ශවකරුවන් කණ්ඩායමකට සමාගමේ සහයෝගය අඛණ්ඩව ලබා දෙන […]

02-LBN.jpg

1min480
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහ ඉලෙක්ට්‍රොනික පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර්, නවතම LIMA ELO7 විදුලි යතුරුපැදිය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම පසුගියදා සිදුවුණි. විචිත්‍රවත් පෙනුමකට සහ සුවපහසු ගමනකට හිමිකම් කියන LIMA ELO7, ඉතා පහසු දැරිය හැකි මිලකට සිංගර් අලෙවිසැල්වලින් ලබා ගත හැක. එය ශ්‍රී ලංකාවේ සිංගර් හි විශ්වාසනීයත්වය සමඟින් නිමැවුණු නිර්මාණශීලීත්වය සහ පරිසර හිතකාමී තාක්‍ෂණයේ කදිම සම්මිශ්‍රණයකි. […]

Photo-02-LBN.jpg

1min510
— ශ්‍රී ලංකා නිපුණතා එක්ස්පෝ ප්‍රදර්ශනයේ මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන 2024 ජූලි මස 24 දින කොළඹ නෙළුම්පොකුණ  lotus lounge පරිශ්‍රයේ දී දියත් කෙරිණි — ශ්‍රී ලාංකීය තරුණ පරපුරට ඔවුන්ගේ කුසලතා වර්ධනය කර ගැනීමට සහ ජයග්‍රාහී ගමනක් යාමට අවස්ථා රාශියක් උදා කරමින්, කර්මාන්ත අංශයේ නිපුණතා කවුන්සිලය (ISSCs) Skills Expo 2024 සාඩම්බරයෙන් ඉදිරිපත් කරයි. අඛණ්ඩව දෙවන වරටත් […]

1-Naufal-and-Rushmi-LBN.jpeg

1min420
දශක ගණනාවක් පුරා අභ්‍යන්තර ගෘහ සැලසුම්කරණය, නිර්මාණ පිළිබඳ කීර්තියක් උසුළන Kitchen & Bedroom සමාගම, අවමකරණ (minimalism) සංකල්පය, ප්‍රයෝජ්‍යතාව (functionality) සහ නවමු සුඛෝපභෝගීත්වය යන සිය ගුණාංග සියල්ල කැටිකරගත් නව වෙළෙඳ ලාංඡනයක් පසුගියදා හඳුන්වාදෙන ලදී.     සෙසු විලාසිතා මෙන්ම අභ්‍යන්තර සැලසුම්කරණ ක්ෂේත්‍රය තුළ ද අලංකරණය සහ ප්‍රයෝජ්‍යතාවට වැඩි අවධානයක් යොමුවේ. එමෙන්ම ඉන් ඔබ්බට ගොස් ඒ ඒ […]

Plastic-LBN.jpg

1min420
ශ්‍රී ලංකාවේ ඉවතලන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය ශක්තිමත් කිරීමට පියවර ගනියි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාසල් ඉගෙනුම් සන්නාමය වන Atlas වසර 60කට අධික කාලයක් පුරා අධ්‍යාපනය තුළින් මෙරට දරුවන්ට වඩා හොඳ හෙට දවසක් උදා කිරීම වෙනුවෙන් කැපවී සිටියි. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වන එම කැපවීම තව දුරටත් ඉදිරියට ගෙන යමින් දරුවන්ට වඩා සුරක්ෂිත පරිසරයක් උදා කර දීම උදෙසා පසුගියදා […]

sri-Lankan-indian-winneras-mix-photograph-LBN.jpg

1min660
සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් ශූරතාවලියේදී පදක්කම් 61ක් දිනා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. පසුගියදා කොළඹ පැවැති මේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 21ක්, රිදී පදක්කම් 16ක්  සහ ලෝකඩ පදක්කම් 24ක් හිමි විය. එම ශූරතාවලියට අවුරුදු 36න් ඉහළ සිට අවුරුදු 120 ට වැඩි දක්වා විවිධ වයස් කාණ්ඩ යටතේ තරග අංශ 60ක් ඇතුළත් විය.     අවුරුදු 35න් […]

1722222347218.jpg

1min200
2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි ඒකල බැඩ්මින්ටන් තරග අංශයේ ‘ජී‘ කාණ්ඩයේ සිය පළමු තරගයේදී සටන්කාමී ක්‍රීඩා විලාශයක නිරත වූ ශ්‍රී ලංකා යොවුන් බැඩ්මින්ටන් තරුව විරේන් නෙත්තසිංහ අද (30) පැරීසියේ La Chappelle Arena හීදී සිය මීළඟ ප්‍රතිවාදියා වන ස්පාඤ්ඤයේ පැබ්ලෝ ඒබියන් සමඟ දෙවැනි තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය.     මූලික වටයේ සිය දෙවැනි තරගයේදී ස්පාඤ්ඤයේ ඒබියන්ට […]

Coke-Buddy-App-Launch-Image-03-LBN.jpg

3min640
කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම විසින් සිය පාරිභෝගික සැපයුම් ජාලය තුළ සුවිසල් පරිවර්තනයක් ඇති කිරීම වෙනුවෙන් ‘Coke  Buddy’ වැඩසටහන පසුගියදා දියත් කරන ලදී. ලොව විශාලතම AI බලයෙන් ක්‍රියාත්මක විකුණුම් වේදිකාව වන ‘Coke  Buddy’ ඩිජිටල් හැකියාවන් ඉහළ නංවමින්,  සතියේ දින 7 හි පැය 24 පුරාම ඇණවුම් කිරීමේ සහ බෙදා හැරීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටද කොකා-කෝලා බෙවරේජස් හට […]

Samsung_LOGO-1.jpg

1min450
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන සන්නාමය වන සැම්සුන් සිය ස්මාර්ට් ජංගම දුරකතන පරිශීලකයින් වෙත නවමු අත්දැකීමක් එක් කිරීම වෙනුවෙන් නවතම විශේෂාංග රැසක් සමඟින් Galaxy M14 LTE ස්මාර්ට් ජංගම දුරකතනය වෙළෙඳපොලට හඳුන්වා දෙනු ලැබීය. සුවිශේෂී 50MP ත්‍රිත්ව කැමරාවකින්, 5000 mAh බැටරියකින්, 5nm ප්‍රොසෙසරයකින් මෙන්ම තවත් නවතම විශේෂාංග රැසකින් සමන්විත Galaxy M14 LTE ඔබේ සියලු අවශ්‍යතා සපුරාලන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව