Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

SLT-MOBITEL-TM-Forum-Awards.jpg

2min350
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, පසුගියදා පැවති TMForum Digital Transformation World – DTW24 IGNITE සම්මාන උළෙලේදී සම්මාන දෙකකින් පිදුම් ලැබීමට සමත් විය. මෙම සම්මාන උළෙල 2024 ජුනි මස 20 වන දින ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවරදී පැවැත්විණි. එහිදී Smart City තත්ත්ව සඳහා පිරිවැය-කාර්යක්ෂම 5G සේවා හඳුන්වා දීම ඉලක්ක කරගත් ‘SmartHive xG’ ව්‍යාපෘතිය වෙනුවෙන් ‘Best […]

REPA-LBN.jpg

1min190
– පුනර්ජනනීය බලශක්ති සුරකින්නන්ගේ සංගමය විරෝධය පළ කරයි වහල මත සවි කරන සූර්ය පැනලවලින් උත්පාදනය කරන විදුලිය සඳහා ගෙවන ගාස්තු ජූලි 1 දින සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කිරීමට විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යධිකාරිවරයා අත්තනෝමතිකව ගත් තීරණයට පුනර්ජනනීය බලශක්ති සුරකින්නන්ගේ සංගමය විරෝධය පළ කරයි. එම සංගමය සඳහන් කළේ මෙම තීරණය හේතුවෙන් දේශීය ආයෝජකයන් අධෛර්යවත් වී පුනර්ජනනීය […]

Image-01-LBN-5.jpg

1min340
ලාභදායී ප්‍රවාහන පහසුකමක් ලෙස නිර්මාණය කර ඇති Tata Xenon Yodha, උපරිම කාර්යක්ෂමතාවක්  සහ දිගු කල්පැවැත්මක්  ලබා දෙයි ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදකයෙකු වන Tata Motors විසින් එහි බලයලත් බෙදාහරින්නා වන DIMO සමාගම සමඟ එක්ව නවතම Tata Xenon Yodha රථය ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන ලදී. බහුකාර්ය සහ විශ්වසනීය Pickup රථ සඳහා ඉහළ යමින් පවතින වෙළෙඳපල ඉල්ලුම හඳුනාගනිමින් […]

Litro-Gas-energizes-Litro-Chefs-Guild-for-the-21st-consecutive-year-PR-Pic2-LBN-1.jpeg

1min390
Chefs Guild Lanka (CGL) සමඟ සහයෝගිතාවයෙන් පැවැත්වෙන Culinary Art Food Expo (CAFE) 2024 හි ප්‍රධාන අනුග්‍රාහකයෙකු ලෙස නොකඩවා 21 වන වරටත් ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම පසුගියදා සහභාගි විය. ජූනි 7 වැනිදා සිට 9 වැනිදා දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී (SBMEC) පැවැත්වූ මෙම උත්සවය සූපශාස්ත්‍ර කලාවේ සහ නව්‍යකරණයේ විශිෂ්ටතම අවස්ථාවන් ප්‍රදර්ශනය කරමින් ජාත්‍යන්තර මට්ටමේ උළෙලක් […]

Image-NPMEA-LBN.jpg

1min470
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, 2024 ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී සම්මාන 6 කින් පිදුම් ලැබීමට සමත් විය. පුරෝගාමී නවෝත්පාදන විසඳුම් හඳුන්වා දීම, ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම සහ තම විශිෂ්ට ජයග්‍රහණ ඔස්සේ ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත පෝෂණය කිරීම සඳහා දක්වන කැපවීම වෙනුවෙන්  SLT-MOBITEL වෙත මෙම සම්මාන හිමි විය.     ව්‍යාපෘති කළමනාකරණයේදී […]

SME-Demo-Day-Image-01-LBN.jpg

3min360
SLT-MOBITEL Enterprise සිය ව්‍යාපාරික හවුල්කරුවන් වෙනුවෙන් සංවිධානය කළ “SLT-MOBITEL Enterprise සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හවුල්කරුවන්ගේ 2024 Demo Day පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. සමාගම් හා ආයතන රැසක නියෝජිතයන් රාශියක් මීට සහභාගී වූ අතර, SLT-MOBITEL Enterprise හි ව්‍යාපාරික හවුල්කරුවන් විසින් මෙරට ආයතනික පාරිභෝගිකයන් වෙනුවෙන් හඳුන්වා දී ඇති විසඳුම් හා සේවා රාශියක් දැකබලා ගැනීමට එහිදී ඔවුන්ට අවස්ථාව […]

FItch-SPO-for-Green-Bond-Framework-LBN.jpg

1min350
පාරිසරික, සමාජයීය, සහ යහපාලනය (ESG) යන අංශ වලට අදාළ ශ්‍රේණිගත කිරීම් ලබා දෙන Fitch Solutions සමූහයේ Sustainable Fitch සමාගම වෙතින් කොමර්ෂල් බැංකුවේ තිරසාර බැඳුම්කර රාමුව සඳහා ගෝලීය වශයෙන් පිළිගැනෙන දෙවන පාර්ශවීය සහතිකයක් (Second-Party Opinion – SPO) ලැබී ඇත.     මෙම සහතිකය ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපල සංගමය (ICMA) විසින් 2021 දී නිකුත් කළ හරිත බැඳුම්කර මූලධර්ම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව