Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

ComBank-New-Sustainable-Logo.jpg

1min310
කාබන් මූල්‍ය ගිණුම්කරණය පිළිබඳ හවුල්කාරීත්වය (PCAF) සඳහා අත්සන් කළ පළමු ශ්‍රී ලාංකික බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත් වී ඇත. මෙමගින් අත්සන්කරුවන්හට ඔවුන්ගේ මූල්‍ය ක්‍රියාකාරකම් හා සම්බන්ධ හරිතාගාර වායු විමෝචනය (GHG) මැනීමට හා ප්‍රකාශයට පත් කිරීමට අවස්ථාව ලබාදෙන ගෝලීය වැඩසටහනකට සම්බන්ධ වීමට හැකියාව ලැබේ.     තම මෙහෙයුම් වලින් පරිසරයට කාබන් මුදාහැරීම දැනටමත් 100% තුලනය කළ […]

MEGAKEM-IMAGE-1-LBN.jpg

1min290
මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Megakem Engineering පෞද්ගලික සමාගම MEGAKEM සන්නාමය යටතේ නව ප්‍රදර්ශනාගාර දෙකක් විවෘත කරමින් සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර තිබේ. ගම්පහ විවෘත වූ නව ප්‍රදර්ශනාගාරය සහ රාජගිරියේ පිහිටි ප්‍රතිසන්නාමගත ප්‍රදර්ශනාගාරය එම සමාගමේ වර්ධන උපායමාර්ග පිළිබිඹු කරයි. ඉහත කී ප්‍රදර්ශනාගාර දෙක විවෘත කිරීමට අමතරව එම සමාගමේ ප්‍රතිසන්නාමගත Water Proofing නිෂ්පාදනයක් වන MEGAKEM MEGALASTIC […]

Image-1-LBN.jpg

1min320
තේ පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිති සංවිධාන තාක්ෂණික කමිටුවේ 34 වැනි ISO TC 34/ SC හමුව පසුගියදා කොළඹදී පැවැත්විණ. සාමාජික රටවල් 10ක් නියෝජනය කරමින් ජාතික ප්‍රමිති ආයතන 10ක නිලධාරීන් මෙම විශේෂ හමුව සඳහා එක්ව සිටියහ. යුරෝපා සංගමය මඟින් අරමුදල් සපයන සහ එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) මඟින් ක්‍රියාත්මක BESPA-FOOD ව්‍යාපෘතියේ සහයෝගය යටතේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය […]

JAAF-Logo.png

1min200
ඇඟලුම් කර්මාන්තය තුළ ඉහළ යමින් පවතින ගැටළුකාරී තත්වයන් හමුවේ 2025 අප්‍රේල් 1 වැනි දිනෙන් අවසන් වීමට නියමිත සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය (SVAT) පිළිබඳ නැවත සළකා බලන ලෙස ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) රජයෙන් ඉල්ලා සිටී. JAAF හි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය නියෝජනය කරමින් අදහස් දැක්වූ ශ්‍රී ලංකා වාණිජ […]

Image_FINAL_-LBN.jpeg

1min5940
මෙරට දළ දේශීය නිෂ්පාදනයෙන් 7%ක ප්‍රමාණයක් නියෝජනය කරනුයේ කෘෂිකර්මාන්තයයි. ඊට ධීවර කර්මාන්තය මෙන්ම පශූ සම්පත් කර්මාන්තයද ඇතුළත් වේ. කලක් කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත රටක් වූ ශ්‍රී ලංකාව අද විට ලෝකයේ භාවිත කරන නව්‍යකරණ කෘෂිකාර්මික භාවිතයන් තුළින් මෙරට කෘෂිකර්මාන්තයද ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටිනුයේ විවිධ තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කරමිනි. ඒ යටතේ කෘෂිකර්මාන්තය සඳහා වන වියදම් අවම කරමින් වැඩි […]

slic.jpg

1min470
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL), තම පාරිභෝගිකයින්ට වඩාත් පහසු හා පුළුල් ආවරණයකින් යුත් රක්ෂණ සේවා සැපයීම සඳහා, සංවර්ධන මුල්‍ය පහසුකම් සඳහා ඇප කැප වූ ප්‍රමුඛතම මුල්‍යායතනයක් වන ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) සමඟින් බැංකු-රක්ෂණ (bancassurance) අවබෝධතා ගිවිසුමකට එළැඹ තිබේ.     මෙම සුවිශේෂී අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම, සමාගම් ද්විත්වයේ ඉහළ කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන්, කැළණියේ පිහිටි […]

Sanasa-Life-Insurance-LBN.jpg

1min420
කොළඹ ආනන්ද විද්‍යාලය සංවිධානය කළ Ananda Walk 2024 පා ගමන සඳහා නිල රක්ෂණ සහකරු ලෙස දායකත්වය සැපයීමට සණස ලයිෆ් රක්ෂණ සමාගම කටයුතු කළේය. ආනන්ද විද්‍යාලයේ වර්තමාන සිසුන්ගේ මෙන්ම ආදි සිසුන්ගේද සහභාගිත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් මෙම පා ගමන පැවැත්විණි.     මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන සණස ලයිෆ් රක්ෂණ සමාගම සිය ආයතනික සමාජ මෙහෙවර ඉටු කිරීම පිළිබඳව […]

Image.jpg

1min330
සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම මෙරට බැංකු නොවන මූල්‍ය සේවා සමාගම් අතර අංක 01 ස්ථානය හිමිකර ගැනීමට සමත් වී ඇති බව පසුගියදා ප්‍රකාශයට පත්කරන ලද වාර්තාවක දැක්වේ. එම වාර්තාව ප්‍රකාශයට පත්කරන ලද්දේ K Seeds Investments (පුද්.) සමාගම මගිනි.     K Seeds Investments (පුද්.) සමාගම යනු මෙරට ලැයිස්තුගත මූල්‍ය සමාගම් සම්බන්ධයෙන් පූර්ණ තක්සේරුකරණයන් සිදුකර, එම […]

image-01.jpg

1min250
Fairway හි Urban Homes Fairway Koswatta (UHK) ව්‍යාපෘතියේ පළමු වාර්ෂික මහ සභා රැස්වීම ජුනි මාසයේදී   අභිමානවත් ලෙස පවත්වන ලදී. මෙහිදී නිවාස හිමියන් වෙත සිය නිවාසවල කළමනාකරණ වගකීම් නිල වශයෙන් පැවරීම සිදුවූ අතර මෙම නිවාස සංකීර්ණ තුළ යහපත් ප්‍රජාවක් ගොඩනැංවීමේ කැපවීම පසක් කරමින් නිවාස හිමියන් රැසක් මෙම අවස්ථාවට එක් වී සිටියහ.     ආරම්භයේ සිට ව්‍යාපෘතියේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව