Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-01-LBN.jpg

1min300
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුවේ මධ්‍යගත ණය මෙහෙයුම් හා ණය පරිපාලන අංශ ISO 9001:2015 ජාත්‍යන්තර තත්ත්ව සහතිකයෙන් පිදුම් ලැබූ බව බැංකුව පසුගියදා නිවේදනය කළේය- Halcyon පුද්. සමාගම විසින් පහසුකම් සපයමින් Bureau Veritas විසින් පිරිනමන ලද මෙම ජාත්‍යන්තර පිළිගැනීම තුළින් ඉහළ තත්වය හා සේවා විශිෂ්ටත්වය වෙනුවෙන් HNB හි කැපවීම මනාව අවධාරණය […]

ABF-Awards-2024-LBN.jpg

1min300
සිංගප්පූරුවේ පැවති 2024 ආසියානු බැංකු සහ මූල්‍ය (ABF) සම්මාන උළෙලේ දී කොමර්ෂල් බැංකුව විසින් විවිධ අංශ තුනකින් පිරිනැමූ සම්මාන 6ක් දිනා ගන්නා ලදී. විවිධාකාර වූ බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රයන් හි තම බහුශ්‍රැත බව මනාව පෙන්නුම් කරමින් කොමර්ෂල් බැංකුව ABF පාරිභෝගික බැංකු සම්මාන, ABF ආයතනික හා ආයෝජන සම්මාන, සහ ABF මූල්‍ය තාක්ෂණ සම්මාන යන අංශ තුනෙන් […]

SLT-MOBITEL-and-Uber-LBN.jpg

1min290
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL සහ ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රියකරන ප්‍රවාහන සහ ආහාර බෙදාහැරීමේයෙදුම වන Uber, යෙදුමේ ලියාපදිංචි වී වෙළෙඳ, බෙදාහැරීමේ හා රියදුරු හවුල්කරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සුවිශේෂී ප්‍රතිලාභ සහිත ජංගම දුරකථන පැකේජයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇත.     මෙම ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට සමාගම් දෙකේ ප්‍රධාන පෙළේ නිලධාරීන් පිරිසක් සහභාගී වූ […]

DIVA.jpg

1min260
ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands හි සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන DIVA , ‍‍Women in Management (WIM) ආයතනය සමග එක්ව දියත් කළ, ‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව නිපුණතා සංවර්ධන වැඩසටහන, වත්මන් අභියෝගාත්මක ආර්ථික පරිසරය තුළ  පවතින ව්‍යවසායකත්ව අභියෝග ජය ගැනීමට අවශ්‍ය දැනුම, කුසලතා සහ විශ්වාසය සමඟින් කාන්තාවන් සවිබල ගැන්වීමට […]

INSEE-Cement-Silver-Award-1-LBN.jpeg

1min290
ශ්‍රී ලංකාවේ දේශීය වශයෙන් පූර්ණ ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදනයෙහි නිරත වන ප්‍රමුඛතම සහ එක ම නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති ,  2024 හරිත කර්මාන්ත සම්මාන උළෙලේ දී කාබන් විමෝචනය අවම සහ විවිධ දේශගුණික  තත්ත්වයන්ට ඔරොත්තු දෙන නිෂ්පාදනය සඳහා පිරිනැමුණු රිදී සම්මානය සහ ආයතනික සමාජ වගකීම් සඳහා පිරිනැමුණු ලෝකඩ සම්මානය දිනා ගැනීමට සමත් විය.  කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් […]

1-Omega-Line-CEO-Award-LBN.jpg

1min320
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් අපනයනකරුවෙකු වන ඔමේගා ලයින් සමාගමේ ටෝස්ට්මාස්ටර් සමාජය වන ඔමේගා ලයින් ටෝස්ට්මාස්ටර් සමාජය, පසුගියදා නිමාවට පත්වූ 2023/2024 දිස්ත්‍රික් 82 වාර්ෂික ටෝස්ට්මාස්ටර් සමුළුවේදී විශේෂ ආයතනික සම්මානයක් දිනාගැනීමට සමත්විය. තම සේවකයින්ගේ අභිවෘද්ධිය සහ ටෝස්ට්මාස්ටර් සමාජය වෙනුවෙන් ප්‍රකට කළ අඛණ්ඩ කැපවීම අගයමින් ආයතන දෙකකට පමණක් ලබාදුන් මෙම විශේෂ සම්මානයට හිමිකම් කීමට ඔමේගා ලයින් ටෝස්ට්මාස්ටර් සමාජයට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව