Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-01-LBN-1.jpg

1min420
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ඵලදායිතාවය සහ අපනයන නවීකරණය කිරීමේ නිරන්තර උත්සාහයන්ට සහයෝගය ලබා දෙමින් මෙරට පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව තෝරාගත් කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සඳහා පාරිභෝගිකයින්ට උපරිම ලීසිං ප්‍රතිලාභ ලබා දීමට කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණවල පුරෝගාමියා වන බ්‍රවුන්ස් කෘෂිකාර්මික අංශය සමඟින් වන සිය හවුල්කාරීත්වය නැවතත් අලුත් කළේය.     දීර්ඝ කරන ලද මෙම හවුල්කාරිත්වය මගින් බ්‍රවුන්ස් […]

01-LBN.jpg

1min560
චීනයේ සුප්‍රසිද්ධ Sineng Electric සමාගම සමග එක්ව ශ්‍රී ලංකාවේ පුරෝගාමී බලශක්ති විසඳුම් ලබාදෙන්නන් අතර ඉහළින් සිටින Eximius Power and Energy (EPE) තාක්ෂණයෙන් දියුණු සහ නවතම බලශක්ති විසදුමක් ලෙසින් Tier1 Sineng  ඉන්වර්ටර් දේශීය වෙළෙඳපොළට හඳුන්වා දෙයි. BMICH හිදී පසුගියදා නිමාවට පත් වූ ඉදිකිරීම්, විදුලිය හා බලශක්ති  (Construction, Power and Energy Expo 2024) ප්‍රදර්ශනයේ දී නවතම Tier1 […]

Image-Honda-LMD-PR-LBN.jpg

1min360
ජපානයේ හොන්ඩා මෝටර් සමාගම සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් ඒජන්තවරයා වන ස්ටැෆර්ඩ් මෝටර් විසින් LMD හි 2024 වර්ෂයේ, වාර්ෂික සන්නාම වර්ගීකරණයේ දී මෝටර් රථ අංශයේ “වඩාත් ජනාදරයට පත් යතුරුපැදි සන්නාමය” යන කීර්තිමත් නාමය දිනා ගන්නා  ලදී. මෙම විශිෂ්ට සම්මානය LMD සඟරාවේ පාඨක ඡන්ද මත පදනම්ව තීරණය වන අතර මෙමඟින් වසර ගණනාවක් පුරා හොන්ඩා යතුරුපැදි විසින් […]

5-New-Habits-Image-1.jpg

1min2880
2023 වසර යනු, AI තාක්ෂණයන් කරලියට පැමිණි, AI තාක්ෂණ මෙවලම්වලට කළ හැකි දෑ පිළිබඳව විශාල කතිකාවක් ඇති වූ වසරයි. කෙසේ නමුත්, 2024 වසර යනු, AI තාක්ෂණය සාමාන්‍යකරණය වූ සහ AI තාක්ෂණයෙන් කළ හැකි බවට සාකච්ඡා වූ දේ සැබෑවක් බවට පත්වන අයුරු දැකගත හැකි වසරයි. Microsoft Copilot මඟින් පරිශීලකයින්ට ලැබෙන නොමඳ සහාය ඊට නිදසුනකි.     […]

02-Image-LBN.jpg

1min620
ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන පසුගියදා හැටන් නැෂනල් බැංකුව (HNB) සමග එක් වී තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේ ය. ඒ පිළියන්දල SOS ළමා ගම්මානය තුළ හැටන් නැෂනල් බැංකුවේ ATM යන්ත්‍රයක් ස්ථාපිත කිරීමත් සමගිනි. හැටන් නැෂනල් බැංකුව ස්ථාපිත කළ 817 වන ATM යන්ත්‍රය මෙයයි. මෙය විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනේ ජාතික […]

Litro-Gas-Lanka-Long-Service-Awards-PR-Pic1-LBN.jpg

1min400
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම LP ගෑස් සැපයුම්කරු වන ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සිය සේවකයින්ගේ කැපවීමට සහ බැඳීමට ගෞරව කරමින් 2024 දීර්ඝ කාලීන සේවා සම්මාන උළෙල පවත්වනු ලැබීය. මෙම උත්සවය මෑතකදී නවීකරණය කොට ආරම්භ කරන ලද සහ වැඩිදියුණු කරන ලද ලිට්‍රෝ ගෑස් පිරවුම් සහ ගබඩාකිරීමේ මධ්‍යස්ථානයේ දී පැවති මෙම උත්සවයට සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මුදිත පීරිස් […]

Image-LBN.jpeg

1min510
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මුදල් සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි නවතම ශාඛාව 2024 ජූලි 12 දින පුදුකුඩියිරුප්පු ප්‍රදේශයේදී විවෘත කරන ලදි. මෙම නව ශාඛාව අංක 10, මුලතිවු පාර, පුදුකුඩියිරුප්පු යන ස්ථානයෙහි විවෘත කරන ලදි.මෙම ශාඛාව මගින් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි සේවාවන් ඉතාමත් පහසුවෙන් ලබාගැනීමට එම ප්‍රදේශයේ ජනතාවට […]

Azend-Technologies-IMAGE-1.jpg

1min270
ගොවි ජනතාව නඟා සිටුවීමට හඳුන්වා දුන් කෘෂිකාර්මික අන්තර්ජාල විසඳුමක් වන govi.ai SLASSCOM සංවිධානය කළ Ingenuity Awards 2024 සම්මාන උළෙලේ හොඳම නව්‍ය නිෂ්පාදන / කෘෂි තාක්ෂණ ව්‍යාපෘති අංශයේ ජාතික මට්ටමේ තෙවැනි ස්ථානය දිනා ගත්තේය. ගොවි ජනතාව අතර Internet of Things (IoT) සහ Cloud Analytics වැනි තාක්ෂණය පිළිබඳ දැනුම ඉහළ නැංවීමෙන් වගා සහ අස්වැන්න පිළිබඳ දත්ත මත […]

RC-04-LBN.jpg

1min300
කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රාග්ධන වෙළඳපොළ සංගමය විසින් පවත්වන ලද ‘Market Mastery’ වැඩමුළුව සඳහා අනුග්‍රාහකත්වය ලබාදීමට අමානා බැංකුව පසුගියදා ඉදිරිපත් විය.  අනාගතයේදී නිවැරදි ආයෝජන තීරණ ගැනීමට හැකි වන ආකාරයට සිසුන්ගේ මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම මෙම සංගමයේ මූලික අරමුණයි.     ප්‍රාග්ධන වෙළඳපොළ සංගමය යනු ජනාධිපති ලේකම් කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, සුරැකුම්පත් සහ විනිමය හුවමාරු කොමිෂන් සභාව සහ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව